Saturday, January 9, 2016

හැමදාම පරිගණක ආශ්‍රිත පට්ට මැක්ස අංක එකේ වැඩ ඔයාලට කියලා දෙන Cyber Tricks Zoneඑකේ තවත් පට්ට වැඩක් ගැනයි මේ. :D
මුලින්ම කියන්න ඕනා යාලුවනේ මෙච්චර වැඩ කෑලක් දීලත් අනේ Facebook like එකක් නම් නොදා යන්න එපා යාලුවනේ.මම එහෙම කියන්නේ මම මේ කියලා,හොයලා දෙන දේ ඒ තරමටම වටිනා නිසයි!මේ ක්‍රමයට ඕන DLL file Missing කියන Error එකක් හදන්න පුළුවන් :D 

හලෝ යාලුවනේ ඔයාලට ඔය උඩ තියන error එක වගේ අර DLL එක නෑ මේ DLL එක නෑ කියලා එන error එක ඔයා computer එකේ මොකක් හරි software එකක් හරි game එකක් run කරනකොට ඇවිල්ලා ඇතිනේ.මම අද කියලා දෙන්නේ ඔයා ගේ පරිගණකයේ තියන DLL file errors ඔක්කොම එක සැරේ හදන විදිහක් ගැනයි.මේ error එක එන්නේ පරිගණකයේ තියන ඉතා කුඩා file වර්ගයක් වන සමහර DLL files ඔබගේ පරිගණකයේ නොමැති වීමයි.වැඩි කතා ඕන නෑ,අපි වැඩේට බහිමු.වැදගත් මේ ක්‍රමයට ඕන DLL file Missing කියන Error එකක් හදන්න පුළුවන් :D

හොදින් මතක තබා ගන්න පහළ තියන errorsටික විතරක් නෙවේ.ඕන dll file missing කියලා එන error එකක් මේ ක්‍රමයට හදන්න පුළුවන්.   


උඩ තියන රූපය බලන්නඑම රූපයේ 1 එකට දාලා තියෙන්නේ run කරපු software නම හරි run කරපු game එකේ හරි නම.එම රූපයේ 2 දලා තියෙන්නේ software එක හරි game එකේ හරි run වෙන්න ඕන කරන DLL file(එකට ඕන DLL file එකක නමක් එන්න පුළුවන්)එකේ නම.මේ වගේ errors හදන්න මෙන්න ක්‍රමය මුලින්ම මේක download කරගන්න. 

download කරගත්ත Rar file එක උඩ right clickකරලා extract here යන්න ලබා දී Rar file එක Extract කරගන්න.Extract කරාම පහළ තියනවා වගේ file 2ක් තියේවි.

උඩ තියන රූපය බලන්නඑම රූපයේ 1 එකට දාලා තියෙන්නේ dffsetup එක run කර සමාන්‍ය software එකක් ලෙස Install කරගන්න.වැදගත් install කරගත් තැන මතක තබා ගන්න.එම රූපයේ 2 දලා තියෙන්නේ software එකේ crack file එක.crack folder එක open කරලා DLLFixer කියන ෆයිල් එක copy කරගෙන ගිහින් Install කරපු තැනට Paste කරන්න.copy කරගත් file එක Install කරපු තැනට paste කරනකොට copy and replace යන්න ලබා දෙන්න.මේ වැඩ ටික කරනකන් software එක run කරන්න එපා.

මෙම software එක update කරන්න ඇහුවට software update කරන්න එපා.දැන් software එකේ හොර වැඩේ හරි දැන් තියෙන්න පොඩි දෙයයි.ආ එක දෙයක් කියන්න බැරි උනා software එක install කරගමන් software එක auto run වෙයි එක close කරලා දන්න.crack එක ඉවරවුනාට පස්සේ software එක run කරන්න.දැන් software open කරලා Start Scan Now click කර විට ඔබේ පරිගණකය scan වේවි මේකට ටිකක් වෙලා යයි.උදාහරණ සදහා පහත රූපය බලන්න.

ඊට පසු ඔයාගේ පරිගණකයේ තියන errors ගාන එයි.එක ළගම ඇති fix error යන්න click කර errors ටික හදනකන් ටිකක් ඉන්න.ඊට පස්සේ auto restart වේවි.

දැන් ඉතින් ඔක්කොම හරි.ඔය software එකෙන් 2පාරක් විතර scan කරාම හරි ආයි DLL errors ඔක්කොම හරි…වැදගත්! මෙම software run කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.මෙච්චර වටිනා software දීලත් facebook like දන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?අවුලක්ද?දාන්න මගේ Facebook page එකට.

13 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ