Wednesday, September 24, 2014


/hihi ඔන්න අදත් මම ගෙනාවා පට්ට  පොස්ට් එකක!!!!!
වැඩි කතා ඕනි නැහැ නේ :Dබලන්න දැන් හැම දේම වානිජ්‍යකරණය වෙලා වෙබ් අඩවිත් එහෙමයි :D ඉතින් දැන් හැම වෙබ් අඩවියක ad ගොඩ ගැහිලා :D
අපේ එකෙත් පුලුව්නම් Click කරන්න ;) සල්ලි එනව ;) අද කියන්නේ AD Block කරලා Data ඉතුරු කරගන්න  

හරි එහනම් එක ඔයාලගේ browser එකටත් ද ගන්න 
පහල image  එක click  කරන්න !
මේකෙන් ඒක හොද වැඩක් තියෙනවා එක තම අපිට ඕනි කරන site  වල විතරක් ad  block  පුළුවන් 

ඔයාලට එක පේනවා ඇති නේ මම ඉල්ලනේ එක දෙයයි අපේ sit  එකට විතරක් ඔය tik එක අයින් කරන්න plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz එහෙනම් මම ගියා 
/bye 

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ