Saturday, September 27, 2014

ඔන්න අදත් චෙනුර මලයා ටිකක් දැනුමට ඕනේ  ලිපියක් ගෙනාවා :D අද ඉදලා Root කරපු Device වලින් කරන්න පුළුවන් සුපිරි වැඩ ගැන දිගටම ලිපි ටිකක් එනවා.ඕන Android Game එකක් Hack කරමු වගේ :D

වැඩ කතා ඕනේ නැහැ තේරෙන සිංහල ට මොකක්ද මේ Root කිරිල්ල කියලා මම කියලා දෙන්නම් :D කාලයත් එකක් ලෝකේ දියුණු වුණා නේ ඉස්ස‍ර Phone වලට Duel Core වගේ Computer වලට එන ප්‍රොසෙසර් ආවේ නැහැ But දැන් ඊට වඩා හොද ප්‍රොසෙසර් එනවා නේ Phone වලට Tab වලට :D ඒ කියන්න දැන් Phone හරි Tablet හරි කියන්නේ කොම්පියුටරේට සමානයි :D Computer එක හැදිලා තියෙන්නේ මොනවායින්ද?

  • Input දත්ත හා උපදෙස් ඇතුලත් කිරීම    
  • Output දත්ත පිටතට ගැනීම 
  • Storage දත්ත ගබඩා කිරිම
  • Process සැකසීම    

උඩ තියෙන දේවල් වෙනවානම් එකට අපි සම්මතෙට කියනවා පරිගණකයක් කියලා නමුත් පරිගණකයක නම් Storage Device එක වෙන Hard Disk එකේ තියන Windows File එහෙම ගන්නකොටම Lock කරලා නෙමෙයි නේ එන්නේ :D එ කියන්නේ මෙහෙයුම් පද්ධතිය තියන File ටික Lock කරලා නෙමෙයි නේ :D
Rom එක කියන්නේ Android Phone එකේ ඇතුලෙම අල්ලා සැකසුණු Storage උපකරණයක් :D නිකන් හිතන්න ඒ තියෙන Rom එක Unlock කරගතොත් ඔයාට පුළුවන් අර Rom එකට ඕනේ Os එකක් වගේ Install කරගන්න :D කොටින්ම Phone එක අල්ලේ නටවන්න පුළුවන් :D
එත් Android වල එහෙම Android Os එක තියෙන Rom එක Lock කරලා තියෙන්නේ Factory එකෙන්ම :D Android Device එකේ Rom එක Unlock කරනවා කියන එක තමයි සරල Root කිරීම කියන්නේ :D

Root කරනවා කියන්න?
 Android Device එකේ ප්‍රධාන පද්ධතියට වෙනස්කම් කරන්න පුළුවන් වෙන විදිහට දුරකථනය සකසගන්න එකට :D හැබැයි මේ වැඩේ ඔයාම වගකීම අරන් කරන්න ඕනේ දෙයක් මොකද මේ වැඩේ වාසි වාගේම අවාසිත් තියනවා :D
වාසි

  • තමන්ට කැමති දෙයක් Device එකට කරන්න පුළුවන් :D Device එකේ Super User වෙන්න පුළුවන් :D
  • Google Play එක සල්ලි නොගෙවා Android Black Market එකෙන් ගොඩක් වටිනා හොර app ලබාගන්න පුළුවන් :D 
  • උදා:-ඕන Android App එකක් Hack කරන්න පුළුවන් :D
  • Device එකේ Factory එක සමග එන අනවශ්‍ය App ඉවත්කිරීමට හැකිවීම 
  • දුරකථනයේ වේගය හා Battery Life එක වැඩිකරගැනීමට හැකිවීම
  • Device එකට එක එක මෙහෙයුම් පද්ධති Install කිරීම 
  • උදා:- Hacking Tool එකක් වෙන Kali Linux,Black Track වගේ ඒවත් පුළුවන් :D
  • කරදරකාරී App වල ඇති ඇඩ්ස් Block කිරීම
  • Android Device එකේ තිරය වීඩියෝ කිරීමට හැකිවීම
  • Device එකේ ඕන තැනක සිංහල කැතනැතුව පෙනවා :D

හැම එකකම අවාසිත් තියෙනවා නේ මෙන්න ආවාසි
  • Device එකේ Warranty නැති වෙනවා :(
  • Hackerවරුන්ගේ Virus වලට අසුවීම :(
  • Root කරන කොට මොකක් හරි දෝෂයක් වුනොත් Sorry.com

මේ වගේ Root කරපු Device වලින් වැඩ ගන්න හැටි ගැන සුපරි ලිපි ටිකක් ලගදීම එනවා :D Like එකක් දාන්න කාරුණික වන්න ඈ..

/bye

2 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ