Monday, August 4, 2014

හලෝ ඔන්න චෙනුර අදත් ආවා පට්ට Post එකක් අරගෙන :D දැන් ලංකාවේ Gaming වලට ආස අය වැහි වැහලා.PC,Xbox,PS3,PS4 වගේම Facebook Games දැන් ජනප්‍රියයි.Facebook Games කියන්නේ Spam විතරයි කියලා ඔයාලට හිතෙන්නේ නමුත් අද මම කියන්නේ ඔයා ඒ අදහස වෙනස් කරගන්න පුළුවන් Flash Platform එකේ Run වෙන Facebook වල තියන ඔයාලා දන්නවා හරි නොදන්නා පට්ට Game 6ක් ගැනයි!


1.Dragon Age: Legends පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන්
                  







2. Robot Rising පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන්
                     





3. Marvel: Avengers Alliance පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන්
                    









4. Robot Unicorn Attack: Evolution පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන්
                   






 5.Shadow Fight පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන් 

6.Dragon City පහළින් තියන Go To Site Click කිරීමෙන් ඔයාලට ඒ Game එකට යන්න පුළුවන් 

මේවාගේ අලුත් වෙන අපේ අලුත්ම Update ගන්න Like කරන්න අපේ Page එකට ඔන්න එහෙනම් අපි කැපුණා :D

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ