Saturday, January 16, 2016

අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි අවබෝධයක් ගන්නත් බැරිවෙනවා. ඉතින් මම අරගෙන ආවා ඒකට විසඳුමක්.

මුලින්ම අරගන්නකො මේ Software එක.

Download For Windows 7 : https://goo.gl/mqwftF
Download For Windows 8/10 : https://goo.gl/VG9l8T


දැන් ඔයාට Google එකේ search පාරක් දාලා අදාල චිත්‍රපටයෙ හෝ TV Series එකේ දැනට තිබෙන වෙනත් භාශාවකින් යුත් උපසිරැසියක් හොයාගන්න, ගොඩක් වෙලාවට ඉංග්‍රීසි/හින්දි එව්වා අනිවා තියෙනවා. ඉතින් එහෙම උපසිරැසියක් ගන්න. මතක ඇතුව SRT වර්ගයේ උපසිරැසියක් ගන්න.
දැන් ඕක Software එකෙන් Open කරලා Convert Button එක ඔබන්න. ඊට පස්සෙ ඔයා දුන්නු උපසිරැසිය සිංහලට පරිවර්තනය වෙන්න ගන්න. සම්පූර්ණයෙන් පරිවර්තනය උනාට පස්සෙ ඔයාට පුලුවන් ඒක Save කරගන්න. මතක ඇතුව අදාල චිත්‍රපටය තිබෙන Folder එක තුල චිත්‍රපටයට යොදා ඇති නමින්ම එය Save කරන්න. දැන් චිත්‍රපටය KMPlayer වැනි Media Player එකකින් විවෘත කරන්න. සිංහල උපසිරැසිය පෙන්වන්නේ නැතිනම් මෙම මෘදුකාංගය විසින් Save කරන ලද උපසිරැසිය Player එක උඩට ඇදලා දාන්න (Drag & Drop). දැන් හොඳට වැඩ කරාවි.
Subtitle එකේ අකුරු වෙනුවට Symbol ආපු අය මේක අරගන්න
Windows 7 : https://goo.gl/lFjRBG
Windows 8/10 : https://goo.gl/JSzow1

එහෙනම් යාලුවනේ Post එක Share කරගෙනම යන්න. හැමෝටම සුභ දවසක්.

කියවන්න මේවත්

1 comment:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Burning වැඩ වලට හොදම Software එක Nero මොනවද? :p
    19.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය කොහොමද? ඔන්න අදත් චෙනුර Post එකක් ගෙනාවා :D හම්ම් ගොඩක් කට්ටිය තමුන්ගේ Machine එකේ මොකක් හරි…
  • පරිගණකයේ කුණු ගෙඩි පිටින් අදිමු!
    19.09.2014 - 2 Comments
    ඔයාලා දන්නවද ඔයාගේ Machine එකත් වැඩ කරන කොට Software වලින් Drivers වලින්  ඔයාගේ Machine එකට…
  • ඔයාගේ බ්ලොග් Post වලටත් Emotions Codes දාගැනිල්ල!
    26.08.2014 - 5 Comments
    මම අද කියන්නේ ඔයාගේ බ්ලොග් පොස්ට් වලට ලස්සන ලස්සන Animated Emotions Codes බ්ලොග් එකට දාගන්නා…
  • ලස්සන වාගේම පට්ට Game එකක් Dishonored.ගහලාම බලන්න එන්නෝ! Dishonored PC Game Free Download For Torrent!
    18.12.2013 - 0 Comments
    අද මම ඔයාලට කියන්නේ ලස්සන Game එකක් ගැන.ඇත්තටම මම මේ Game එක ගහලා ඉවර කලා!මම කියන්නේ සුපර් Game එක ඇ..මම…
  • Desktop එක Record කරන්න මෙන්න බාන්ඩේ!
    23.09.2013 - 7 Comments
    ඔන්න chenura :D කාලයකින් පට්ට Software කැල්ලක් ගෙනාවා.මේ Software එකෙන් ඔබේ පරිගණකයේ Screen එක Record…
  • අනේ Chrome,FireFox විසිකරපල්ලා!සම්පුර්ණ ලිපිය
    26.09.2013 - 13 Comments
    ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online…
  • ඉතා අඩු GB ප්‍රමාණයකින් වැඩි ඉඩක් යන Games download කිරීමේ රහස!Top Secret
    01.12.2018 - 0 Comments
  • සිංහල ගින්දර විදියට Type කරන්න මෙන්න උණු උණු බඩු!
    01.09.2014 - 1 Comments
    ඔන්න තවත් Post එකක් චෙනුර මලයා ගෙනාවා.යාලුවනේ....මං අද ඔයාලට අරන් ආවේ පට්ට සොෆ්ට්වෙයාර් එකක්.. අපේ…