Thursday, November 6, 2014


Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල Fonts install කරන්න.

Samsung Galaxy / Note වැනි Phone වලට සිංහල දානවනම් Root කිරීම අනවශ්‍යයි. ඒ phone වලට සිංහල දාන විදිය මෙතනින් බලාගන්න --- How to install Sinhala for android (without root)

(ලින්ක් එකට ගිහින් තත්පර 5ට පසුව උඩ දකුණු කෙළවරේ Skip Ad ඔබන්න)

වෙනත් Phone එකකින් කරනවානම් මුලින්ම Phone එක Root කරලා තියෙන්න ඕනෙ, එහෙම නැත්නම් මෙතනින් ගිහින් Root කරන්න. -  http://cybertrickszone.blogspot.com/2014/09/android-devices-root-root-android-1.html

එහෙනම් දැන් Download කරගන්න Sinhala Font ටික මෙතනින් - DroidSansFallback


මේ Font ටික install කරන්නනම් අපිට Root Explorer කියන App එක අවශ්‍ය වෙනවා ඉතින් මෙන්න Root Explorer එක - Root Explorer

හරි දැන් අර Sinhala font file ( DroidSansFallback ) එක Extract කරගන්න.
Windows වලින් කරනවනම් Right Click කර Extract ඔබා Memory Chip එකට File ටික Copy කරගන්න.
Android වලින් නම්  DroidSansFallback එක Extract කරන්න File එක උඩ තත්පර 4ක් පමණ Click කරගෙන සිටින්න එවිට Extract ඔබන්න.

දැන් Root Explorer එක Install කරන්න.එයට Root permissions ලබා දෙන්න.



Root Explorer එකෙන් අර Font File එක Click කරලා Copy ඔබන්න.

පසුව System/Fonts Folder එකට යන්න.එහි Mount R/W ලෙස ලබා දෙන්න.



දැන් මෙතන අර Extract කරගත්තු Folder එක Paste කරන්න. ( මෙහිදී Root Permission ඉල්ලුවොත් Allow කරන්න )



දැන් OK කරලා phone එක Restart කරන්න.

වැඩේ හරි එහෙනම් දැන් Phone එකේ සිංහලත් වැඩ.

Opera mini එකේ කලින් Bitmap විදියට Sinhala දාපු අය ඒක ඉවත් කරන්න එවිට පැහැදිලි සිංහල අකුරු Opera mini එකටත් ලැබේ.

කියවන්න මේවත්

  • Root කරපු Phone එකේ On Off Animation Change කරගන්න හැටි! ඔන්න යාලුවනේ චෙනුරට හිතෙන්නෙම Android ගැන ලියන්නලු ඈ.. ;) ඔව් මම ඔයාලට ගොඩක් android වැඩ ගෙනාවෙනේ මේකත් එහෙම එකක් Root කරාම ලැබෙන පොඩි වාසියක් තමයි Boot Animation එක වෙනස් කරන්න පුළුවන් වෙන එක :D මොකක්ද මේ Boot Animation … Read More
  • මොකක්ද මේ Android Devices Root කරනවා කියන්නේ?Root කරලා Android රජු වෙමු-1 ඔන්න අදත් චෙනුර මලයා ටිකක් දැනුමට ඕනේ  ලිපියක් ගෙනාවා :D අද ඉදලා Root කරපු Device වලින් කරන්න පුළුවන් සුපිරි වැඩ ගැන දිගටම ලිපි ටිකක් එනවා.ඕන Android Game එකක් Hack කරමු වගේ :D වැඩ කතා ඕනේ නැහැ තේරෙන සිංහල ට මොකක්ද ම… Read More
  • Android Phone වල රහස් දැන ගන්න මෙන්න රහස් කේත තොගයක් කොහොමද කට්ටිය ඈ හොදින් නේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ඈන්ඩ්‍රොයොඩ් වෑඩ කෑල්ලක් අරන්.ඈන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් පරික්ශණය කරගන්න හොදම ක්‍රමයක් තමයි මේක ඈ නො රූට්,රූට් ඕන එකකට පුලුවන් ඈ සමහර ෆොන් වලට සමහර කොඩ් වෑඩ කරන්නේ නැ ඈ අවුලක… Read More
  • Temple Run 2 game එක hack කරමු! 100% වැඩ ඈ... ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ Temple Run 2.ඉතින් මම හිතුව එක Hack කරන්න බැරිද කියල.ඔන්න ඉතින් මට ක්‍රමයක් ආවා.පහල බලන්නකෝ :D මේකට Root ඕන වෙන්නේ නැහැ … Read More
  • Android Phone එක ලස්සනට තියා ගමු! හලෝ කොහොමද ඔන්න අදත් චෙනුර ආවා තවත් ලස්සන වැඩක් අරගෙන.ගොඩක් අයට Smart Phones තියනවා නේ,ඉතින් ඒවායෙන් බාගයක්ම Andriod.එත් මේ Andriod වලටත් ලස්සන ලස්සන Theme එනවා කියලා දන්නවා ඇති නේ But Google Play එකේ වැඩියෙන්ම තියෙන්නේ … Read More

2 comments:

  1. මම අහල තියනව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට සිංහල දාන්න ගියොත් ෆෝන් එක ඉවරයි කියල. මේ වැඩේ කරන්න ගියොත් ෆෝන් එක නැත්තටම නැති වෙයිද සහෝ?

    ReplyDelete
    Replies
    1. එක එක මිත්‍යා මතත් තියෙනවා යාලුවා මේ වගේ දේවල් වලට සිංහල දැම්මා කියලා මොකවත් වෙන්නේ නැහැ බය වෙන්න එපා

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Computer එකේ හෝ Phone එකේ උප්පැන්නේ කොපියක් ගමු!
    24.09.2014 - 0 Comments
    ඔන්න අදත් චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D හම්ම් Machine එකේයි Phone එකෙයි උප්පැන්නේ කියුවම කට්ටිය…
  • Software ලෝකයක්ම unlock කරමු!මගෙන් ඔයාලට Serial Key මිලියනයක්.
    20.08.2013 - 12 Comments
    Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම බ්ලොග්…
  • බ්ලොග්ස්පොට් එකේ Right click Disable කරලා පොස්ට් copy කරන හොරුන්ගෙන් බේරගමු!
    29.01.2014 - 4 Comments
    හලෝ යාලුවනේ ගොඩ කාලෙකින් තාමා මම බ්ලොග් post එකක් මේ දන්නේ.අද ඉදන් මම ඔයාලට සුපරි බ්ලොග්…
  • කැමරාවකින් ෆොටෝ ගහන්න කැමරාවක් නැතුව පුරුදු වෙමු!
    29.10.2013 - 1 Comments
    මේ අපි කියන්න යන්නේ DSLR කැමරාවක් නැතිව කොහොමද එය පුහුණු වෙන්නේ කියලා.අද ලංකාවේ වයස් භේදයකින් තොරව…
  • ලෝකෙයේ පට්ටම Skin Pack එක බාගන්න එන්නෝ!
    27.09.2013 - 10 Comments
    කොහොමද?යාලුවනේ මම දිගට හරහට Skin Pack ගොඩක් ගෙනාවනේ.මම අද ගෙන්වේ ලෝකයේ තියන හොදම Skin Pack එක. මම කියන…
  • CD හා DVD සම්බන්ද ඔබ නොදත් දේ!
    26.08.2014 - 2 Comments
    ඔන්න අදත් ගොඩක්ම වටිනා Post එකක් ගෙනාවා චෙනුර :D /wahaha CD කියන එකේ සරල අරුත තාමා Compact Disk කියන…
  • Drivers හොයාගන්න ලේසිම විදිය
    01.11.2014 - 0 Comments
    CyberTricksZone වෙත අලුතෙන් එක්වූ කර්තෘ වන මම Sadeepa. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා තමන්ගේ පරිගණකයට අවශ්‍ය…
  • බන්දුල මාමා අපේ අච්චු පොත් ඔක්කොම Online දාලා!
    13.08.2014 - 5 Comments
    මේ බලන්න යාලුවනේ මේ ලින්ක් එකට ගියාම PDF විදිහට අච්චු පොත් හැම එකක් වාගේම Download කරගන්න තියවනවා.පාඩම්…