Wednesday, September 24, 2014

ඔන්න අදත් චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D හම්ම් Machine එකේයි Phone එකෙයි උප්පැන්නේ කියුවම කට්ටිය මොකද හිතුවේ මොකක් හිතුවත් අද කියලා දෙන්න වටිනා දෙයක් මේකෙන් Gamerzලට,Drivers හොයන අයට,අලුතෙන් Machine එකට කෑලී දන්නා ඉන්න අයට හා ගොඩක් අයට මේක වටිනවා ඈ.. ;)

මේක Phone එකට App එකක් විදිහටත් PC එකට Software එකක් විදිහත් එනවා මේ Software එකCPU-Z :D දන්නා අය දන්නවා නොදන්නා අයට වටිනා නිසයි දැම්මේ :D මේ Software එක කරන්නේ Machine එකේ දෘඩාංග වල සියලු විස්තර ලබාදෙන එක :D Android Phone එකෙත් එහෙමයි :D

  

උඩින් Download කරගත්ත 1MB Software එකේ Normal Install කරගන්න.ඊට Open කරගන්න :D

දැන් ඔන්න මෙහෙම ඔයාලගේ Machine එකේ උප්පැන්නේ පෙන්වනවා ;)


මෙන්න Android App එක :D Google Play එකෙන්ම :D

මේවා Software දීලත් Like කරන්නේ නැතුව යන්නේ මොන හිතෙන්ද අනේ :D
Chenura කැපුණා :D
/Bye


0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ