Saturday, October 11, 2014


හල්ලෝ කට්ටිය කොහොමද ඈ #Cyber Trick Zone එකේ චෙනුර මලයා අදත් සුපිරි Post එකක් ගෙන්න හිතුවා එන පාර O/L නිසා මේ දාන අන්තිම ලිපිය වෙයිද දන්නෙත් නැහැ :( Ok අද ලිපිය හරි :D මම මේක Net එකේදී දැක්ක Software එකක් ඈ.. ;) මේක කරන්නේ Image එකක් Text වලට ගන්න එක :D මේකෙන් ඔයාලගේ FB Wall එකේ Text වලින් ඔයාගේ Photo එක Post කරන්න පුළුවන් :D මේකේ නම #Ascgen2 මුලින්ම මේ KB ගානක පොඩි Software එක පහළින් Download කරගන්නකො :D

උඩ Button එක Click කරාම අලුත් Tab එකක් Open වෙලා තත්පර 5කින් Auto Download වෙයි Software එක ඈ.. ;) හරි Download වෙන්නේ පොඩි Zip File එකක් එකේ ඇතුලේ ඇති Software එක Open කරගන්න Ms Paint වල වගේ මාර Friendly Interface එකක් තියෙන්නේ Use කරලා බලලා අපිටත් විස්තර කියන්නකෝ ඈ අපි කැපුණා ඈ.. :D කැමති Image එකක් Ctrl+L ගහලා Software එකට Insert කරගන්න පුළුවන් එකෙන් එක කරන හැටි ඕනේ නැහැ එක ලේසි Software එකක් ඈ මොකක් හරි අවුලක් නම් කියන්න :D මේකෙන් Convert කරගත්ත එකක් Ctrl+S ගහලා ඕන විදිහකට Save කරගන්න පුළුවන් Txt හරි JPG එකක් විදිහට හරි :D


මෙහෙම Software දීලත් Like නොකර යන්න තරම් නපුරු වෙන්නේ එපා ඈ ;) චෙනුර ගියා 
/Bye

2 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඕන වචන Set එකක් උඩු යටිකුරු කරමු!
    20.09.2014 - 0 Comments
    ඔන්න අදත් චෙනුර ආවා :D කොහොමද කට්ටිට :D ඈ අපේ Site එකේ දැන් AD ගොඩ ගැහිලා නේද? එක එච්චර අවුල් ගන්න එපා…
  • Facebook වල එක පාර Group ඔක්කොටම Post කරමු!
    04.10.2014 - 0 Comments
    කොහොමද යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ගොඩක් වටිනා Post කට්ටක් ලියාගෙන :D ගොඩක් අය ඉල්ලුවා එක පාර Group…
  • Google එකේ නොදුටු පැත්ත ඔබ මවිත කරවයි
    30.07.2015 - 0 Comments
    හැමදාමත් දකින Google එක ඇති වෙලාද එහෙනම් පොඩ්ඩක් පිස්සු වැටෙන විදියෙ අත්දැකීමක් තමයි ඔයාලට අද අරන් එන්නෙ.…
  • Photoshop බ්ලැක් බෙල්ට් ශුරයෙක් වෙන්න මෙන්න බඩු!
    08.02.2016 - 3 Comments
    හම්බෝ ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දන්නා චෙනුර මලයා Enter වුනේ O/L පස්සේ දාන පලවෙනි පොස්ටුව…
  • ඕනෙම Website එකක් Edit කරමු
    01.12.2014 - 0 Comments
    හික් හික් කැමතිද Website එකක් Edit කරන්න? අපෝ HTML මොනවත් ඕනෙ නෑ. ගන්නකො පහල තියෙන code…
  • මැරි මැරී ගහන්න ඕන අයට ගැළපෙන Assassins Creed Revelations
    02.07.2013 - 2 Comments
    මේක සුපරි ගේමක් වගේම අඩු System Requirements එකකින් ගහන්න පුළුවන්.පහළ ඇති System…
  • සල්ලි වලට ඉගෙන ගන්න ඕනේ Ethical Hacking පාඩම් ටිකක් Free මෙන්න!
    27.08.2014 - 5 Comments
    /hihi ඔන්න චෙනුර මලයා අදත් ඔයාලට වටිනා පොස්ට් එකක් ලියුවා වැඩ ගොඩ ගහාගෙනම.වටිනා දෙයක් Cyber Tricks Zone වල…
  • ඕන ෆොටෝ එකක් අතින් ඇදපු චිත්‍රයක් බවට හරවමු!
    30.07.2014 - 10 Comments
    කොහොමද?මට නම් මේ ටිකේ සනීප නැතුව ඉදලා හොද වුණා.එත් මම දවස ගානේ Blog එකට Post දානවනේ,ඔන්න අදට දාන Post…