Friday, October 10, 2014


/hihi
කොහමද ඔයාලට  හොදින් අද මම ඔයාලට ගෙනාපු පොස්ට් එක තමා Photoshop වෙනුවට use  කරන්න පුළුවන් free දෙන software ගැන යි  එකේ  නම තමා #gimp මේක ගැන කතා  කරනවා නම්  Photoshop සමාන software  එකක් කිවොත් මම හරි :D කරන්න පුලුවන් වැඩ නම් තියනවා හැබැයි  Photoshop වගේ  කට්ටකන්න නැහැ.user  friendly  interface  නිසා :D මේක Linux වලට එන Paint Software එක ඈ...
          

පේනවා නේ :D
කතා ඇති ;) නේ එහනම් එක download කරගමු නේ(මේක download  වෙන්නේ torrent  file එකක් විදයට )එහනම් u torrent  එකත් එක්ක මේක Download කරගමු :D 


(මේක download  වෙන්නේ torrent  file එකක් විදයට )එහනම් u torrent  එකත්  download කරගමු :D



මෙච්චර  දේවල් දීලත් අපේ Facebook  Fanpage එකට like නොදා යන එපා එහෙනම් මම ගියා 

/bye 

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ