අවුරුදු ගානකට පස්සේ මං අයෙ ලියන්න ගන්නේ මං අද කියලා දෙන්නේ පහල තියෙන ෆොටෝ වල වගේ ලස්සන icon එකක් කොහොමද ඔයාගේ HDD පාටිෂන් එකට,Pen Drive දාගන්නේ කියලා.සරල දෙයක් තියන්නේ මුලින්ම notepad එකක් open කරගන්න
පස්සේ පහල තියෙන විදිහට notepad එකේ ටයිප් කරගන්න.[AutoRun]label=CHENURA F'DOICON=icon.ico
ඊට පස්සේ මේක save as වලින් save කරගන්න name එකට autorun.inf...
Showing posts with label tricks-වැඩ කෑලි. Show all posts
Showing posts with label tricks-වැඩ කෑලි. Show all posts
Thursday, May 2, 2019
Saturday, February 27, 2016

ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න ආවේ ඔන්න චෙනුර මලයා.ගොඩක් වටින නිසයි දාන්න හිතුවේ :) ගොඩක් අය ආසයි නේ ජාති Effect එකක් දාලා තමුන්ගේ සෙල්ෆිය ලස්සන කරගන්න :) මාත් ආසයි මෙන්න පොඩි බඩ්ඩක් ඒ වෙනුවෙන්ම :v හැබැයි ගොයියෝ මේකට ෆොටෝෂොප් Software එක ඕනේ මොකද මේක ෆොටෝෂොප් වලට එන Plugging එකක් :) පහල පින්තුරැ බලන්න ඒවගේ තමුන්ගේ 4ටො එක වෙනස් කරගන්න පුළුවන් මුලිනම් පහලින් ඕනේ කරන Plugging...
Saturday, January 9, 2016

මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ ඉතින් එක ඔයාලට කියලා දෙනකොට මගේ වගේ දාන එක හරි නැහැ නේ එකයි පොඩි Credit එකක් දැම්මේ ;)
හරි හරි ඔන්න අදත් චෙනුර මලයා ආවා පට්ට වැඩක් අරගෙන ඈ :D අරගෙන අද කියන්නේ English වචන අස්සේ රහස් පණිවිඩ යවන හැටි ඈ ;) මේක කෙල්ලෝ කොල්ලන්ට ගොඩක් වටිනවා ඈ?SMS වගේ මට්ටු වෙන්නේ නැහැ ;)
වැඩේ...
.png)
/HiHi හල්ලෝ ඔන්න අදත් චෙනුර මලයා Low Budget Gameing ගහන අයට ටිකක් වටිනා Post එකක් ගෙනාවා :D මුලින්ම කියන්නම් මේක හැම Machine එකකටම වැඩ කරන්නේ නැහැ මොකද මේ වැඩේ රදා පවතින්නේ ඔයාගේ Machine එකේ උපාංග මත ඈ ;) හැබැයි මේක කරලා බලන්න සමහර ගහන්න බැරි Game වැඩ කරනවා ඇති :D මේ වැඩේ කරන්න ඕනේ
IntelHD Graphic 3000 ඉදලා ඉහලට(අනිත් ඒවාට වැඩ කරන එක Sure නැහැ)
Nvidia/ATI ඕන...
Tuesday, December 29, 2015

ඔන්න යාලුවනේ චෙනුර අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා.. ;) මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer කියන එකේ Hard එකේ බෙදපු කොටස් පෙන්නවා නේ,ඒ කියන්නේ partitions පෙන්නනවා නේ.ඉතින් මම අද කියන්නේ පෙන්න partitions ගාණ වැඩි කරලා පෙන්න විදියක් ගැන.මුලින් බලන්න මගේ Computer එකේ Normal Partitions ටික.
දැන් බලන්න මම දෙන මේ Magic එක කරාට පස්සේ...
Friday, April 10, 2015

හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :) ඔයලා නිකමට හරි දැකලා තියෙනවද ගුගල් chrome බ්‍රව්සර් එකේ රහස් :) හරි මේ ගේම් එක නිකන් කම්මැලි වේලාවට එහෙම සෙල්ලම් කරන්න පට්ට :) හ්ම්ම් මෙහෙමයි ගේම් එක run කරන්නේ :)ගියා chrome එකෙන් ඔයා කැමති site එකකට :) දැන් machine එකේ නෙට් Disconnect කොරන්න දැන් ආයේ ගුගල් ක්‍රෝම්...
Wednesday, April 1, 2015

හමමේ කොහොමද යාලුවනේ ඔන්න O/L වලට තව ළං වුනත් චෙනුර මලයා ගොඩක් Fun පොස්ට් එකක් අරන්න ඔන්න ආවා :D ගූගල් එකෙන් මෝඩයන් ගේ දිනයට දුන්නු තෑග්ගක් තමයි මේ ඈ ;) මොක්කද දන්නවද දුන්නේ ගූගල් මැප් එකේ පැක් මෑන් ගේම් එක සෙල්ලම් කරන්න දැන් අවස්ථාව තියෙනවා :D හරි මෙහමයි වැඩේ පහළ බටන් එකෙන් දීලා තියෙන site එකට යන්න.
යන්නේ කොහෙටවත් නෙමෙයි ගුගල් මැප් එකට :D හරි දැන් පහළ තියෙන විදිහට...
Tuesday, November 4, 2014

හා යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Post කට්ටක් ගෙනාවා ඈ.. ගොඩක් අයට ජොබ් එකකට හරි Computer එකක්ම බලන්න ඉන්න තියෙනවා නම් කම්මැලි නැද්ද ? ඈ :) ඉතින් නරකද ඒ පාළුව මැකෙන්නත් එක්ක පොඩි කුරුළු පැටියෙක්ව Desktop එකේ තියාගන්න ඈ.. :D පොඩිම පොඩි Software එකක් මේක KB ගානක අරන් බලන්න පහළින් :) පොඩි පිලිහුඩු පැටියෙක් ඉන්නේ උ Auto පියබනවා වැඩ දානවා කෑ ගහනවා උව Mouse එකෙන්...
Monday, October 27, 2014

ඔන්න යාලුවනේ අද චෙනුර මලයා අද කියලා දෙන්නේ UPS එකත් Battery එකත් කාලයක් තියාගන්න හැටි :) මොකක්ද මේ UPS :)
Uninterruptible Power Supply=UPS
දැන් අපි පහලින් කතා කරමු අපගේ UPS එක වැඩි කාලයක් භාවිත කිරීමට නම් අපි අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා :)
1)පලමුවෙන්ම කියන්න ඕනෙ මෙන්න මෙන්න මේ දේ, ඔබ ප්‍රථම වතාවට UPS එකක් මිලදී ගත් විට, එක භාවිතයට...
Sunday, October 26, 2014

ඔන්න අදත් චෙනුර මලයා Windows මෙහයුම් පද්තියට අදාල ලිපියක් ගෙනාවා ඈ.. හරි මොකක්ද මේ කරන්නේ යන්නේ? Normally අපි Windows දාන්නේ DVD එකකින් නේ සමහර වේලාවට එක බැරි වෙනවා මොකද?windows 8 වල All in One එක ගත්තොත් DvD එකකට ගහන්න බැහැ.එක නිසා Windows දාන්න වෙන්නේ Pen එකකින් :D ඔන්න අද #CyberTricksZone එකේ චෙනුර මලයා අද කියන්නේ ඒ විදිහට Pen එකෙන් Windows දාගන්න විදිහයි මේ :D මම කලින්...
Sunday, October 19, 2014

හා කොහොමද යාලුවනේ දවස් 2කින් Post එක්ක දාන්නත් බැරි වුණා නේ යාලුවනේ :D ඔන්න එකටත් හරි යන්න තරිදුවා ගේ ලිපියක් ගෙනාවා :D
ගොඩක් අයගෙ අපිරිසිදුම තැන තමයි Desktop එක.. :D අද මම ඔයාලට දෙන්න යන්නෙ ඒකට නියම විසදුමක්..ඔයාගෙ අයිකන් ටික ලස්සනට රාක්කවලට දාලා පිලිවෙලකට තියාගන්න මෙමගින් පුලුවන්..වෙන මුකුත් නෙවෙයි දෙන්නෙ ලස්සන Wallpaper දෙකක්..මුලින් බලල ඉන්නකෝ ඔය මහ ලොකු Wallpaper...
Saturday, October 11, 2014

හල්ලෝ කට්ටිය කොහොමද ඈ #Cyber Trick Zone එකේ චෙනුර මලයා අදත් සුපිරි Post එකක් ගෙන්න හිතුවා එන පාර O/L නිසා මේ දාන අන්තිම ලිපිය වෙයිද දන්නෙත් නැහැ :( Ok අද ලිපිය හරි :D මම මේක Net එකේදී දැක්ක Software එකක් ඈ.. ;) මේක කරන්නේ Image එකක් Text වලට ගන්න එක :D මේකෙන් ඔයාලගේ FB Wall එකේ Text වලින් ඔයාගේ Photo එක Post කරන්න පුළුවන් :D මේකේ නම #Ascgen2 මුලින්ම මේ KB ගානක පොඩි Software...
Friday, October 3, 2014

කොහොමද කට්ටිය මටනම් එච්චර හොද නැහැ මොකද අසනීපයි :( එත් චෙනුර මලයා අදත් ලිපි 2ක් ගෙනාවා :D ඈ.. හරි අපේ කෙලින්ම Google වල රහස් දැනගමු නේ බර වචන ඕනේ නැහැනේ :D ඇත්තටම Google කියන්නේ පට්ට ආයතනයක් වගේම ලෝකේ වැඩිම දෙනෙක් යන එන වෙබ් අඩවිය :D ලෝකෙම අංක එකේ වෙබ් අඩවිය කියුවොත් හරි :D මේක Search Engine එකක් කියලා ඔයාලා දන්නවා ඇති නේ :D මම කියන්නේ මේ Google Search Engine...
Subscribe to:
Posts (Atom)