Wednesday, October 8, 2014


ඔන්න යාලුවනේ චෙනුරට හිතෙන්නෙම Android ගැන ලියන්නලු ඈ.. ;) ඔව් මම ඔයාලට ගොඩක් android වැඩ ගෙනාවෙනේ මේකත් එහෙම එකක් Root කරාම ලැබෙන පොඩි වාසියක් තමයි Boot Animation එක වෙනස් කරන්න පුළුවන් වෙන එක :D මොකක්ද මේ Boot Animation කියන්නේ?

Boot Animation කියන්නේ මොකක් හරි Device එකක් On වෙනකොට එන Animation එක :D මේක Off වෙන එකටත් Android වලදී කියනවා මගේ දැනුම හැටියට වැරදි නම් Comment කරලා හදන්න ඈ.. ;)
හරි මේ ලිපියෙන් අපි කියන්නේ Rooted Phone එකේ On Off එකට Default එන Animation එකට තමුන්ට ඕන Animation එකක් දෙන හැටි ගැනයි.දැම්මම ලස්සනට තියෙයි නේ :D HikZz.. ;)

මේකට Google Play එකේ එක එක App තියෙනවා ගොඩක් ඒවා ලා චූර් -_- එක නිසා මම ඔයාලට හොද සල්ලි වලට එන App එකක් දෙන්න හිතුවා :D පහළින් බාගන්න මම දෙන App එක :D  #CyberTricksZone වලින් විතරයි ඈ..


Download කරගත්ත App එක Internet තියෙනකොට Install කරගන්න ඈ App එක Open කරගත්තම එක එක නම් වලින් Animation තියෙනවා ඒවා හැබයි පෙන්වන්නේ නැහැ :( එකෙන් එක බලලා එකක් තෝරාගන්න :D හරි දැන් තෝරගත්ත App එක Download And Change එබුවාම Animation එක Download වෙනවා ඈ.. Backup කරන්න ඉලුවොත් ඕන නම් කරන්න නැත්නම් Skip කරන්න :D



Download වුණාට පස්සේ මෙහෙම එකක් එනවා Select කියන එක Touch කරන්න :D



දැන් තමයි වැඩේ :D පහල රූපේ බලන්න පලවෙනි එක Touch කරොත් වෙන්නේ On වෙන Animation එක විදිහට තමයි එන්නේ ;) දෙවනි එක Touch කරොත් වැටෙන්නේ Off වෙන Animation එකට එන්නේ :D මේවාගේ කැමති Animation 2ක් On Off එකට දාගන්න පුළුවන් :D
1) Boot animation කියන්නේ On වෙනකොට දාන එක
2)  Shut Animation කියන්නේ Off එකට එන එක :D 



කැමති Animation එකක් දාගත්තට පස්සේ App එක අයින් කරලා දාන්න අවුලක් නැහැ :D
වැඩේ අවුලක් තිබොත් කියන්න ඈ ;) චෙනුර කැපුණා :D Like එකක් දාන්න කාරුණික වන්න ඈ..

/Bye

3 comments:

  1. Download link eka click karama Sorry! This content is not available in your country yet.
    We're working to bring the content you love to more countries as quickly as possible.
    Please check back again soon. Kiyala enne

    ReplyDelete
    Replies
    1. හොට්ස් පොට් ශිල්ඩ් එක දාලා ආයේ Try කරන්න :)

      Delete
    2. IP එක වෙනස් කරල බලන්නකො.

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ