Sunday, July 20, 2014

හලෝ කොහොමද ඔන්න අදත් චෙනුර ආවා තවත් ලස්සන වැඩක් අරගෙන.ගොඩක් අයට Smart Phones තියනවා නේ,ඉතින් ඒවායෙන් බාගයක්ම Andriod.එත් මේ Andriod වලටත් ලස්සන ලස්සන Theme එනවා කියලා දන්නවා ඇති නේ But Google Play එකේ වැඩියෙන්ම තියෙන්නේ Nova Launcher වගේ එච්චර ලස්සන theme නෙමේ.මට ලැබුණා නොමිලේ එන Phone එකත් Slow වෙන්නේ නැති පට්ට Andriod Launcher එකක්.පහළ Image ටික බලන්න කොහොමද ඔය මගේ Chines කට්ටේ Photo

 

 කොහොමද ඒ වගේ ඔයාගේ Phone එකත් තියාගන්න ආසද?මෙන්න මෙහමයි කරන්නේ මුලින්ම Launcher එක දාගන්න Google play එකෙන්ම.එකට පහළ Go To Site Click කරන්න

හරි දැන් අහම්බු වෙන්නේ Launcher එක විතරයි ඒ Launcher එකට එන කැමති theme එකක් ඔයා තෝරගන්න තව ඔයාට ඕන වුනුනොත් ගැජට් Pack හා Icon Pack වගේ ගොඩක් දේවල් තියනවා.ඒවා දාගන්න පුළුවන් අර උඩ තියන ලින්ක් එකෙන් Google Play එකට ගිහින් මවුස් එකේ Wheel එක කරකවලා පහළට ම ආවම තියනවා එකෙන් එන ඒවා උදහරණ පහළ Gif එක 

තවද මේ Launcher එක Install කරහම මෙහෙම් එකක් එකයි එකේදී Atom Launcher එක Select කරලා Always යන්න ok කරන්න 

ඔන්න අපි කැපුණා Like එකක් දාලා අපේ Update ලබාගන්න හොදේ!

/bye

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ