Monday, September 22, 2014


කට්ටිය කොහොමද?හොදයි නේද? හම්ම් ඔන්න අදත් චෙනුර ආවා Android වැඩ කෑලක් අරන් :D No Root Phone එකකින් කරන්න පුළුවන් වැඩ ගොඩක් Cyber Tricks Zone එකේ අපි ගෙනාවනේ :D ඉතින් මේකත් එහෙම එකක් :D Pc Suit එකක් නැතුව No Root Phone එකක් Modem එකක් විදිහට ගෙන Windows Pc එකකට Net ගන්න හැටියි මේ :D

අවශ්‍ය ද්‍රව්‍ය :D

USB Data Cable ( ඔයාගේ Android Phone එකට ගැලපෙන ඈ ;) )
Windows Install කරපු ලැපක්,Desktop එකක් ඕනේ එකක් :v

මුල් පියවර

මුලින්ම Mobile Data Enabled කරගන්න ඕනේ :D

දැන් :D

Settings > Wireless & networks > Mobile Networks > Data enabled 

කියන එකට Tik එකක් දාන්න :D


එක ඉවර වුණාම :D Phone එකට Data Cable එක ගහලා Machine එකට Connect කරන්නBut UsB Master Storage එක On කරන්න එපා ඈ :D


ඒ වැඩේ කරාට පස්සේ Phone එකේ යන්න Setting වලට ආයේ :D  දැන් More



දැන් එන Sub Menu එකේ ඇති Tethering & Portable Hotspot කියලා එකක් අන්න එක Touch කරන්න :D



දැන් එනවා තව Menu එකකට :D USB tethering කියන එකට ටික් එකක් දාන්න. එතකොට මෙන්න මෙහෙම PC එකට Net Connect වෙන්න ගනී. :D



මුල ඉදලා බලන්න ආයේ ඕනේ නම් :D

Settings > Wireless & networks > Tethering & Portable hospot > USB tethering


ඔන්න දැන් Connect වෙයි හැබැයි ටික වේලාවක් යයි But 3G Super Speed එක 

දැන් ඔයාගේ Machine එකටත් ගන්න පුළුවන් :D


මේවා ඉතින් Cyber Tricks Zone එකෙන් විතරයි Like එකක් දාලා Support එකක් දෙන්න යාලුවනේ :D
/bye

7 comments:

  1. Usb auto mast storeg ekata yanawa Etakota mokadda karanne

    ReplyDelete
    Replies
    1. Setting වලින් Off කරලා දාන්න පුළුවn

      Delete
  2. mage 4n eka huwawei y 210 xp dapu pc eken net yanna barida me widiyata 7 danda onada

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ