Wednesday, July 30, 2014


hallow යාලුවෙන් ඔන්න මම අද පට්ට ලස්සන වැඩක් ගෙනාවා.මම අද කියන්නේ එක චුටි Software එකකකින් මුළු Windows පද්ධතියම සිංහලට හරවගන්න හැටි.මේ ක්‍රමය
Windows 7  
Windows 8 
Windows Vista වලටත් කරන්න පුළුවන්.දැන් බලන්න පහළ තියන රූප ටික.
ඉතින් ඔය ටිකක් විතරයි,මේ Software එක දැම්මට පස්සේ මුළු Windows පද්ධතියම සිංහලට වෙනස් වෙනවා.
දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා.
මුලින්ම මේ Software කෑල්ල බාගන්න ඕනෑ.බාගන්න කොට Os එකේ Bit අගයට ගැලපෙන්නේ බාගන්න ඕනා.
Windows 7 සදහා 
Windows 8 සදහා 
Windows Vista සදහා 
දැන් එනවා ඔයාගේ පරිගණකයේ Bit අගය තෝරන්න කියලා.එතැනදී LIP_si-LK-x64 කියන්නේ 64bit Version එකට ගැලපෙන එක තෝරලා ඊළඟ ට කියන එක click කරන්න.32bit නම් Tik එක දාන්න ඕනේ LIP_si-LK-x86 කියන එකට.මම දැන් මගේ Machine එකට බාගන්නේ 64bit Version එක හොදේ..

දැන් Download වෙයි Setup එකක්.දැන් එක Open කරන්න.දැන් එන Setup එකේ Sinhala කියන එක tik කරලා Next කරන්න.

දැන් Agreement එකට එකග වෙලා Next කරන්න.දැන් රූප සටහන් බලාගෙන වැඩේ කරන්න.

තව එකක් එයි එකත් Next කරන්න.

දැන් Install වෙන්න ගනියි.එකට චුටක් වේලායයි.

Install වුණාට පස්සේ ආයිත් Next කරන්න.

දැන් පහළ තියන විදිහට කරන්න.



දැන් වැඩේ ඉවරයි! Restart වෙන්න දෙන්න.Restart කරාම බලන්නකෝ වැඩේ පට්ට නේද?හැබයි ටිකක් අවුල් වගේ වෙයි මොකද ඔක්කොම සිංහලෙන් තාමා!
Download යන්න Click කරාම Site එකකට යාවී එතැන තියන බාගැනීම යන්න click කරන්න.මම දැන් මේ රූප සටහන් වලින් පෙන්වන්නේ මගේ Windows 7 Os එකට බාගත්ත එක.ඔයාලා උඩ තියන ඕන Windows Version එකකමත් කරන්න තියෙන්නේ මේ විදිහටම තමයි.

දැන් ඉතින් Facebook Like එකක් දාලා Share පාරක් දාලම යන්න හොදේ :D

අයිත් English කරගන්න මෙහෙමයි Startඑකේ පාලක පුවරුව වෙත යන්න.දැන් රූපය බලාගෙන කරන්න.

11 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • සල්ලි වලට ඉගෙන ගන්න ඕනේ Ethical Hacking පාඩම් ටිකක් Free මෙන්න!
    27.08.2014 - 5 Comments
    /hihi ඔන්න චෙනුර මලයා අදත් ඔයාලට වටිනා පොස්ට් එකක් ලියුවා වැඩ ගොඩ ගහාගෙනම.වටිනා දෙයක් Cyber Tricks Zone වල…
  • Top 5 Battery Saving App අපෙන්!
    18.11.2014 - 0 Comments
    /hihi කාලෙකට පසේ අයෙත් වැඩේට බැස්ස මේ/omg EMIrROKZ /omg කොල්ලා .වැඩි  කතා ඕනි නැහැ නේ…
  • Software ලෝකයක්ම unlock කරමු!මගෙන් ඔයාලට Serial Key මිලියනයක්.
    20.08.2013 - 12 Comments
    Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම බ්ලොග්…
  • එක ලින්ක එකකින් ටැබ් 5 open කර ගමුද?
    10.08.2014 - 0 Comments
    HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 4වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල…
  • Windows 8 තියන ඔබත් Try කරන්න!
    09.06.2014 - 2 Comments
    මේ දවස්වල නම් Blog එක පට්ටේ යනවා.මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ ඉතින් ගොඩක් අය…
  • ගින්නක් නැතුව ඔයාගේ Image එක ලස්සන Cartoon Vector එකක් කරමු!
    27.02.2016 - 0 Comments
    ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න ආවේ ඔන්න චෙනුර මලයා.ගොඩක් වටින නිසයි දාන්න හිතුවේ :) ගොඩක් අය ආසයි නේ ජාති…
  • ඔබේ පරිගණකයටත් අනිවා තිබිය යුතු All In 1 Software එක!
    17.08.2013 - 2 Comments
    මම අද ඔයාලට ලබා දෙනවා ඔයාගේ පරිගණකයටත් අනිවා තිබිය යුතු All In 1 Software එකක් පට්ට නේද?මේක ලෝකේ…
  • QR CODE කොම්පීටරෙන් Scan කරමු!
    23.09.2014 - 2 Comments
    ඔන්න ඉතින් පන්ති ගිහන් ආපු ගමන් ඔයාලට වටිනා දෙයක් දෙන්න චෙනුර හිතුවා ඈ Cyber Tricks Zone එකේ තවත් වැඩක්…