Tuesday, December 29, 2015

ඔන්න යාලුවනේ චෙනුර අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා.. ;) මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer කියන එකේ Hard එකේ බෙදපු කොටස් පෙන්නවා නේ,ඒ කියන්නේ partitions පෙන්නනවා නේ.ඉතින් මම අද කියන්නේ පෙන්න partitions ගාණ වැඩි කරලා පෙන්න විදියක් ගැන.මුලින් බලන්න මගේ Computer එකේ Normal  Partitions ටික.

  

  දැන් බලන්න මම දෙන මේ Magic එක කරාට පස්සේ කොහොමද කියලා?

ඇත්තටම මේකේ වෙන්නේ ඔයාගේ C Drive එක Copy ගොඩක් පෙන්වන එක විතරයි.
දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා මුලින්ම මේ චුටි File දෙක Download කරගන්නකෝ.

  දැන් Rar එක Extract කරගන්නකෝ.දැන් එකේ ඇති පහළ තියනවා වගේ File 2ක්.


එකෙන් Add Drives කියන එක Double Click කරන්න දැන් CMD එකක් Run වේලා Close වේලායයි.දැන් බලන්න My Computer එකට ගිහින් Magic එක.පට්ට නේද?
ආයිත් එක අයින් කරන්න Remove Drives කියන File එක Double Click කරන්න දැන් CMD එකක් Run වේලා Close වේලායයි.දැන් බලන්න My Computer එකට ආයිත් Normal විදිහට My Computer එක හරිගීහින් ඇති.පට්ට නේද වැඩේ යාලුවනේ?

මම දැන් ගියා යාලුවන්ටත් බලන්න Share කරලා Like පාරක් දාගෙනම යන්නකෝ. :D 

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • රහස් පණිවිඩ යවමු!සිංහලටත් ඔට්ටුයි!
    09.01.2016 - 5 Comments
    මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ…
  • සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar) ඉගෙනගතහැකි ශ්‍රී ලංකාවේ නිපදවූ ප්‍රථම සහ එකම මෘදුකාංගය මෙන්න!
    05.07.2014 - 0 Comments
    සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar) ඉගෙනගතහැකි ශ්‍රී ලංකාවේ නිපදවූ ප්‍රථම සහ එකම මෘදුකාංගය ලෙසින්…
  • මොකක්ද මේ Android Devices Root කරනවා කියන්නේ?Root කරලා Android රජු වෙමු-1
    27.09.2014 - 2 Comments
    ඔන්න අදත් චෙනුර මලයා ටිකක් දැනුමට ඕනේ  ලිපියක් ගෙනාවා :D අද ඉදලා Root කරපු Device වලින් කරන්න පුළුවන්…
  • Windows 7වල විනිවිද පෙනෙන Window Border එක Windows 8 වලටත් දාමු
    24.11.2014 - 0 Comments
    එහෙනම් යාලුවනේ Windows 8 භාවිතා කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරන් එන්න හිතුවා.Windows 8 වලට තියෙන පාට පාට…
  • ඔයාලා FB ඉන්න කාලය ගණනය කරමු.
    23.06.2014 - 2 Comments
    යාලුවනේ කොහොමද තිං..? අපි හැමදාම ඔයාලට වැදගත් වෙන ඔයාලා දැවගන්න ආස කරන දේවල්නේ ලබාදෙන්නේ. අදත් අපි ඔයාලට…
  • ඔයාගේම Computer එකක් හදාගන්න සුපිරි උපදෙස් අඩංගු video ටිකක්
    09.08.2013 - 4 Comments
    සමහරු Computer එකක් ගන්නවා නැත්නම් කෑලි දාලා හදාගන්නවා නේ,ඉතින් එහෙම හදාගන්න අපේ යාළුවන්ට උදව්වක් වෙන video…
  • Hack කරන්න බැරි Password එකක් හදමු!
    12.11.2013 - 1 Comments
    Hackerවරු කියන්නේ ගොඩක් බුද්දිමත් හා කපටි අය.ඉතින අද කියන්නේ ඒ අයගෙන් ඔයාලගෙ Password ආරක්ෂා කරගන්න…
  • මුළු Windows පද්ධතියම සිංහලට හරවමු!
    30.07.2014 - 11 Comments
    hallow යාලුවෙන් ඔන්න මම අද පට්ට ලස්සන වැඩක් ගෙනාවා.මම අද කියන්නේ එක චුටි Software එකකකින් මුළු…