Friday, December 12, 2014


මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ.

Computer එකෙන් TV බලනවානම් ඔයාලට Dialog Dongle එකකින් Internet Connect වෙලා එයාලගෙ Site එකෙන් බලන්න පුලුවන් මේ Link එකෙන් ගිහින්. Get MYTV on your Computer!

Android වලින් බලනවානම් Dialog Sim එකක් තියෙන ඕනම Android Phone එකකින් පුළුවන්. මෙතනින් ගන්න ඒ TV app එක. Dialog TV App

හැබැයි ඔයාලට මේ නොමිළේ දෙන Free Zone නාලිකා හැරුණම දවසට රු. 3/- වගේ ගානකට තවත් නාලිකා Package ගන්න පුලුවන්. ඒ කොහොමවුනත් මෙයාලා Data වලට සල්ලි කපාගන්නෙ නැහැ.
වැඩේ Sure නැති අය මෙතනින් ගිහින් Dialog නිල වෙබ් අඩවියෙන්ම වැඩේ කරගන්න -- Dialog




කියවන්න මේවත්

  • Root කරපු Phone එකේ On Off Animation Change කරගන්න හැටි! ඔන්න යාලුවනේ චෙනුරට හිතෙන්නෙම Android ගැන ලියන්නලු ඈ.. ;) ඔව් මම ඔයාලට ගොඩක් android වැඩ ගෙනාවෙනේ මේකත් එහෙම එකක් Root කරාම ලැබෙන පොඩි වාසියක් තමයි Boot Animation එක වෙනස් කරන්න පුළුවන් වෙන එක :D මොකක්ද මේ Boot Animation … Read More
  • Photoshop එපා කියනවා! /hihiකොහමද ඔයාලට  හොදින් අද මම ඔයාලට ගෙනාපු පොස්ට් එක තමා Photoshop වෙනුවට use  කරන්න පුළුවන් free දෙන software ගැන යි  එකේ  නම තමා #gimp මේක ගැන කතා  කරනවා නම්  Photoshop සමාන software &nb… Read More
  • Facebook වල එක පාර Group ඔක්කොටම Post කරමු! කොහොමද යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ගොඩක් වටිනා Post කට්ටක් ලියාගෙන :D ගොඩක් අය ඉල්ලුවා එක පාර Group ඔක්කොටම Post කරන Script එකක් :D මා ලගත් තිබ්බා දුන්නේ නැහැ ඉතින් තනියම බුදු වෙන්න හොද නැති නිසා ඔයලටත් දෙනවා :D හරි ව… Read More
  • Temple Run 2 game එක hack කරමු! 100% වැඩ ඈ... ඔන්න මම කාලෙකින් ලිපියක් දාන්න හිතුවා.හැමෝම වගේම Android Device තියන Google Play වලින මුලින්ම ගන්නේ Temple Run 2.ඉතින් මම හිතුව එක Hack කරන්න බැරිද කියල.ඔන්න ඉතින් මට ක්‍රමයක් ආවා.පහල බලන්නකෝ :D මේකට Root ඕන වෙන්නේ නැහැ … Read More
  • Machine එකේ Data සැරටම delete කරමු! අද මම කියන්නේ files  හෝ folders delete කරන කොට ඔයලගේ හාඩ් ඒකෙන්ම  delete කරන විදියක් ගැන.අපි delete කරන file හෝ folders delete කාරාම එම files  Recycle Bin එකට යනවා.එතනින් එහාට delete කරාම ඔයාල හිතන්නේ දැන්… Read More

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Boys Over Flowers Full එක Direct 250mb වල කොටස් වලට Sub එකක්!
    01.09.2014 - 0 Comments
    /hihi මම චෙනුර කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේක ඉතින් සිංහල Sub එකක් මම…
  • Nokia ආදී කාලේ Phone වලට ආපු Space Impact Game එක Android වලට :)
    21.06.2015 - 0 Comments
    /Hihi හල්ලෝ කොහොමද මගේ යාලුවෝ ටික අදත් ඔන්න චෙනුර මලයා පට්ට ම පට්ට වැඩක් ගෙනාවා ඈ :) ගොඩක් අයට මතකද? Nokia…
  • ඔබේ පරිගණකයටත් අනිවා තිබිය යුතු All In 1 Software එක!
    17.08.2013 - 2 Comments
    මම අද ඔයාලට ලබා දෙනවා ඔයාගේ පරිගණකයටත් අනිවා තිබිය යුතු All In 1 Software එකක් පට්ට නේද?මේක ලෝකේ…
  • රහස් පණිවිඩ යවමු!සිංහලටත් ඔට්ටුයි!
    09.01.2016 - 5 Comments
    මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ…
  • Computer එකේ යතුර විදියට ඔයාගේ Pen එක ලබා දෙමු!
    13.09.2013 - 4 Comments
    හායි යාලුවනේ ඔන්න මම අදත් ආවා. ඔන්න ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබ දවසක් ආ... හරි අදත් මම ඔයාලට ගේනවා ඔයාලට…
  • ඔයාගේ බ්ලොග් Post වලටත් Emotions Codes දාගැනිල්ල!
    26.08.2014 - 5 Comments
    මම අද කියන්නේ ඔයාගේ බ්ලොග් පොස්ට් වලට ලස්සන ලස්සන Animated Emotions Codes බ්ලොග් එකට දාගන්නා…
  • අනේ Chrome,FireFox විසිකරපල්ලා!සම්පුර්ණ ලිපිය
    26.09.2013 - 13 Comments
    ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online…
  • ඔයාගේ නමේ තේරුම දැනගන්න එන්නෝ!
    26.07.2014 - 0 Comments
    ඔන්න ඉතින් චෙනුර අදත් ලිපියක් දාන්න හිතුවා ඈ.ඇත්තටම බ්ලොග් එකේ ලිපියක දන්නා හිතා හිතා ඉන්න කොට මගේ FB…