Tuesday, September 23, 2014

ඔන්න ඉතින් පන්ති ගිහන් ආපු ගමන් ඔයාලට වටිනා දෙයක් දෙන්න චෙනුර හිතුවා ඈ Cyber Tricks Zone එකේ තවත් වැඩක් මේක :D අද දාන්නේ මොකක්ද කියලා හිත හිත ඉන්නකොට මට මේ ගැන අදහසක් ආවා ඔව් Phone එකෙන් QR Code Scan කරන්න පුලුවන්නම් ඇයි Machine එකෙන් බැරි ඈ හම්ම් :D සමහරු QR Code කියන එක දන්නෙත් නැතුව ඇති :p

QR Code ?
Quick Response Code එකේ සිංහල තේරුම තමයි ඉක්මනින් හදුනාගන්න කේතය කියන එක 

හම්ම් මේවා මොකටද ඕනේ

සාමාන්‍යයෙන් දිග Link එකක් මේ විදිහට දෙන්න පුළුවන් එක ලේසි නිසා :D ඔය විස්තර මම කියුවේ මම දන්නා විදිහට ඈ පොඩි දැනුමකුත් දෙන්න එපැයි :D  

හරි අපි වැඩේට බහිමු මේකෙන් Screen එකේ තියන ඕන QR Code එකක් Scan කරන්න පුළුවන් :D අපිට ඕනේ මේ වැඩේට පොඩි Software එකක් ඈ පහළින් බාගන්න :D ඈ  

බාගත්ත Software එක Install කරගන්න Normal විදිහට දැන් ඒ Software එක Open කරගන්න මෙන්න මෙහමයි Scan කරන්නේ :D Form Screen ගහලා එන Courser එකෙන් QR CODE එක වටේට අදින්න :D

මේ අපේ Page එකේ QR Code එක Scan කරලා බලන්න :D

මේවා ඉතින් Copy Paste නැති Cyber Trick Zone වලින් විතරයි :D
Like එකක් දාන්න කාරුණික වන්න :D

/bye

2 comments:

  1. machine eke hardware parts wala serial numbers oyaganna puluwan gadget ekak nedda?

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඕනෙම CD/DVD එකක් Hard එකට Copy කර දෙනු ලැබේ!
    27.11.2014 - 0 Comments
    කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ…
  • Computer එකේ හෝ Phone එකේ උප්පැන්නේ කොපියක් ගමු!
    24.09.2014 - 0 Comments
    ඔන්න අදත් චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D හම්ම් Machine එකේයි Phone එකෙයි උප්පැන්නේ කියුවම කට්ටිය…
  • ඉතා අඩු GB ප්‍රමාණයකින් වැඩි ඉඩක් යන Games download කිරීමේ රහස!Top Secret
    01.12.2018 - 0 Comments
  • අහන ඒවාට උත්තර දෙන අපේ පොරක් හදපු Garfield :)
    25.06.2014 - 14 Comments
    ඔන්න යාලුවනේ අපේ ලංකාවේ අවුරුදු 16යක අයියා කෙනකේ හදපු පොඩි Software එකක් ගෙනාවා..කස්ටිය කැමති…
  • ඕන ෆොටෝ එකක් අතින් ඇදපු චිත්‍රයක් බවට හරවමු!
    30.07.2014 - 10 Comments
    කොහොමද?මට නම් මේ ටිකේ සනීප නැතුව ඉදලා හොද වුණා.එත් මම දවස ගානේ Blog එකට Post දානවනේ,ඔන්න අදට දාන Post…
  • බ්ලොග්ස්පොට් එකේ Right click Disable කරලා පොස්ට් copy කරන හොරුන්ගෙන් බේරගමු!
    29.01.2014 - 4 Comments
    හලෝ යාලුවනේ ගොඩ කාලෙකින් තාමා මම බ්ලොග් post එකක් මේ දන්නේ.අද ඉදන් මම ඔයාලට සුපරි බ්ලොග්…
  • Desktop එක Record කරන්න මෙන්න බාන්ඩේ!
    23.09.2013 - 7 Comments
    ඔන්න chenura :D කාලයකින් පට්ට Software කැල්ලක් ගෙනාවා.මේ Software එකෙන් ඔබේ පරිගණකයේ Screen එක Record…
  • Hack කරන්න බැරි Password එකක් හදමු!
    12.11.2013 - 1 Comments
    Hackerවරු කියන්නේ ගොඩක් බුද්දිමත් හා කපටි අය.ඉතින අද කියන්නේ ඒ අයගෙන් ඔයාලගෙ Password ආරක්ෂා කරගන්න…