Thursday, August 7, 2014


හල්ලෝ කට්ටිය කොහොමද ඔන්න අදත් චෙනුර අලුත් Post එකක් ගෙනාවෝ.මේක Android වැඩ කෑලක්.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේ No Root Android Device එකකින් කැමති කැමති Format එකකට කොලිටියකට Video Download කරන්න ක්‍රමයක්.ඔව් මම එක හොද ක්‍රමයක් හොයා ගත්තා.මේකෙන්
- Youtube
- Dailymotion
- Facebook කියන ඕන එකක Video ඕන Format එකකට Free Download කරගන්න පුළුවන්.
මෙන්න ක්‍රමේ.
පහළ තියන Go To Site එක Click කරන්න
එතකොට Google Play එකේ App Store එකේ තියන App එhttps://play.google.com/store/apps/details?id=com.sckatos.oldallgrabber&referrer=utm_source%3Dgoogle%26utm_medium%3Dorganic%26utm_term%3Dandroid+video+grabber&pcampaignid=APPU_9eK0VNfBE5HraJjagKgBකට යනවා මුලින්ම එක Phone එකට දාගන්න Ok.
ඊට පස්සේ ඔයා කැමති Download කරගන්න ඕන Youtube,FB වගේ වගේ එකක Link එකක් ගන්න.Link එකක් ගන්නේ මෙහෙමයි.ඔයට ඕනේ Youtube Video එකේ උඩ Address Bar එකේ තියන Link එක Copy කරගෙන All Grabber Open කරගෙන එකේ උඩ Space එකට Link එක Paste කරගෙන Grabber කියන එක Select කරන්න ඔන්න දැන් පොඩි වේලාවක් යයි..
දැන් පහලට වැටෙයි Format ටික ඔන්න දැන් ඔයා කැමති Format එකට ඉස්සරහයින් තියන ඊතලේ Click කරලා Download කරගන්න පුළුවන්.3G එක්ක හොදට Support නිසා පට ගලා Download වෙනවා හොද කොලටි එකක් වුනත්.Download වුණු එක SD Card එකේ හරි Phone Memory එකේ හරි ඇති Grabber කියන Folder එක ඇතුලේ.මේකේ වාසිය App එක පොඩි වුනත් පට්ට Speed එලම තමයි ඔන්න අදත් චෙනුර කැපුනා අලුත් ලිපියකින් හමුවෙමු ඔබට ජය!!

අලුත් වගේම විහිලු තහළු පිරිච්ච අපේ Fan Page එකට ඔයත් තාම Like කරේ නැද්ද? 



1 comment:

  1. යාලු ඹයාලගේ් පොස්ටි මාර වටිනවා...එත් youtube එක‍ෙන් දැන් direct download කරන්න පුලුවන් න්‍ෙද app store ...vidmate

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ