ඔන්න Cyber Tricks Zone එකේ Admin චෙනුර මලයා අලුත් වගේම වටිනා Post එකක් ගෙනාවා ඈ..
හ්ම්ම් දන්නවද Cloud Hosting ගැන? ඒ කියන්නේ දත්ත වලාකුළු වල රදවනවා කියන එක ගැන :D
හරි හිතන්න ඔයාගේ Machine එකේ හරි Phone එකේ හරි Data වැඩියි කියලා :D ඉතින් ඔයා කරන්නේ මොකක්ද?Delete කරනවා නැත්නම් ඕනෙම ඒවා බලලා Pen එකට වගේ දාගන්නවා නේ ඉතින් එහෙම කියලා දාන්න ගියොත් Storage Device ගොඩක් ඕනේ නේ :D ඒවගේම වටිනා File හංගනත් මේ Cloud Storage එක වටිනවා ඈ.. ;) මම අද කියලා දෙන්නේ ලෝකේ හොදම Cloud Storage Service කිපියක් ගැන..
![](http://www.icreatemagazine.com/wp-content/uploads/2013/12/Dropbox.png)
පලවෙනි එක DropBox :D
මෙයාලාගේ Phone App එකත් PC Version එකත් තියෙනවා මෙයාල නොමිලේ Online 2GB Space එකක් දෙනවා :D පහල අපේ Site එකේ Button එක Click කරලා ඒ Site එකට යන්න පුළුවන්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha7eekBd7EsZJIJpx6Q34oxT0zuKxSrcBAKREHappuKKcNALBUQ_5mWzu-cY12SQ0_ujHEQq1H9MJRJQz_2wAsHF4Aae1w-xe7gacIIb10U3nAGVK1N-g0vKsXoD8trJ6xX03uOwY61YU/s1600/cooltext1721705096.png)
![](http://fc02.deviantart.net/fs71/i/2012/115/9/1/google_drive_icon_by_jasonh1234-d4xke8r.png)
දේවැනි එක තමයි Google එකෙන් දෙන Google Drive කියන්නේ එයාලා නොමිලේ Online 15GB Space එකක් දෙනවා නොමිලේ :D මෙයාලාගේ Phone App එකත් PC Version එකත් තියෙනවා.පහල අපේ Site එකේ Button එක Click කරලා ඒ Site එකට යන්න පුළුවන්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha7eekBd7EsZJIJpx6Q34oxT0zuKxSrcBAKREHappuKKcNALBUQ_5mWzu-cY12SQ0_ujHEQq1H9MJRJQz_2wAsHF4Aae1w-xe7gacIIb10U3nAGVK1N-g0vKsXoD8trJ6xX03uOwY61YU/s1600/cooltext1721705096.png)
තව සුපිරි එකක් Box කියන්නේ මේකෙන් 10GB Free Space එකක් ලැබෙනවා :D මෙයාලාගේ Phone App එකත් PC Version එකත් තියෙනවා.පහල අපේ Site එකේ Button එක Click කරලා ඒ Site එකට යන්න පුළුවන්
![](https://camo.githubusercontent.com/8a5a76bc7a106fd2d4b1da9520a52d709e1daaf3/687474703a2f2f61313831382e70686f626f732e6170706c652e636f6d2f75732f7233302f507572706c652f76342f36622f62302f35332f36626230353366662d333063342d383539302d646664662d3663346666663665353131322f6d7a6c2e697878696371716c2e706e67)
Mega කියන්නෙත් සුපිරිම Cloud Hosting එකක් ඈ මේක තමයි මමත් Use කරන්නේ 50GB Free Space එකක් ලැබෙනවා මේකේ ඒවාගේම තවත් ගොඩක් පහසුකම් තියෙනවා ඈ ;) මෙයාලාගේත් Phone App එකත් PC Version එකත් තියෙනවා.පහල අපේ Site එකේ Button එක Click කරලා ඒ Site එකට යන්න පුළුවන්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha7eekBd7EsZJIJpx6Q34oxT0zuKxSrcBAKREHappuKKcNALBUQ_5mWzu-cY12SQ0_ujHEQq1H9MJRJQz_2wAsHF4Aae1w-xe7gacIIb10U3nAGVK1N-g0vKsXoD8trJ6xX03uOwY61YU/s1600/cooltext1721705096.png)
සැලකිය යුතුයි මේ ඕනෑම සේවයක් ලබාගැනීමට ඒ අඩවිය Reg විය යතුය :D
මම ඉතින් මගේ කාලයත් කැපකරලා ඔයාලට වටිනා යමක් ගෙනාවනේ ඉතින් අපිටත් Like එකක් දාලා අපිටත් උදුවක් කරන්න යාලුවනේ චෙනුර කැපුණා හෙටත් සුපිරි Post එකක් ගේන්නම් ඔබට ජය ශ්‍රී :D /Bye
matanam godak watinawa thanks
ReplyDelete