Tuesday, November 18, 2014

/hihi කාලෙකට පසේ අයෙත් වැඩේට බැස්ස මේ/omg EMIrROKZ /omg කොල්ලා .වැඩි  කතා ඕනි නැහැ නේ අද  මම ඔයාලට ගෙනාවේ දැනට බවිත වන හොදම Android Battery Saveing App 5ක් ලබා දෙන්නයි .....
                                                                                                                            


ඔන්න එහෙනම්  1st app එක

මේක නම තමා Battery Doctor 
මේක තමා ගොඩක් කට්ටිය use කරන app එක 
   වැඩි  කතා ඕනි නැහැ නේ එහනම් මේක TRY කරල  බලමු 
ඔන්න එහෙනම්  2nd app එක

මේක නම තමා Du Battery Saver  
මේක තමා ගොඩක් කට්ටිය use කරන app එක
මේක ගැනත් ඉතින් නො කතා රක නිසා  මේකත්  TRY කරල  බලමු 
ඔන්න එහෙනම්  3rd  app එක
මේක නම තමා Easy Battery Saver  
මේක තමා ගොඩක් කට්ටිය use කරන app එක එකට මමත් ඈතුලත් /hihi


මේක තමා මම use  කරන app එක මේක නම් පොඩි kick  එකක් තියනව හරි මොනවා උනත් මේකත් ඔයාල try කරලා බලන්න 

ඔන්න එහෙනම් 4th  app එක
මේක නම තමා NQ Easy Battery Saver  
මේක තමා ගොඩක් කට්ටිය use කරන app මම දන විධියට 



ඔන්න එහෙනම් 5th  app එක
මේක නම තමා JuiceDefender  
මේක ගැන නම් මම වැඩිය දන්නේ නැහැ 

TRY it
එහනම් මගේ වැඩේ  ඉවරයි මම ගිය /bye
/omg EMIrROKZ /omg

කියවන්න මේවත්

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Hack කරන්න බැරි Password එකක් හදමු!
    12.11.2013 - 1 Comments
    Hackerවරු කියන්නේ ගොඩක් බුද්දිමත් හා කපටි අය.ඉතින අද කියන්නේ ඒ අයගෙන් ඔයාලගෙ Password ආරක්ෂා කරගන්න…
  • Lamborghini Smart Phone වලත් අත ගසයි!
    16.10.2014 - 0 Comments
    අද #CyberTricksZone එකේ චෙනුර මාලය ගෙන්නේ ටිකක් විතර පරණ News එකක් හැබැයි දන්නේ නැති අයට වටිනවා ඈ :DTonino…
  • Call / Wifi / HiCloud එක්ක මෙන්න Mobile Partner අලුත්ම Version එක
    25.11.2014 - 0 Comments
    බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක්…
  • Windows 8.1 Theme එක Windows 7 වලට දාමු
    14.11.2014 - 0 Comments
    Windows 8.1 වල තියෙන Themes , Effects දාලා සුපිරි Desktop එකක් හදාගන්න කැමතිනම් මෙන්න අවස්ථාව. මුලින Theme…
  • CD හා DVD සම්බන්ද ඔබ නොදත් දේ!
    26.08.2014 - 2 Comments
    ඔන්න අදත් ගොඩක්ම වටිනා Post එකක් ගෙනාවා චෙනුර :D /wahaha CD කියන එකේ සරල අරුත තාමා Compact Disk කියන…
  • කොම්පියුටරේ වේගය මනිමු!
    23.07.2014 - 0 Comments
    චෙනුර හොයා ගත්ත තවත් Software එකක් මේ :D ඔබේ කොම්පියුටරේ වේගය ගැන ඔබ දන්නවද?දැනගන්න ඕනද?මම දෙන…
  • මන්දගාමී පරිගණ වේගවත් කරන සූත්තරේ නොහොත් Defragment කිරීම
    04.08.2015 - 0 Comments
    සුභ දවසක් යාලුවනේ අද ඔයාලට කියලා දෙන්න යන්නෙ පරිගණකයක් නිවැරදිව Defragment කරන්නෙ කොහොමද කියලා. මේ…
  • ඕනෙම Website එකක් Edit කරමු
    01.12.2014 - 0 Comments
    හික් හික් කැමතිද Website එකක් Edit කරන්න? අපෝ HTML මොනවත් ඕනෙ නෑ. ගන්නකො පහල තියෙන code…