Wednesday, July 23, 2014

අද මම කියන්නේ files  හෝ folders delete කරන කොට ඔයලගේ හාඩ් ඒකෙන්ම  delete කරන විදියක් ගැන.අපි delete කරන file හෝ folders delete කාරාම එම files  Recycle Bin එකට යනවා.එතනින් එහාට delete කරාම ඔයාල හිතන්නේ දැන් file ආයේ ගන්න බැහැ.කියලද?එහෙත් හාඩ් එක recover කරාම ඒම files    හෝ folders ආයේ ගන්න පුළුවන්.එයට හේතුව  Recycle Bin එකෙන් ඒහාට delete කරත් හාඩ් එකේ කුඩාවට ඒවා තැන්පත් වෙනවා.තැන්පත් වෙන ඒවත් එක්ක delete කරන්න මම අද ඔයාලට ක්‍රමයක් කියලා දෙන්නම්.

මුලින්ම මෙම software එක download කරගන්න මේ ලින්ක් එකෙන්


උපදෙස් 

download කරලා install කරලා ඔයාලට පුළුවන් සැරටම file delete කරගන්න පුළුවන්.
1)එහි ඇති add file & folder click කර  ඔබට delete කරන්න ඕන හෝ folders select කරගන්න.
2)පසුව  file හෝ folder උඩ right click කර Remove select කර —>erase menu—–>erase File & folder——>continue
3)දැන් හරි :D

අවුලක් ද?දාන්න මගේ FB fan page එකට!

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ