Wednesday, July 30, 2014


hallow යාලුවෙන් ඔන්න මම අද පට්ට ලස්සන වැඩක් ගෙනාවා.මම අද කියන්නේ එක චුටි Software එකකකින් මුළු Windows පද්ධතියම සිංහලට හරවගන්න හැටි.මේ ක්‍රමය
Windows 7  
Windows 8 
Windows Vista වලටත් කරන්න පුළුවන්.දැන් බලන්න පහළ තියන රූප ටික.
ඉතින් ඔය ටිකක් විතරයි,මේ Software එක දැම්මට පස්සේ මුළු Windows පද්ධතියම සිංහලට වෙනස් වෙනවා.
දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා.
මුලින්ම මේ Software කෑල්ල බාගන්න ඕනෑ.බාගන්න කොට Os එකේ Bit අගයට ගැලපෙන්නේ බාගන්න ඕනා.
Windows 7 සදහා 
Windows 8 සදහා 
Windows Vista සදහා 
දැන් එනවා ඔයාගේ පරිගණකයේ Bit අගය තෝරන්න කියලා.එතැනදී LIP_si-LK-x64 කියන්නේ 64bit Version එකට ගැලපෙන එක තෝරලා ඊළඟ ට කියන එක click කරන්න.32bit නම් Tik එක දාන්න ඕනේ LIP_si-LK-x86 කියන එකට.මම දැන් මගේ Machine එකට බාගන්නේ 64bit Version එක හොදේ..

දැන් Download වෙයි Setup එකක්.දැන් එක Open කරන්න.දැන් එන Setup එකේ Sinhala කියන එක tik කරලා Next කරන්න.

දැන් Agreement එකට එකග වෙලා Next කරන්න.දැන් රූප සටහන් බලාගෙන වැඩේ කරන්න.

තව එකක් එයි එකත් Next කරන්න.

දැන් Install වෙන්න ගනියි.එකට චුටක් වේලායයි.

Install වුණාට පස්සේ ආයිත් Next කරන්න.

දැන් පහළ තියන විදිහට කරන්න.



දැන් වැඩේ ඉවරයි! Restart වෙන්න දෙන්න.Restart කරාම බලන්නකෝ වැඩේ පට්ට නේද?හැබයි ටිකක් අවුල් වගේ වෙයි මොකද ඔක්කොම සිංහලෙන් තාමා!
Download යන්න Click කරාම Site එකකට යාවී එතැන තියන බාගැනීම යන්න click කරන්න.මම දැන් මේ රූප සටහන් වලින් පෙන්වන්නේ මගේ Windows 7 Os එකට බාගත්ත එක.ඔයාලා උඩ තියන ඕන Windows Version එකකමත් කරන්න තියෙන්නේ මේ විදිහටම තමයි.

දැන් ඉතින් Facebook Like එකක් දාලා Share පාරක් දාලම යන්න හොදේ :D

අයිත් English කරගන්න මෙහෙමයි Startඑකේ පාලක පුවරුව වෙත යන්න.දැන් රූපය බලාගෙන කරන්න.

11 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Criminal Cases PC Game!
    04.09.2014 - 1 Comments
    /hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම…
  • Android වලට එන Free හොදම Virus Guard 6!
    01.11.2014 - 0 Comments
    ගොඩක් අය ලග දැන් Android Phone නේ :) ගොඩක් අය දන්නේ නැහැ ඔයාලගේ Android Phone වලටත් Virus තියෙනවා කියලා…
  • කට්ට කන්නැතුව Windows 7 , Ubuntu කරමුද?
    21.11.2014 - 0 Comments
    කවුද අකමැති Ubuntu වල තියෙන ලස්සන Interface එකට. ඕක දාගන්න ඉතින් OS install කර කර වද වෙන්න ඕනෙ නෑ.එහෙනම්…
  • Desktop එක Record කරන්න මෙන්න බාන්ඩේ!
    23.09.2013 - 7 Comments
    ඔන්න chenura :D කාලයකින් පට්ට Software කැල්ලක් ගෙනාවා.මේ Software එකෙන් ඔබේ පරිගණකයේ Screen එක Record…
  • Windows 8 Metro Style එක වින්ඩොස් 7 වලටත්!
    02.07.2014 - 0 Comments
            ඔයාලා ඉතිං වින්ඩොස් 8 ගැන දන්නවනේ.. ඉතා ආකර්ෂණිය , පෙනුමකින් ආපු OS එකක් බව.…
  • Windows 8 සහ 8.1 සිංහලෙන්.
    14.09.2014 - 3 Comments
            යාලුවනේ, කොහොමද ඉතිං... ඔයාලා දන්නවනේ මේ සාරාණාත් ඉෂාර යමක් දුන්නොත් පැණි…
  • ඕනෑම software එකක හෝ game එකක Serial Key එකක් ලේසියෙන්ම හොයමු!
    19.09.2014 - 1 Comments
    Cyber Tricks Zone එකේ අපි අලුත් වැඩක් පටන් ගත්තා :D ඒ තමයි පරණ පොස්ට් ප්‍රොමෝට් කරන එක :D අද මම ඔයලට…
  • ඔබේ දත්ත වලාකුළු වලට ඇතුලත් කරමු!
    25.09.2014 - 1 Comments
    ඔන්න Cyber Tricks Zone එකේ Admin චෙනුර මලයා අලුත් වගේම වටිනා Post එකක් ගෙනාවා ඈ..හ්ම්ම් දන්නවද Cloud…