Wednesday, July 30, 2014


hallow යාලුවෙන් ඔන්න මම අද පට්ට ලස්සන වැඩක් ගෙනාවා.මම අද කියන්නේ එක චුටි Software එකකකින් මුළු Windows පද්ධතියම සිංහලට හරවගන්න හැටි.මේ ක්‍රමය
Windows 7  
Windows 8 
Windows Vista වලටත් කරන්න පුළුවන්.දැන් බලන්න පහළ තියන රූප ටික.
ඉතින් ඔය ටිකක් විතරයි,මේ Software එක දැම්මට පස්සේ මුළු Windows පද්ධතියම සිංහලට වෙනස් වෙනවා.
දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා.
මුලින්ම මේ Software කෑල්ල බාගන්න ඕනෑ.බාගන්න කොට Os එකේ Bit අගයට ගැලපෙන්නේ බාගන්න ඕනා.
Windows 7 සදහා 
Windows 8 සදහා 
Windows Vista සදහා 
දැන් එනවා ඔයාගේ පරිගණකයේ Bit අගය තෝරන්න කියලා.එතැනදී LIP_si-LK-x64 කියන්නේ 64bit Version එකට ගැලපෙන එක තෝරලා ඊළඟ ට කියන එක click කරන්න.32bit නම් Tik එක දාන්න ඕනේ LIP_si-LK-x86 කියන එකට.මම දැන් මගේ Machine එකට බාගන්නේ 64bit Version එක හොදේ..

දැන් Download වෙයි Setup එකක්.දැන් එක Open කරන්න.දැන් එන Setup එකේ Sinhala කියන එක tik කරලා Next කරන්න.

දැන් Agreement එකට එකග වෙලා Next කරන්න.දැන් රූප සටහන් බලාගෙන වැඩේ කරන්න.

තව එකක් එයි එකත් Next කරන්න.

දැන් Install වෙන්න ගනියි.එකට චුටක් වේලායයි.

Install වුණාට පස්සේ ආයිත් Next කරන්න.

දැන් පහළ තියන විදිහට කරන්න.



දැන් වැඩේ ඉවරයි! Restart වෙන්න දෙන්න.Restart කරාම බලන්නකෝ වැඩේ පට්ට නේද?හැබයි ටිකක් අවුල් වගේ වෙයි මොකද ඔක්කොම සිංහලෙන් තාමා!
Download යන්න Click කරාම Site එකකට යාවී එතැන තියන බාගැනීම යන්න click කරන්න.මම දැන් මේ රූප සටහන් වලින් පෙන්වන්නේ මගේ Windows 7 Os එකට බාගත්ත එක.ඔයාලා උඩ තියන ඕන Windows Version එකකමත් කරන්න තියෙන්නේ මේ විදිහටම තමයි.

දැන් ඉතින් Facebook Like එකක් දාලා Share පාරක් දාලම යන්න හොදේ :D

අයිත් English කරගන්න මෙහෙමයි Startඑකේ පාලක පුවරුව වෙත යන්න.දැන් රූපය බලාගෙන කරන්න.

11 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Android Lock කඩන්නේ මෙහමයි!දැන ගෙන හිටියා කියලා මදි වෙයිද?
    02.07.2014 - 9 Comments
    හැමෝම ළග වගේ දැන් android phone තියනවා android phone එකේ මුළු ආරක්ෂාව ම තියෙන්නේ ඔය දාන Lock එකෙනෙ.ඉතින්…
  • Lamborghini Smart Phone වලත් අත ගසයි!
    16.10.2014 - 0 Comments
    අද #CyberTricksZone එකේ චෙනුර මාලය ගෙන්නේ ටිකක් විතර පරණ News එකක් හැබැයි දන්නේ නැති අයට වටිනවා ඈ :DTonino…
  • අපි හැමෝම කියවන්න ඔනේ ලංකාවේ අපරාධ පනත!
    30.10.2014 - 0 Comments
    හලෝ යාලුවනේ කොහොමද ඉතින් අහා ? මම අද කියන්නේ ගොඩක් වටින  දෙයක් මොකද ලංකාවේ දැන් පරිගණක අපරාධ වැඩියි…
  • කට්ට කන්නැතුව Windows 7 , Ubuntu කරමුද?
    21.11.2014 - 0 Comments
    කවුද අකමැති Ubuntu වල තියෙන ලස්සන Interface එකට. ඕක දාගන්න ඉතින් OS install කර කර වද වෙන්න ඕනෙ නෑ.එහෙනම්…
  • සුපිරියට Dj කරන්න හොදම හා පහසුම ක්‍රමය!
    01.07.2013 - 0 Comments
    ලොව හොදම DJ කරන software එකක් තමා ”Virtual DJ Pro 7” software එක. keys එක්ක torrent වලට  free…
  • Windows 9 එනත් කලින් Windows 9 Skin Pack එක මෙන්නෝ!
    24.12.2013 - 3 Comments
    මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ.ඉතින් මම Windows 7 වලට හා 8වලට එන ලස්සනම…
  • මැරි මැරී ගහන්න ඕන අයට ගැළපෙන Assassins Creed Revelations
    02.07.2013 - 2 Comments
    මේක සුපරි ගේමක් වගේම අඩු System Requirements එකකින් ගහන්න පුළුවන්.පහළ ඇති System…
  • බ්ලොග්ස්පොට් එකේ Right click Disable කරලා පොස්ට් copy කරන හොරුන්ගෙන් බේරගමු!
    29.01.2014 - 4 Comments
    හලෝ යාලුවනේ ගොඩ කාලෙකින් තාමා මම බ්ලොග් post එකක් මේ දන්නේ.අද ඉදන් මම ඔයාලට සුපරි බ්ලොග්…