අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි අවබෝධයක් ගන්නත් බැරිවෙනවා. ඉතින් මම අරගෙන ආවා ඒකට විසඳුමක්.
මුලින්ම අරගන්නකො මේ Software එක.
Download For Windows 7 : https://goo.gl/mqwftF
Download For Windows 8/10 : https://goo.gl/VG9l8T
දැන් ඔයාට Google එකේ search පාරක් දාලා අදාල චිත්‍රපටයෙ හෝ TV Series එකේ දැනට තිබෙන වෙනත් භාශාවකින් යුත් උපසිරැසියක් හොයාගන්න, ගොඩක් වෙලාවට ඉංග්‍රීසි/හින්දි එව්වා අනිවා තියෙනවා. ඉතින් එහෙම උපසිරැසියක් ගන්න. මතක ඇතුව SRT වර්ගයේ උපසිරැසියක් ගන්න.
දැන් ඕක Software එකෙන් Open කරලා Convert Button එක ඔබන්න. ඊට පස්සෙ ඔයා දුන්නු උපසිරැසිය සිංහලට පරිවර්තනය වෙන්න ගන්න. සම්පූර්ණයෙන් පරිවර්තනය උනාට පස්සෙ ඔයාට පුලුවන් ඒක Save කරගන්න. මතක ඇතුව අදාල චිත්‍රපටය තිබෙන Folder එක තුල චිත්‍රපටයට යොදා ඇති නමින්ම එය Save කරන්න. දැන් චිත්‍රපටය KMPlayer වැනි Media Player එකකින් විවෘත කරන්න. සිංහල උපසිරැසිය පෙන්වන්නේ නැතිනම් මෙම මෘදුකාංගය විසින් Save කරන ලද උපසිරැසිය Player එක උඩට ඇදලා දාන්න (Drag & Drop). දැන් හොඳට වැඩ කරාවි.
Subtitle එකේ අකුරු වෙනුවට Symbol ආපු අය මේක අරගන්න
Windows 7 : https://goo.gl/lFjRBG
Windows 8/10 : https://goo.gl/JSzow1
එහෙනම් යාලුවනේ Post එක Share කරගෙනම යන්න. හැමෝටම සුභ දවසක්.
Saturday, January 16, 2016
කියවන්න මේවත්
මකපු Data Recovery කරන්න පට්ටම Software එක! ඔන්න අදත් චෙනුර ආවා තවත් විගඩම් Software එකක් අරන්. Hikzz ගොඩක් අයට ඕන කරන දෙයක් මේක මොකද ගොඩක් මකපු Data මැකිච්ච Data ගන්න පුළුවන් හා තවත් වැඩ කෑලි තියන Recovery Tool එකක් මේක සල්ලි වලට එන්නේ F… Read More
Android වල Screen එක Record කරන්න සල්ලි වලට ගන්න ඕනේ App එක Free! /hihi චෙනුර ඔයාලට Android ගැන ගොඩක් වැඩ ගෙනාවනේ :D මේකත් එහෙම එකක්.ඔයාලා දන්නවද Root කරාම එන ලොකුම වාසියක් තමයි Phone එකේ Screen එක Record කරන්න පුළුවන් වෙන එක :D එත් Google Play එකේ තියන App ගොඩක් චාටර් මොකද Free R… Read More
ඕන Phone එකක් කැත නැතුව Root කරමු! Root කරලා සිංහල දාමු! Root කරලා Android රජු වෙමු-2 /hihi කොහොමද යාලුවනේ චෙනුර මලයා ආවා :D මම දිගටම Root කරපු Device වලින් වැඩ කරන හැටි ගැන :D Root කිරීල්ල ගැන මම මුලින්ම ලිපියක් දැම්මා එක බලන්න මෙතැන හරි ඒක හරි මේ Post එක කියවන්න ආවේ Root කරගන්න ඕනේ අය නේ :D මුලින්ම… Read More
I.G.I පළවෙනි game එක දවසින් ගහලා ඉවර කරල දාමු! අනේ කාලෙකින්නේ!(only in cyber tricks zone :D ) අද මම කියන්නේ ලංකාවේ පොඩි ලොකු හැමෝම ගහලා තියන,I.G.I නොහොත් I'm Going In පළවෙනි game එක අපි හැමෝම දන්නවා නේ.මම අද ඔයාලට ඒ game එක දවසකින් ගහලා ඉවර කරන්න පුළුවන් හා ලෙවෙල් ඔකො… Read More
Hard එකත් Hack කරමු! ඔන්න යාලුවනේ චෙනුර අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා.. ;) මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer කියන එකේ Hard එකේ බෙදපු කොටස් පෙන්නවා නේ,ඒ කියන්නේ partitions පෙන්නනවා නේ.ඉතින් මම අද කියන්නේ පෙන්න partitions … Read More
Subscribe to:
Post Comments (Atom)
patta
ReplyDelete