Saturday, September 14, 2013


ඔයාලා දන්නවනේ ලෝකේ ප්‍රසිද්දම පණිවිඩ හුවමාරු කරන ක්‍රමයක් තමා Fax කියන්නනේ.ඉතින් කොහි වේලාවක හරි ඔයාට Fax එකක් යවන්න ඕන වුනොත් Internet Cafe ගානෙ දැන් යන්න ඕන නෑ,ඒ මොකද දැන් සමහර වෙබ් අඩවි නොමිලේ Online Fax පණිවිඩ යැවීමේ හැකියාව ලබා දීල තියනවා.ඉතින් මම කියන්නේ ඒවගේ පහසුකම ලබා දීලා තියන Web ටිකක් ගැනයි.

1.Pamfax is simple way to send fax,its fully integrated with skype.
මෙතනින් යන්න
2.Popfax is a fax service that offers a free fax online trial.
මෙතනින් යන්න
3.Faxzero is also free fax service  via IP,you can send PDF file and word document.This worksUSA  and Canada only.                       
මෙතනින් යන්න 

Like එකක් දාලම යමු නේද යාලුවනේ!

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ