Saturday, January 9, 2016

/HiHi හල්ලෝ ඔන්න අදත් චෙනුර මලයා Low Budget Gameing ගහන අයට ටිකක් වටිනා Post එකක් ගෙනාවා :D මුලින්ම කියන්නම් මේක හැම Machine එකකටම වැඩ කරන්නේ නැහැ මොකද මේ වැඩේ රදා පවතින්නේ ඔයාගේ Machine එකේ උපාංග මත ඈ ;) හැබැයි මේක කරලා බලන්න සමහර ගහන්න බැරි Game වැඩ කරනවා ඇති :D මේ වැඩේ කරන්න ඕනේ 

  • IntelHD Graphic 3000 ඉදලා ඉහලට(අනිත් ඒවාට වැඩ කරන එක Sure නැහැ)
  • Nvidia/ATI ඕන එකක් පුළුවන් :D 

හොදට Game වලට Support කරන Machine වලට Boost කරලා ගහන්න පුළුවන් :D හරි ඔන්න චෙනුර මලයත් එක්ක වැඩේට බහිමු ඈ.. ;) මුලින්ම අපිට මේ වැඩේට ටිකක් ලොකු Software එකක් ඕනේ වෙනවා :( ඕනේ වෙන්නේ Microsoft SDK කියන එක :D දැනටමත් Machine එකේ තියෙන්නේ පුළුවන්.
එක බලාගන්න Start එකේ Search එකේ ගහන්න dxcpl කියලා.Dxcpl කියලා එකක් එනවද බලන්න :D

එකක් එනවානම් ඒ SDK එක ඔයාගේ Machine එකේ තියෙනවා :D හරි ඒ SDK එක නැත්නම් පහළ තියෙන Windows වෙබ් අඩවියෙන්ම ඒ Microsoft SDK එක ගන්න පුළුවන් :D

හරි දැන් ඒ Software එක දාගත්තානම් සමහර හර වේලාවට Restart කරලා වැඩේට බහින්න ඈ :D තියෙනවානම් හරි Start එකේ dxcpl කියලා ගහලා ඒ Software එක Open කරගන්න :D

හරි දැන් එනවා මෙහම එකක් එකේ උඩම තියෙන Edit List කියන එකෙන් ගිහින් Run කරන්න ඕනේ Game ටික Select කරගන්න ඈ කිපයක් වුනත් පුළුවන් :D   

Edit List එක Click කරාම එන්නේ මෙහෙම එකක් එකේ මම පහළ රූපේ Highlight කරලා තියන Button එක Click කරලා Run කරගන්න ඕනේ Game එක Select කරගන්න පුළුවන් ඊට පස්සේ OK කරන්න :D

හරි දැන් උඩ තියෙන විදිහට Game එකක් දුන්නට පස්සේ ආයේ මුලින්ම ආපු Window එකට එනවා එකේ පහල තියෙන විදිහට ඔක්කොම Setting හදාගන්න උඩම තියෙන Edit List හැදුවා නේ :D


"Feature Level Limit" වල "11_1" Change කරන්නේ ඕනේ "Force WARP" හා උඩම තියෙන  Application Controlled කියන එකට ටික් එකක් දාන්න :D දැන් හරි :D ඔක්කොම Setting උඩ විදීහට හැදුවම Ok කරන්න හරි :D

දැන් Machine එක Restart කරලා ඔයා ඇඩ් කරගත්ත Game එක Run As Administrator කියලා Run කරන්න :D ගොඩක් Game මේ විදිහට වැඩ කරනවා සමහර ඒවා වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන් එකට මාව කන්න හදන්න එපා ඈ.. :D හොදට වැඩ කරන ඒවා Boot කරගනත් පුළුවන් Game Run කරන කොට එන Direct X Error ගොඩක් හදන්න පුළුවන් ඈ.. Use කරලා ඔයාගේ අත්දැකීම් කියන්න ඈ.. :D


ඔන්න චෙනුර මලයා කැපුණා ඈ Like එකක් දාලා Sup එකක් ඕනේ ඈ.. :D     

3 comments:

  1. ela!!! Ocx000007b error eka fix karanna post ekakuth dannako :)

    ReplyDelete
  2. එල කිරි වගේ.. ඒත් මචං පුලුවන් නම් හිම වැස්ස නවත්වා දාන්න.

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ගේමක් නැතුව Drivers දාගමු නේ!
    05.09.2014 - 0 Comments
    HI HI ‍:D කාලෙකට පස්සේ අලුත් පොස්ට් එකක් එක මම අදත් ආවා .මේක මගේ කීවෙනි පොස්ට් එකද කෙයල මට මතක නැහැ.…
  • ඕනෙම් පුද්ගලයෙක්වම LOL විදිහට දකිමු!යාළුවන්ට විහිළුවක් කරමු! :v
    14.09.2014 - 0 Comments
    හ්ම්ම් අදත් ඔන්න චෙනුර ලිපියක් ගෙනාවා :D ඔව් මේක පට්ට ලිපියක් වාගේම :D සුපරි Software එකක් :D මේක නියම…
  • බ්ලොග් එකේ ටයිටල් බාර් එකේ තියන අකුරු නටවන හැටි!
    04.07.2013 - 4 Comments
     ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය…
  • Computer එකේ හෝ Phone එකේ උප්පැන්නේ කොපියක් ගමු!
    24.09.2014 - 0 Comments
    ඔන්න අදත් චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D හම්ම් Machine එකේයි Phone එකෙයි උප්පැන්නේ කියුවම කට්ටිය…
  • Windows 7වල විනිවිද පෙනෙන Window Border එක Windows 8 වලටත් දාමු
    24.11.2014 - 0 Comments
    එහෙනම් යාලුවනේ Windows 8 භාවිතා කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරන් එන්න හිතුවා.Windows 8 වලට තියෙන පාට පාට…
  • අහන ඒවාට උත්තර දෙන අපේ පොරක් හදපු Garfield :)
    25.06.2014 - 14 Comments
    ඔන්න යාලුවනේ අපේ ලංකාවේ අවුරුදු 16යක අයියා කෙනකේ හදපු පොඩි Software එකක් ගෙනාවා..කස්ටිය කැමති…
  • Windows 8.1 Theme එක Windows 7 වලට දාමු
    14.11.2014 - 0 Comments
    Windows 8.1 වල තියෙන Themes , Effects දාලා සුපිරි Desktop එකක් හදාගන්න කැමතිනම් මෙන්න අවස්ථාව. මුලින Theme…
  • ගුගල් ක්‍රෝම් වල හැංගිච්ච Game! [Secret Games On Google Chrome] no internet
    10.04.2015 - 0 Comments
    හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :)…