Sunday, March 6, 2016


කොහොමද කට්ටියට ඔන්න කාලෙකින් චෙනුර මලයා පට්ට පොස්ට් එකක් ගෙනාවා.අලුතෙන් මාර්ක් අයියා දුන්නු ආතල් එක නේ Reaction Bar එක.අපි බලමු එක කොහොමද ජාති විදිහකට වෙනස් කරගන්නේ කියලා.මුලිනම් කියනවා මේක වැඩ කරන්නේ Machine එකෙන් FB එන අයට විතරයි.මුලින්ම් පහළ බටන් එක ගහලා Chrome Store එකට යන්න.


දැන් ADD TO Chrome කියන නිල් පාට Button එක.හ්ම්ම් දැන් ඒ extension එක Chrome එකට Install වෙයි.දැන් මේ http://www.reactionpacks.com site එකට යන්නට කැමති Bar එකක් තෝරාගෙන එකට යටින් තියන Use This Pack කියන කොළ බට්ටන් එක කිලික් කරන්ඩ :D එච්චරයි දැන් Chrome Close කරලා ආයේ ඔපෙන් කරලා FB ගිහින් බලන්න.පට්ට නේ ;)


Like කරලා නැති අය Like එකක් දාගෙනම යන්න ෆිට් එකේ :D

Saturday, February 27, 2016

ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න ආවේ ඔන්න චෙනුර මලයා.ගොඩක් වටින නිසයි දාන්න හිතුවේ :) ගොඩක් අය ආසයි නේ ජාති Effect එකක් දාලා තමුන්ගේ සෙල්ෆිය ලස්සන කරගන්න :) මාත් ආසයි මෙන්න පොඩි බඩ්ඩක් ඒ වෙනුවෙන්ම :v හැබැයි ගොයියෝ මේකට ෆොටෝෂොප් Software එක ඕනේ මොකද මේක ෆොටෝෂොප් වලට එන Plugging එකක් :) පහල පින්තුරැ බලන්න ඒවගේ තමුන්ගේ 4ටො එක වෙනස් කරගන්න පුළුවන් මුලිනම් පහලින් ඕනේ කරන Plugging එක බාගන්නකො :)


Download කරා Setup එක Install කරා.ෆොටෝෂොප් ඔපෙන් කරා.වෙනස් කරගන්න ඕනේ Image එක Open කරගත්තා :) දැන් ෆොටෝෂොප් උඩ මෙනු එකේ Filter එකේ පහළම ඇති Topaz Clean කියලා එකක් එකේ Sub මෙනු Topaz Clean 3 එක Click කරන්නෝ :) හරි දැන් ඉතින් සල්ලි ගෙවලා ගන්න ඕනේ සින් එකක් එනවා Trial එකක් තෝරන්න අවුලක් නැහැ :) දැන් ඉතින් කැමති ලෙසකට එඩිට් කරගන්න පුළුවන් ඉතින් පහල 4ටො එකේ කහපාටින් Highලයිට් කරපු ඒවා වෙනස් කර කර ඔයාගේ 4ටො එක Cartoon කරගන්න පුළුවන් :)

එහෙනම් කැත නැතුව Like එකක් දාන්න යන්න ඈ :) මේ අඩවිය දිගටම ලියන්න ඕනේ කියලා හිතන අය මාව follow කරන්න https://www.facebook.com/crfhacker

Monday, February 8, 2016


හම්බෝ ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දන්නා චෙනුර මලයා Enter වුනේ O/L පස්සේ දාන පලවෙනි පොස්ටුව මේ.ගොඩක් ඒවා ඉස්සරහට දාන්න ඉන්නේ.හරි ගොඩක් අය Photoshop ගැන දන්නවානේ :D එත් ඕකෙන් නිර්මාණාත්මකව ලස්සන ලස්සන නිර්මාණ කරන්න දන්නේ ගොඩක් අඩු පිරිසක්.මම කියන්න ගෙදර ඉදන් හොද ෆොටෝෂොප් වැඩ්ඩෙක් වෙන්න විදිහක්.ගොඩක් අය මේ ෆොටෝෂොප් ටොප් Secret ගැන දන්නවා ඇති.ඇත්තටම මේක විශේෂ පාඩම් මාලාවක් පිළිවෙලකට හදපු මේකේ ගොඩක් පාඩම් තියෙනවා.ඒවගේම සුපිරි එඩිට් කරන හැටි ගොඩක් සරලව කියලා දෙනවා.ඒවගේම ඒවාට අදාල PSD file හිටං මේක ඇතුලත් කරලා තියෙනවා.මේවගේ එකක් පුරුදු වෙලා ෆිවර් වගේ වැඩ වලින් බර ගානක් හොයන අපේ අය ඕනේ තරම් ඉන්නවා.හරි වැඩි කතා ඕනේ නැහැ මේකේ DVD 5ක් තියෙනවා.පහල තියෙනවා ලින්ක් ටික ඔක්කොම ටොරන්ට් ලින්ක්.නෙට් එකේ ගොඩක් තියෙන ටොරන්ට් seeds අඩුයි එක නිසා download කරනවා කියන්නේ බොරුවක්.අවුලක් නැහැ මම සීඩ් තියන ටොරන්ට් ටිකක් හොයාගත්තා.එල පහලින් ගන්න පුළුවන් මේවා DVD එක දෙක කියල තියෙන්නේ.මුලින් එකක් බාගෙන බලන්න කොහොමද වැඩේ කියලා.download කරාම ලැබෙන ISO එක Mount කරගන්න එකේ ඇති Start Here කියලා Html file එකක් එක double click කරන්න.That's All :D

DVD 1
DVD 2
DVD 3
DVD 4
DVD 5


අවුලක් තිබ්බොත් PM එකක් දාන්න එල අපි ගියා Like එකක් දාලා අපේ Fan page එකට සෙට් වෙන්න පුළුවන් එලම :D


Saturday, January 16, 2016

අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි අවබෝධයක් ගන්නත් බැරිවෙනවා. ඉතින් මම අරගෙන ආවා ඒකට විසඳුමක්.

මුලින්ම අරගන්නකො මේ Software එක.

Download For Windows 7 : https://goo.gl/mqwftF
Download For Windows 8/10 : https://goo.gl/VG9l8T


දැන් ඔයාට Google එකේ search පාරක් දාලා අදාල චිත්‍රපටයෙ හෝ TV Series එකේ දැනට තිබෙන වෙනත් භාශාවකින් යුත් උපසිරැසියක් හොයාගන්න, ගොඩක් වෙලාවට ඉංග්‍රීසි/හින්දි එව්වා අනිවා තියෙනවා. ඉතින් එහෙම උපසිරැසියක් ගන්න. මතක ඇතුව SRT වර්ගයේ උපසිරැසියක් ගන්න.
දැන් ඕක Software එකෙන් Open කරලා Convert Button එක ඔබන්න. ඊට පස්සෙ ඔයා දුන්නු උපසිරැසිය සිංහලට පරිවර්තනය වෙන්න ගන්න. සම්පූර්ණයෙන් පරිවර්තනය උනාට පස්සෙ ඔයාට පුලුවන් ඒක Save කරගන්න. මතක ඇතුව අදාල චිත්‍රපටය තිබෙන Folder එක තුල චිත්‍රපටයට යොදා ඇති නමින්ම එය Save කරන්න. දැන් චිත්‍රපටය KMPlayer වැනි Media Player එකකින් විවෘත කරන්න. සිංහල උපසිරැසිය පෙන්වන්නේ නැතිනම් මෙම මෘදුකාංගය විසින් Save කරන ලද උපසිරැසිය Player එක උඩට ඇදලා දාන්න (Drag & Drop). දැන් හොඳට වැඩ කරාවි.
Subtitle එකේ අකුරු වෙනුවට Symbol ආපු අය මේක අරගන්න
Windows 7 : https://goo.gl/lFjRBG
Windows 8/10 : https://goo.gl/JSzow1

එහෙනම් යාලුවනේ Post එක Share කරගෙනම යන්න. හැමෝටම සුභ දවසක්.

Saturday, January 9, 2016


මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ ඉතින් එක ඔයාලට කියලා දෙනකොට මගේ වගේ දාන එක හරි නැහැ නේ එකයි පොඩි Credit එකක් දැම්මේ ;)
හරි හරි ඔන්න අදත් චෙනුර මලයා ආවා පට්ට වැඩක් අරගෙන ඈ :D අරගෙන අද කියන්නේ English වචන අස්සේ රහස් පණිවිඩ යවන හැටි ඈ ;) මේක කෙල්ලෝ කොල්ලන්ට ගොඩක් වටිනවා ඈ?SMS වගේ මට්ටු වෙන්නේ නැහැ ;)
වැඩේ යන්නේ මෙහෙමයි මුලිනම් පහළ බට්න් එක Click කරලා යන්න ඒ වැඩේට ඕන කරන Site එකට :D


හරි ගියාම මේ වගේ Web Page එකක් පෙනවා :D
දැන් ඔයාට රහස් පණිවිඩයක් කරන්න ඕනේ පණිවිඩය Encode කියන කියන එකට ගිහින් දෙන්න
දැන් එන්කොඩ් කියන බටන් එක ඔබන්න.එතකොට ඔයාට එයි පිස්සු හැදෙන English වාක්‍ය ටිකක් :p


දැන් ඒ වචන Set එක ඔයා රහස් පණිවිඩය දෙන කෙනාට දෙන්න :D දැන් එයාට පහලට තියෙනේ Link එකෙන් ගිහිල්ලා එකේ තේරුම බලන්න පුළුවන් ඈ :D ඒ ලින්ක් එකට පහල බට්න් එකෙන් යන්න පුළුවන් :D

මේවගේ වැඩ දාලත් Like එකක් නොදා යන්නේ කොහොමද අනේ?

/bye

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ