Thursday, April 9, 2015

කාලෙකින් පොස්ට් එකක් කොටන්න #චෙනුර_මලයාට බැරි වුණා නේ එත් අපේ #Sadeep අයියා වැඩේ අදිනවා බලනත් සතුටුයි #Respect :D හරි හරි එහෙනම් :) අද ලිපිය මෙන්න #Google_Play කියුවම දන්නේ නැති කෙනෙක් නැහැ නේ ඔව් අද කියන්නේ Google Play වල Credit Hack කරගන්න හැටි :) හරි අටුවා ටීකා නැතුව අපි වැඩේට බහිමු! :D

අවශ්‍ය ද්‍රව්‍ය
Android තියෙන ඕනේ Device එකක් :D
Rooted වෙන්න ඕනේ :) Rooting ගැන Much More අපේ Android යටතේ ඇති
මෙන්න මේ App එක :D #Freedom Apk හරි එක පහළින් ගන්න :D

ඒ App එක Download කරලා Phone එකට Install කරගන්න :) ඒ App එක Install කරනකොට Unknown Source එකට ටික් එකක් වැටිලා තියෙන්නේ ඕනේ හරිය :) මේ App එකට ඔයාගේ Root Access App එක Access දෙන්න ඈ.. එක ඉලන්නේ App එක Run කරාම :D ඒ App එකට #Hack කරන්න පුළුවන් ඔයාගේ Device එකේ තියන App ටික පෙන්වනවා හරි :D දැනේ මම Example එකක් විදිහට Temple Run 2 ගන්නවා ඈ :D අර Freedom App එක Open කරලා එතැන තියන Temple Run 2 මම Touch කරනවා දැන් ටිකක් වේලාවක් යයි ඈ ටිකකින් ඒ Temple run 2 run වෙයි මේ වැඩේ කරන්න Net අයින් කරන්න ඕනේ නැහැ :D හරි දැන් Normal යන්න Temple Run 2 එකට ගිහින් Gems උඩ Click කරන්න දැන් සල්ලි වලට ගන්න එනවා Google Play එකෙන් දැන් බය නැතුව #Purchased කරන්න නිකන්ම Gems එනවා පට්ට නේ දිගට දිගටම ගන්න පුළුවන් :D

මේකේ තියන අවාසි
වැඩියේ Use කරන්න එපා Google Play එකෙන් Banned කරයි :)
මේක වැඩ කරන්නේ නැත්තේ
Online Platform App උදාහරණ :-Clash of clans
Debit Card Pay වලටත් එහමයි :(

වැඩේ අවුල් වගේ නම් පහළ Video කට්ට බලන්න

හරි එහනම් චෙනුර මලයා කැපුණා Like එකක් Share එකක් දාගෙනම යන්න කට්ටිය :D

  

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ