Monday, February 8, 2016

හම්බෝ ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දන්නා චෙනුර මලයා Enter වුනේ O/L පස්සේ දාන පලවෙනි පොස්ටුව මේ.ගොඩක් ඒවා ඉස්සරහට දාන්න ඉන්නේ.හරි ගොඩක් අය Photoshop ගැන දන්නවානේ :D එත් ඕකෙන් නිර්මාණාත්මකව ලස්සන ලස්සන නිර්මාණ කරන්න දන්නේ ගොඩක් අඩු පිරිසක්.මම කියන්න ගෙදර ඉදන් හොද ෆොටෝෂොප් වැඩ්ඩෙක් වෙන්න විදිහක්.ගොඩක් අය මේ ෆොටෝෂොප් ටොප් Secret ගැන දන්නවා ඇති.ඇත්තටම මේක විශේෂ පාඩම්...

Saturday, January 16, 2016

අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි අවබෝධයක් ගන්නත් බැරිවෙනවා. ඉතින් මම අරගෙන ආවා ඒකට විසඳුමක්. මුලින්ම අරගන්නකො මේ Software එක. Download For Windows 7 : https://goo.gl/mqwftFDownload For Windows 8/10 : https://goo.gl/VG9l8T දැන් ඔයාට Google එකේ search පාරක් දාලා අදාල චිත්‍රපටයෙ හෝ TV Series එකේ දැනට...

Saturday, January 9, 2016

මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ ඉතින් එක ඔයාලට කියලා දෙනකොට මගේ වගේ දාන එක හරි නැහැ නේ එකයි පොඩි Credit එකක් දැම්මේ ;) හරි හරි ඔන්න අදත් චෙනුර මලයා ආවා පට්ට වැඩක් අරගෙන ඈ :D අරගෙන අද කියන්නේ English වචන අස්සේ රහස් පණිවිඩ යවන හැටි ඈ ;) මේක කෙල්ලෝ කොල්ලන්ට ගොඩක් වටිනවා ඈ?SMS වගේ මට්ටු වෙන්නේ නැහැ ;) වැඩේ...
හැමදාම පරිගණක ආශ්‍රිත පට්ට මැක්ස අංක එකේ වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zoneඑකේ තවත් පට්ට වැඩක් ගැනයි මේ. :D මුලින්ම කියන්න ඕනා යාලුවනේ මෙච්චර වැඩ කෑලක් දීලත් අනේ Facebook like එකක් නම් නොදා යන්න එපා යාලුවනේ.මම එහෙම කියන්නේ මම මේ කියලා,හොයලා දෙන දේ ඒ තරමටම වටිනා නිසයි!මේ ක්‍රමයට ඕන DLL file Missing කියන Error එකක් හදන්න පුළුවන් :D  හලෝ යාලුවනේ ඔයාලට...
/HiHi හල්ලෝ ඔන්න අදත් චෙනුර මලයා Low Budget Gameing ගහන අයට ටිකක් වටිනා Post එකක් ගෙනාවා :D මුලින්ම කියන්නම් මේක හැම Machine එකකටම වැඩ කරන්නේ නැහැ මොකද මේ වැඩේ රදා පවතින්නේ ඔයාගේ Machine එකේ උපාංග මත ඈ ;) හැබැයි මේක කරලා බලන්න සමහර ගහන්න බැරි Game වැඩ කරනවා ඇති :D මේ වැඩේ කරන්න ඕනේ  IntelHD Graphic 3000 ඉදලා ඉහලට(අනිත් ඒවාට වැඩ කරන එක Sure නැහැ) Nvidia/ATI ඕන...

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Machine එකේ Data සැරටම delete කරමු!
    23.07.2014 - 0 Comments
    අද මම කියන්නේ files  හෝ folders delete කරන කොට ඔයලගේ හාඩ් ඒකෙන්ම  delete කරන විදියක් ගැන.අපි…
  • Android වලට සිංහල Install කිරීම No Root
    06.11.2014 - 2 Comments
    Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල…
  • 2014 වසරේ Top Sites හා Top Google Searches මෙන්න
    27.12.2014 - 2 Comments
    2014 වසරේ වැඩිම වතාවක් Google Search වූ දේවල් හා හොඳම වෙබ් අඩවි මොනවද කියලා දැනගන්න කැමති ඇතිනෙ කස්ටිය, මේ…
  • කිසිම මුදලක් නොගෙවා ලොව පුරා Fax පණිවිඩ යවමු!
    14.09.2013 - 0 Comments
    ඔයාලා දන්නවනේ ලෝකේ ප්‍රසිද්දම පණිවිඩ හුවමාරු කරන ක්‍රමයක් තමා Fax කියන්නනේ.ඉතින් කොහි වේලාවක හරි ඔයාට Fax…
  • බ්ලොග් එකේදී mouse pointer එක වෙනස් කරමු!
    04.07.2013 - 3 Comments
    අද කියන්නේ මම පට්ට blogger වැඩ කෑලක් ගැනයි!මම කියන ක්‍රමයෙන් ඔයා ගේ බ්ලොග් එකට යන හැම කෙනාගේම mouse…
  • 35MB වලට Operating System එකක් මෙන්න
    01.12.2014 - 2 Comments
    Floppy එකකින් දානවනම් 1.4MB Copy එකකුත් එක්ක එන මේ GUI OS එක PEN එකකින් උනත් Boot කරන්න පුලුවන්. මේ කියන්නෙ…
  • Auto Run හදන්න මෙන්න බාන්ඩේ!
    05.09.2013 - 1 Comments
    මුලින්ම මම කියන්නම් Auto Run එකක් කියන්නේ ඔය සමහර Game CD/ Software CD දැම්ම ගමන් install කරන්න එන ලස්සනට…
  • ඕන Image එකක් අකුරු වලට Convert කරමු!
    11.10.2014 - 2 Comments
    හල්ලෝ කට්ටිය කොහොමද ඈ #Cyber Trick Zone එකේ චෙනුර මලයා අදත් සුපිරි Post එකක් ගෙන්න හිතුවා එන පාර O/L නිසා…