Wednesday, July 23, 2014


මා අද ඔබට කියාදෙන්නේ ලෝකයේ  ඇති  ඕනෑම ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් ඩවුන්ලොඅඩ් කරගත හැකි iMesh software එක ගැනයි.
මෙම software එක මගින් ඔබට ගීත album පිටින් එකවර ඩවුන්ලොඅඩ්  කරගත හැකිය.
යන්න මේ  ලින්ක් එකට
එහි ඇති iMesh download now යන්න click කර iMesh software එක download කරගත හැකිය.

අවුලක් ද?දාන්න මගේ FB page එකට.

මෙච්චර වටිනා software free දීලත් facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ