Sunday, October 19, 2014

හා කොහොමද යාලුවනේ දවස් 2කින් Post එක්ක දාන්නත් බැරි වුණා නේ යාලුවනේ :D ඔන්න එකටත් හරි යන්න තරිදුවා ගේ ලිපියක් ගෙනාවා :D

ගොඩක් අයගෙ අපිරිසිදුම තැන තමයි Desktop එක.. :D අද මම ඔයාලට දෙන්න යන්නෙ ඒකට නියම විසදුමක්..ඔයාගෙ අයිකන් ටික ලස්සනට රාක්කවලට දාලා පිලිවෙලකට තියාගන්න මෙමගින් පුලුවන්..වෙන මුකුත් නෙවෙයි දෙන්නෙ ලස්සන Wallpaper දෙකක්..මුලින් බලල ඉන්නකෝ ඔය මහ ලොකු Wallpaper දෙක... ;)



ඔයාලට කරන්න තියෙන්නේ මේ එකකින් කැමති එකක් Desktop Background එකට දාගෙන රාක්ක වලට Icon ටික ඇදලා දාන්න මෙන්න මේ මගේ එක



පහළින් ඒ Image දෙක Download කරගන්න පුළුවන් දෙකෙන් එකක් දාලා හොදම එක තියාගන්න පුළුවන්
:D
පහළින් බාගන්න එහෙනම් Wallpaper 2 ක :D
වම් අත පැත්තේ එක
 

දකුණු අත පැත්තේ එක 


හරි අපි ගියා එහනම් Windows 7 වල එන Desktop Gadget වල clock එහෙම දාගෙන ලස්සන කරගන්න පුළුවන් ඈ ඔන්න චෙනුර කැපුණා ඈ Like එකක් දාලා උදුව් කරන්න අමතක කරන්න එපා යාලුවනේ 

 /Bye

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ