Friday, August 8, 2014

ඔන්න අදත් ලොවෙත් නැති පොස්ටුවක් දැම්මා Chenura හොදේ :D දන්නෝ දනිති මේ site එක  http://apps.evozi.com/apk-downloader/ මේකෙන් පුළුවන් Play Store එකේ තියන app Direct Machine එකට බගාන්න.

කරන්නේ මෙහෙමයි play store එකට ගියා කැමති app එකක් තෝරාගෙන එක උඩ වෙබ් Browser එකේ උඩ ඇඩ්රස් බාර් එකේ ලින්ක් එක කොපි කරලා මේ site එකේ http://apps.evozi.com/apk-downloader/ එකට දෙන්න ඊට පස්සේ Generate කරන්න ඊට පස්සේ බාගන්න දන්නේ නැති කට්ටියට දැම්මේ ඇ......

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ