Wednesday, July 9, 2014

හායි මම චෙනුර රන්දිමාල් CyberTricksZone.Blogspot.com එකේ මම අද කියන්නේ පට්ට වැඩක් ගැනයි.
YouTube Video එකක් ඕන Format එකකට Download කර ගන්න හැටියි.මේකත් අපේ කෙනකුගේ වැඩක්,

1)මුලින්ම Download කරන්න ඕනේ YouTube Video එකේ ලින්ක් එක ඇඩ්රස් බාර් එකෙන් Copy කරගන්න
පහලින් site එකට යන්න 
2)දැන් dwntube.com කියන site එකට යන්න ගිහින් කොපි කරගත් ලින්ක් එක එතැනට Paste කරලා Download කියන එක ඔබන්න.

3)දැන් Download කරන්න ඕනේ වන Format එක Select කරන්න.


මේවගේ පට්ට වැඩ කෑලි දැනගන්න අපේ පිටුවට Like කරන්න


අවුල් නම් පහළ Gif එක බලන්න

2 comments:

  1. Ochchara natanna ona na bng... Youtube link ekata issarahinn SS kiayala type karala enter karanam hari...

    ReplyDelete
    Replies
    1. එත් එක එක Format වලට ගන්න බැහැනේ බන්

      Delete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ