Friday, August 8, 2014

මට ලැබුණා පට්ට Software එකක් තමන්ගේ කට හඩ වෙනස් කරන්න පුළුවන් පොඩි Software කෑලක්.එක පට්ට වගේම වටිනවා හැබයි මේ Software එකන් Voice Change කරන්න Mic එකක් ඕනේ.

 

මේකෙන් එක එක සද්ද දාලා එක විදිහේ Voice හදාගන්න පුළුවන් පොඩි Software එකක් මේ.ගැහැණු පිරිමි විදිහට Voice Change කරන්න ඔන්න එහෙනම් බාගෙනම බලන්නකෝ











මෙන්න මේකෙන් ඉටත් වැඩිය පොඩි පොඩි වැඩ කෑලි තියන එකක් මේ Robat Voice හදාගනත් පුළුවන්.එකත් බාගෙන බලන්නකෝ




ඔන්න ඉතින් Android Userලත් පව් නේ එයාලටත් මේ වගේ App එක්ක දැම්මා එකත් බලන්න ඕනේ අය 

ලිපිය හොදද බලලා Like එකක් දාගෙනම යන්නකෝ :D

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ