ඔන්න ඉතින් පන්ති ගිහන් ආපු ගමන් ඔයාලට වටිනා දෙයක් දෙන්න චෙනුර හිතුවා ඈ Cyber Tricks Zone එකේ තවත් වැඩක් මේක :D අද දාන්නේ මොකක්ද කියලා හිත හිත ඉන්නකොට මට මේ ගැන අදහසක් ආවා ඔව් Phone එකෙන් QR Code Scan කරන්න පුලුවන්නම් ඇයි Machine එකෙන් බැරි ඈ හම්ම් :D සමහරු QR Code කියන එක දන්නෙත් නැතුව ඇති :p
QR Code ?
Quick Response Code එකේ සිංහල තේරුම තමයි ඉක්මනින් හදුනාගන්න කේතය කියන එක
හම්ම් මේවා මොකටද ඕනේ
සාමාන්‍යයෙන් දිග Link එකක් මේ විදිහට දෙන්න පුළුවන් එක ලේසි නිසා :D ඔය විස්තර මම කියුවේ මම දන්නා විදිහට ඈ පොඩි දැනුමකුත් දෙන්න එපැයි :D
හරි අපි වැඩේට බහිමු මේකෙන් Screen එකේ තියන ඕන QR Code එකක් Scan කරන්න පුළුවන් :D අපිට ඕනේ මේ වැඩේට පොඩි Software එකක් ඈ පහළින් බාගන්න :D ඈ
බාගත්ත Software එක Install කරගන්න Normal විදිහට දැන් ඒ Software එක Open කරගන්න මෙන්න මෙහමයි Scan කරන්නේ :D Form Screen ගහලා එන Courser එකෙන් QR CODE එක වටේට අදින්න :D
මේ අපේ Page එකේ QR Code එක Scan කරලා බලන්න :D
මේවා ඉතින් Copy Paste නැති Cyber Trick Zone වලින් විතරයි :D
Like එකක් දාන්න කාරුණික වන්න :D
/bye
machine eke hardware parts wala serial numbers oyaganna puluwan gadget ekak nedda?
ReplyDeletehttp://cybertrickszone.blogspot.com/2014/09/computer-phone.html
Delete