Wednesday, July 30, 2014


hallow යාලුවෙන් ඔන්න මම අද පට්ට ලස්සන වැඩක් ගෙනාවා.මම අද කියන්නේ එක චුටි Software එකකකින් මුළු Windows පද්ධතියම සිංහලට හරවගන්න හැටි.මේ ක්‍රමය
Windows 7  
Windows 8 
Windows Vista වලටත් කරන්න පුළුවන්.දැන් බලන්න පහළ තියන රූප ටික.
ඉතින් ඔය ටිකක් විතරයි,මේ Software එක දැම්මට පස්සේ මුළු Windows පද්ධතියම සිංහලට වෙනස් වෙනවා.
දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා.
මුලින්ම මේ Software කෑල්ල බාගන්න ඕනෑ.බාගන්න කොට Os එකේ Bit අගයට ගැලපෙන්නේ බාගන්න ඕනා.
Windows 7 සදහා 
Windows 8 සදහා 
Windows Vista සදහා 
දැන් එනවා ඔයාගේ පරිගණකයේ Bit අගය තෝරන්න කියලා.එතැනදී LIP_si-LK-x64 කියන්නේ 64bit Version එකට ගැලපෙන එක තෝරලා ඊළඟ ට කියන එක click කරන්න.32bit නම් Tik එක දාන්න ඕනේ LIP_si-LK-x86 කියන එකට.මම දැන් මගේ Machine එකට බාගන්නේ 64bit Version එක හොදේ..

දැන් Download වෙයි Setup එකක්.දැන් එක Open කරන්න.දැන් එන Setup එකේ Sinhala කියන එක tik කරලා Next කරන්න.

දැන් Agreement එකට එකග වෙලා Next කරන්න.දැන් රූප සටහන් බලාගෙන වැඩේ කරන්න.

තව එකක් එයි එකත් Next කරන්න.

දැන් Install වෙන්න ගනියි.එකට චුටක් වේලායයි.

Install වුණාට පස්සේ ආයිත් Next කරන්න.

දැන් පහළ තියන විදිහට කරන්න.



දැන් වැඩේ ඉවරයි! Restart වෙන්න දෙන්න.Restart කරාම බලන්නකෝ වැඩේ පට්ට නේද?හැබයි ටිකක් අවුල් වගේ වෙයි මොකද ඔක්කොම සිංහලෙන් තාමා!
Download යන්න Click කරාම Site එකකට යාවී එතැන තියන බාගැනීම යන්න click කරන්න.මම දැන් මේ රූප සටහන් වලින් පෙන්වන්නේ මගේ Windows 7 Os එකට බාගත්ත එක.ඔයාලා උඩ තියන ඕන Windows Version එකකමත් කරන්න තියෙන්නේ මේ විදිහටම තමයි.

දැන් ඉතින් Facebook Like එකක් දාලා Share පාරක් දාලම යන්න හොදේ :D

අයිත් English කරගන්න මෙහෙමයි Startඑකේ පාලක පුවරුව වෙත යන්න.දැන් රූපය බලාගෙන කරන්න.

11 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • GTA San Andreas 600 MB වලට බාගන්න එන්නෝ! Torrent තමයි ඇ...
    11.10.2013 - 1 Comments
    මම ඔන්න අදත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච Game එකක් ගෙනාවා.හැබයි මේක Torrent තමයි!පහළ…
  • සුළග වගේ වේගයෙන් File Copy කරමු!
    19.10.2013 - 15 Comments
    ඔන්න මම අද ගේනවා සුපිරි software එකක්..මේකෙන් පුළුවන් සුපිරි speed එකකින් ඕනිම දේයක් copy කර ගන්න.මේ software…
  • ඕන ෆොටෝ එකක් අතින් ඇදපු චිත්‍රයක් බවට හරවමු!
    30.07.2014 - 10 Comments
    කොහොමද?මට නම් මේ ටිකේ සනීප නැතුව ඉදලා හොද වුණා.එත් මම දවස ගානේ Blog එකට Post දානවනේ,ඔන්න අදට දාන Post…
  • ඔබගේ Antivirus එක ඔබට විශ්වාසද? [ Test Your Virus Gard ]
    14.09.2014 - 2 Comments
         /hihi හායි.? කොහොමද.? මම  ඔයාලගේ සුපුරැදු යාලු සාරාණාත් ඉෂාරග අද වැඩි කතා ඕන…
  • GTA කොහේද ඊට වඩා හොදම එක Sleeping Dogs PC Game එක Free Download Full Version මගෙන් ඔයලට!
    30.08.2013 - 6 Comments
    මුලින්ම කියන්නම් මේක Torrent ඇ...... Cpu: 2.4 Ghz Core2 Duo Ram: 2 Gb Hard Drive: 10 Gb Video…
  • Data කපාගන්නෙ නැතුව TV බලමුද?  PC / Phone / Tab සඳහා
    12.12.2014 - 0 Comments
    මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ. Computer එකෙන් TV බලනවානම්…
  • 35MB වලට Operating System එකක් මෙන්න
    01.12.2014 - 2 Comments
    Floppy එකකින් දානවනම් 1.4MB Copy එකකුත් එක්ක එන මේ GUI OS එක PEN එකකින් උනත් Boot කරන්න පුලුවන්. මේ කියන්නෙ…
  • Photoshop මොකටද? ලස්සන ලස්සන Graphic අකුරු online නොමිලේ හදාගන්න එන්නෝ!
    08.06.2014 - 0 Comments
    මම නෙට් දන්නා පට්ටම පට්ට Site එකක් Cool Text.com තමයි මේ ගිහින් බලන්නකෝ..මුලින්ම කැමති අකුරු ජාතියක්…