Wednesday, April 1, 2015

හමමේ කොහොමද යාලුවනේ ඔන්න O/L වලට තව ළං වුනත් චෙනුර මලයා ගොඩක් Fun පොස්ට් එකක් අරන්න ඔන්න ආවා :D ගූගල් එකෙන් මෝඩයන් ගේ දිනයට දුන්නු තෑග්ගක් තමයි මේ ඈ ;) මොක්කද දන්නවද දුන්නේ ගූගල් මැප් එකේ පැක් මෑන් ගේම් එක සෙල්ලම් කරන්න දැන් අවස්ථාව තියෙනවා :D හරි මෙහමයි වැඩේ පහළ බටන් එකෙන් දීලා තියෙන site එකට යන්න.


යන්නේ කොහෙටවත් නෙමෙයි ගුගල් මැප් එකට :D හරි දැන් පහළ තියෙන විදිහට කරන්නකෝ :) හා ඊට කලින් මැප් එකෙන් play කරන්න තැනක් හොයාගන්න :D



කොහොමද වැඩේ ඔන්න චෙනුර මලයත් ගේම් ඒක ගහන්න ගත්තා :) එහෙනම් ඔය කට්ටිය Fb Like එකක් Share එකක් දාගෙනම යන්නකෝ :D




4 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ