Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

Sunday, March 6, 2016

කොහොමද කට්ටියට ඔන්න කාලෙකින් චෙනුර මලයා පට්ට පොස්ට් එකක් ගෙනාවා.අලුතෙන් මාර්ක් අයියා දුන්නු ආතල් එක නේ Reaction Bar එක.අපි බලමු එක කොහොමද ජාති විදිහකට වෙනස් කරගන්නේ කියලා.මුලිනම් කියනවා මේක වැඩ කරන්නේ Machine එකෙන් FB එන අයට විතරයි.මුලින්ම් පහළ බටන් එක ගහලා Chrome Store එකට යන්න. දැන් ADD TO Chrome කියන නිල් පාට Button එක.හ්ම්ම් දැන් ඒ extension එක Chrome එකට Install...

Tuesday, November 11, 2014

ඔන්න යාලුවනේ තවත් සුපිරි භාන්ඩයක් අරන් ආවා.මේකෙ වටිනාකම තේරෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට බ්ලොග් වෙබ් වලට visitorsලා හොයන අයට තමා, කොහොම උනත් නමෙන්ම තේරෙනවානෙ මොකක්ද කියලා.මේකත් මම හදපු software එකක්.කොයි තරම් වටින එකක් උනත් යාලුවන්ට මේක Free දෙන්න හිතුවා මෙතනින් බාගන්න Software එක  http://www17.zippyshare.com/v/85512892/file.html Software එක අරගෙන Send message කියන...

Tuesday, October 21, 2014

හලෝ යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Facebook ගැන ලොකු වාගේම විශ්මිත තොරතුරු ටිකක් ගෙන්නවා.Zuckerberg පුංචි කාලයේ සිට අද දක්වාම වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙකි.ඒ මාක් Zuckerberg  පෙලෙන ජානගත වර්ණ අන්ධතාවය නිසාවෙන් ඔහුට කිසිදා රතු සහ කොල වර්ණයක් නොපෙනීම නිසායි.ඔහු ෆේස්බුක් වෙබ් අඩවිය සදහා නිල් වර්ණය තෝරාගන ඇත්තේ ඒ නිසාවෙනි. වැනිටිෆෙයා සඟරාව අනුව මාක් Zuckerberg යනු...

Saturday, October 4, 2014

කොහොමද යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ගොඩක් වටිනා Post කට්ටක් ලියාගෙන :D ගොඩක් අය ඉල්ලුවා එක පාර Group ඔක්කොටම Post කරන Script එකක් :D මා ලගත් තිබ්බා දුන්නේ නැහැ ඉතින් තනියම බුදු වෙන්න හොද නැති නිසා ඔයලටත් දෙනවා :D හරි වැඩේ වෙන්නේ මෙහමයි :D ගොඩක් වෙලාවට මේක වැඩ කරන්නේ Opera වලට තමයි Block නොවී දානවනම් :D Chrome වලින් දාන්න පුළුවන් Block වෙනවා -_-  මෙන්න Script එක...

Thursday, September 4, 2014

/hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම Google කරලා බැලුවා Facebook වලට එන Game එහෙම PC එකට එනවද කියල එතකොට මට Criminal Case Game එක වාගේම Game එකක් හම්බු වුණා :D එකත් අරක වගේමයි.113MB විතර වෙනවා පහල තියෙන්නේ Req එක :D මේක ගොඩක් වාසියි මොකද හැමදාම Facebook වලට ගහින් Play කරන කොට කැපෙන MB ගානත් එක්ක :D ඕනේ...

Tuesday, August 12, 2014

HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 5වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල දෙන්න ආවා.එකේ නම තමා gifbooster මෙම වෙබ් අඩවියේන් දෙන ප්ලගින් එක ඉන්ස්ටෝල් කර ගත් විට ෆේස්බුක් ටයිම්ලයින් එකට අනිමෙටඩ් Gif එක් කරගනත්, බලනටත්,ෂෙයාර් කරනත් පුළුවන්.වැඩි විස්තර ඕනි නැහ නේ. එහෙනම් ගිහින් බලනකො සයිට් එකට.  එළනේ එහෙනම්...

Monday, August 11, 2014

ඔන්න අදත් සොදුරු බ්ලොග් ලියන්නා වන CRF_0001 හෙවත් චෙනුර ආවා.Okay Facebook එකට සමහරු එක එක විදිහේ Cover Photo දානවා.හැමෝම කැමතියි තමන්ගේ ගිණුම ලස්සනට තියාගන්න එහෙමනේ.එ වැඩේට ඕන කරන්නේ ලස්සන Cover Photo එකක් ඉතින් මට ලැබුණා ඒවාගේ ලස්සන ලස්සන Cover Photo Free දෙන ලස්සන Site එකක් එකට පහළින් යන්න පුළුවන් Go To Site Button එක Click කරලා. මේ Site එකෙන් Cover Photo එක කෙලින්ම ඔයාගේ...

Monday, August 4, 2014

හලෝ ඔන්න චෙනුර අදත් ආවා පට්ට Post එකක් අරගෙන :D දැන් ලංකාවේ Gaming වලට ආස අය වැහි වැහලා.PC,Xbox,PS3,PS4 වගේම Facebook Games දැන් ජනප්‍රියයි.Facebook Games කියන්නේ Spam විතරයි කියලා ඔයාලට හිතෙන්නේ නමුත් අද මම කියන්නේ ඔයා ඒ අදහස වෙනස් කරගන්න පුළුවන් Flash Platform එකේ Run වෙන Facebook වල තියන ඔයාලා දන්නවා හරි නොදන්නා පට්ට Game 6ක් ගැනයි! 1.Dragon Age: Legends පහළින්...

Monday, June 23, 2014

යාලුවනේ කොහොමද තිං..? අපි හැමදාම ඔයාලට වැදගත් වෙන ඔයාලා දැවගන්න ආස කරන දේවල්නේ ලබාදෙන්නේ. අදත් අපි ඔයාලට ආස කරන විදිහේ දෙයක් තමයි කිලා දෙන්න යන්නේ.                    කට්ටිය ගැන අපි දන්නනේ කන්නේ වි. 10 කියුවත් , නාන්නේ වි. 15 කියුවත් කට්ටිය දවසින් 3 න් 2ක් ඉන්නේ බුකියේ කියලා අපි හැමේම දන්නවා.       ඉතිං...

Saturday, November 30, 2013

ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි වැඩක්.මුලින්ම මේ Comment Me Software එක පහළින් මේ Download කරගන්නකෝ.මේක ලාංකීය Software එකක්.ඒවාගේම සුපිරියට හදලා තියනවා.මේක හදලා තියෙන්නේ Dileepa Jayawardena කියන වැඩකාරයා ඉතින් ඔයලත් ඒ Software එක්ක Comment Photo හදලා බලන්නකෝ.   ඔන්න...

Monday, October 28, 2013

ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි වැඩක්.මුලින්ම පහළින් මේ Site එකට යන්නකෝ.මෙතැනින් යන්න Site එකට ගියාම එකේ උඩතියන Menu Bar එකේ තියන Create කියන Tab එක Click කරන්න.දැන් එනවා පින්තූර ටිකක් එතැනින් ඕන එකක් තෝරගන්න.තව එකක් මේ පිටුවට ගිය ගමන් තියෙන්නේ අලුතින් ආව ඒවා විතරයි.පහල රූපේ තියන විදිහට වම්...

Tuesday, October 15, 2013

මේකනම් අදකාලේ කැටියට සෑහෙන්න වටින දෙයක්.සමහර ගෑනු ලමයි වගේම පිරිමි ලමයිනුත් මේ වැඩේ කරනවා. Facebook ඇවිත් Offline දාගෙන ඉන්නවා. අද මම දෙන්න යන App එකෙන් පුලුවන් ඒ වගේ අය අතටම අල්ලා ගන්න.මුලින්ම පහල ලින්ක් එකෙන් ඒ Facebook App එකට යන්න.දැන් Okey Click කරන්න.දැන් ඔයාලාට පහල තියනවා වගේ Online ඉන්න කස්ටිය පෙන්නනවා..හොදට බැලුවොත් ඔයාට පෙනෙයි අලු පාටට වගේ Button එකක් එයාගේ Profile...

Monday, September 30, 2013

කොහොමද?මම නම් හොදින්.ඔයා Facebook ඉන්නවද?ඉන්නවා නේද?මම කියන්නේ හැමදාම එකම විදිහට තියන Facebook එක ගතියට තියාගමුද?මෙන්න ක්‍රමය ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.මම අද දෙනවා ඔයාලට Facebook එකට එන Themes ටිකක්....බලන්න පහළ Screen Shot ටික   නියමයි නේද....?එහෙනම් දැන් වැඩේ පටන් ගමු. මුලින්ම කියන්න ඕනේ මේවා වැඩ කරන්නේ Google Chrome එකටයි Fire Fox වලට විතරයි..... Chrome...

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ලස්සන වාගේම පට්ට Game එකක් Dishonored.ගහලාම බලන්න එන්නෝ! Dishonored PC Game Free Download For Torrent!
    18.12.2013 - 0 Comments
    අද මම ඔයාලට කියන්නේ ලස්සන Game එකක් ගැන.ඇත්තටම මම මේ Game එක ගහලා ඉවර කලා!මම කියන්නේ සුපර් Game එක ඇ..මම…
  • Top 5 Battery Saving App අපෙන්!
    18.11.2014 - 0 Comments
    /hihi කාලෙකට පසේ අයෙත් වැඩේට බැස්ස මේ/omg EMIrROKZ /omg කොල්ලා .වැඩි  කතා ඕනි නැහැ නේ…
  • Hack කරන්න බැරි Password එකක් හදමු!
    12.11.2013 - 1 Comments
    Hackerවරු කියන්නේ ගොඩක් බුද්දිමත් හා කපටි අය.ඉතින අද කියන්නේ ඒ අයගෙන් ඔයාලගෙ Password ආරක්ෂා කරගන්න…
  • Desktop Wallpaper එකට play වන video එකක් දාමු!
    18.06.2013 - 1 Comments
    Hallo, මට පොස්ට් දාලා දාලා හරි කැම්මැලියි යාලුවනේ………….එත්  මම අද ඔයාලට ගෙනාවා,…
  • ඕන ෆොටෝ එකක් අතින් ඇදපු චිත්‍රයක් බවට හරවමු!
    30.07.2014 - 10 Comments
    කොහොමද?මට නම් මේ ටිකේ සනීප නැතුව ඉදලා හොද වුණා.එත් මම දවස ගානේ Blog එකට Post දානවනේ,ඔන්න අදට දාන Post…
  • ඔබේ පරිගණකයට android-jelly-bean OS එක දාමු!(වින්ඩොස් තියෙද්දීම)පට්ට නේ
    01.07.2014 - 4 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි.අද ලෝකයේ  phone වලට එන හොදම OS එක තාමා…
  • ලේසියෙන්ම Photo Comment හදමු
    01.12.2014 - 0 Comments
    අද මං අරන් ආවෙ Photo Comment කැමති විදියට හදාගන්න පුලුවන් ක්‍රමයක්. හරි මුලින්ම යන්න මේ Site එකට. --…
  • Android දුරකතනයෙන් සිංහල නැරබීම හා සිංහලෙන් Type කිරීම No Root!
    30.07.2014 - 1 Comments
    අද මම කියන්නේ Android හරහා සිංහල නැරබීමෙ හා සිංහල Type කිරීමේ හැකියාව ලබා ගන්නා ආකාරයයි!මුලින්ම සිංහල බලන…