Friday, August 8, 2014

මම ඔයාලට Youtube Download කරන හැටි එකක් කියලා දුන්නානේ,මෙන්න තවත් ක්‍රමයක් මේකෙනුත් ඕන Format එකක් බාගන්න පුළුවන්.මෙන්න ක්‍රමේ

1)යන්න Download කරගන්න ඕනේ Yotube Video එකට ගිහින් උඩ තියන Link එකේ Youtube කියන එක ලගට SS කියලා Type කරලා Enter ඔබන්න උදාහරණ

http://www.ssyoutube.com/watch?v=nZx4MichXXE

2)දැන් එනවා Site එකේ Download Click කරලා ඕන Format එක තෝරගන්න විතරයි තියෙන්නේ.ඔන්න මම පොඩි Video කෑලක් දැම්මා පහළින් බලන්නකෝ.

අලුත් වෙන අපේ Update ගන්න දාන්න අපිට Like එකක්  https://www.facebook.com/cyber.tricks.zone 


0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ