Friday, October 17, 2014


කොහොමද කට්ටිය ඈ හොදින් නේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ඈන්ඩ්‍රොයොඩ් වෑඩ කෑල්ලක් අරන්.ඈන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් පරික්ශණය කරගන්න හොදම ක්‍රමයක් තමයි මේක ඈ නො රූට්,රූට් ඕන එකකට පුලුවන් ඈ සමහර ෆොන් වලට සමහර කොඩ් වෑඩ කරන්නේ නැ ඈ අවුලක් ගන්න එපා හැම කොඩ් එකක්ම ගහලා බලන්න එකක් හරි වැඩ කරයි :D 

ගොඩක් අය දන්නවා මේ ගෑන මෙන්න මෙ පහල තියෙන කොඩ් ටික ඔයාගේ ෆොන් එකේ කොල් ගන්න තෑන ගහලා බලන්න ඈ :D

  • Factory Restore Settings (මිලදී ගන්නා විට තිබුනු settings වලට දුරකතනය පත් කිරීමට භාවිතා කරන්න පුලුවන් - [ *#*#7780#*#*  ]
  •  දුරකතනය සහ බැටරිය පිලිබද විස්තර දැනගැනීමට - [ *#*#4636#*#* ]
  •  දුරකතනය Format කිරීම සදහා - [ *2767*3855#  ]
  •  Media Files backup කිරීමට - [ *#*#273283*255*663282*#*#*  ]
  • දුරකතනය Service Mode කිරීමට - [ *#*#197328640#*#* ]
  •  කැමරාව පිලිබද විස්තර බලාගැනීමට - [ *#*#34971539#*#* ]
  • WiFi MAC address එක බලාගැනීමට - [ *#*#232338#*#*  ]
  •  GPS Test එකක් කිරීමට - [ *#*#1472365#*#*  ]
  • Bluetooth Test එකක් කිරීමට - [ *#*#232331#*#* ]
  • Bluetooth Device Address එක බලාගැනීමට - [ *#*#232337#*# ]
  • Ram Version  එක බලාගැනීමට - [ *#*#3264#*#* ]
  • Touch Screen Version එක බලාගැනීමට - [ *#*#2663#*#* ]
  • Vibration Test and Backlight Test  - [ *#*#0842#*#* ]
  • Sensor Test - [ *#*#0588#*#*  ]
  • Melody Test - [ *#*#0289#*#* ]
  • LCD Test - [ *#*#0*#*#* ]
  • Packet Loopback - [ *#*#0283#*#*  ]
  • FTA Software Version එක බලා ගැනීමට - [ *#*#1111#*#*  ]
  • FTA Hardware Version එක බලා ගැනීමට - [ *#*#2222#*#* ]
  •  PDA and Phone - [ *#*#1234#*#* ]
  • PDA, Phone, CSC, Build Time, Changelist Number - [ *#*#44336#*#* ]
  • PDA, Phone, H/W, RFCallDate - [ *#*#4986*2650468#*#*  ]


මම හිතනවා ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා..සමහර තැන් වලදි දන්නෙ නැති ඒව ඔබන්න යන්න එපා හොදේ..මොනව හරි උනොත් ඉවරයිනේ.. :D

හොදනම් එකක් දාගෙනම යන්න ඈ

/bye

කියවන්න මේවත්

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඕන වචන Set එකක් උඩු යටිකුරු කරමු!
    20.09.2014 - 0 Comments
    ඔන්න අදත් චෙනුර ආවා :D කොහොමද කට්ටිට :D ඈ අපේ Site එකේ දැන් AD ගොඩ ගැහිලා නේද? එක එච්චර අවුල් ගන්න එපා…
  • අහන ඒවාට උත්තර දෙන අපේ පොරක් හදපු Garfield :)
    25.06.2014 - 14 Comments
    ඔන්න යාලුවනේ අපේ ලංකාවේ අවුරුදු 16යක අයියා කෙනකේ හදපු පොඩි Software එකක් ගෙනාවා..කස්ටිය කැමති…
  • කොරල් draw Graphics Suite x6 keys එක්ක ඕනද?
    02.07.2013 - 0 Comments
    අද ලෝකයේ හොදම Graphics Suite එක තමා කොරල් draw Graphics Suite එක. එකේ නවතම, හොදම version එක තාමා කොරල්…
  • Facebook ඉන්න ඔබත් කියවන්න. :)
    28.09.2013 - 9 Comments
    හැම මිනිහෙක්ම එක වගේ නෑනේ.ඉතින් තමාට කොතැන ගියත් තමාට අවේණික ගති ලක්ෂණ තියනවනේ.ඉතින් Facebook ඉන්න ඔබට…
  • Win 7 හරි 8 හරි Bootable DvD එකක් Burn කරගනිමු!කැත නැතුව Windows හොර කොපිය Genuine විදිහට Burn කරමු!
    21.09.2014 - 3 Comments
    කට්ටිය කොහොමද ඉතින් ඔන්න අද චෙනුර කියලා දෙනවා කැත නැතුව හොරෙන් Windows Bootable Disc එකක් හදාගන්න හැටි :D…
  • Blog එකට නත්තල් අසිරිය ගෙන එන නත්තල් සැරසිලි!
    28.11.2014 - 4 Comments
    නත්තලත් ලඟ ලඟම එනවා.ඉතින් මම අද කියන්නේ ඔයාගේ Blog එකත් නත්තල් සැරසිලි දාන විදිහ.Blog කරන යාලුවන්ට…
  • ගේමක් නැතුව Drivers දාගමු නේ!
    05.09.2014 - 0 Comments
    HI HI ‍:D කාලෙකට පස්සේ අලුත් පොස්ට් එකක් එක මම අදත් ආවා .මේක මගේ කීවෙනි පොස්ට් එකද කෙයල මට මතක නැහැ.…
  • Android වලට සිංහල Install කිරීම No Root
    06.11.2014 - 2 Comments
    Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල…