Saturday, January 9, 2016


මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ ඉතින් එක ඔයාලට කියලා දෙනකොට මගේ වගේ දාන එක හරි නැහැ නේ එකයි පොඩි Credit එකක් දැම්මේ ;)
හරි හරි ඔන්න අදත් චෙනුර මලයා ආවා පට්ට වැඩක් අරගෙන ඈ :D අරගෙන අද කියන්නේ English වචන අස්සේ රහස් පණිවිඩ යවන හැටි ඈ ;) මේක කෙල්ලෝ කොල්ලන්ට ගොඩක් වටිනවා ඈ?SMS වගේ මට්ටු වෙන්නේ නැහැ ;)
වැඩේ යන්නේ මෙහෙමයි මුලිනම් පහළ බට්න් එක Click කරලා යන්න ඒ වැඩේට ඕන කරන Site එකට :D


හරි ගියාම මේ වගේ Web Page එකක් පෙනවා :D
දැන් ඔයාට රහස් පණිවිඩයක් කරන්න ඕනේ පණිවිඩය Encode කියන කියන එකට ගිහින් දෙන්න
දැන් එන්කොඩ් කියන බටන් එක ඔබන්න.එතකොට ඔයාට එයි පිස්සු හැදෙන English වාක්‍ය ටිකක් :p


දැන් ඒ වචන Set එක ඔයා රහස් පණිවිඩය දෙන කෙනාට දෙන්න :D දැන් එයාට පහලට තියෙනේ Link එකෙන් ගිහිල්ලා එකේ තේරුම බලන්න පුළුවන් ඈ :D ඒ ලින්ක් එකට පහල බට්න් එකෙන් යන්න පුළුවන් :D

මේවගේ වැඩ දාලත් Like එකක් නොදා යන්නේ කොහොමද අනේ?

/bye

5 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • මැරි මැරී ගහන්න ඕන අයට ගැළපෙන Assassins Creed Revelations
    02.07.2013 - 2 Comments
    මේක සුපරි ගේමක් වගේම අඩු System Requirements එකකින් ගහන්න පුළුවන්.පහළ ඇති System…
  • Facebook වල එක පාර Group ඔක්කොටම Post කරමු!
    04.10.2014 - 0 Comments
    කොහොමද යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ගොඩක් වටිනා Post කට්ටක් ලියාගෙන :D ගොඩක් අය ඉල්ලුවා එක පාර Group…
  • Windows 7 වලදී Desktop එක ලස්සනට තියාගමු!Desktop Gadget තොගයක් මගෙන් ඔයලට!
    12.09.2014 - 8 Comments
    /hihi යාලුවනේ අද මම ඔයලට දෙනවා windows 7 වලට එන Desktop Gadget 40ක්ම.එහෙනම් ඉතින් පහළින් බාගන්න,තව එකක්…
  • ලේසියෙන් Image Convert කරමු.
    23.06.2014 - 0 Comments
                අපි දෙන්නේ යමක් ඔයාලට ප්‍රෙයා්ජනයක් වීමටනේ. ඉතිං ඔයාලට වැදගත්…
  • Photoshop මොකටද? ලස්සන ලස්සන Graphic අකුරු online නොමිලේ හදාගන්න එන්නෝ!
    08.06.2014 - 0 Comments
    මම නෙට් දන්නා පට්ටම පට්ට Site එකක් Cool Text.com තමයි මේ ගිහින් බලන්නකෝ..මුලින්ම කැමති අකුරු ජාතියක්…
  • ඔබේ පරිගණකයේ ඇති සියලුම software එකවර update කරමු!
    23.07.2014 - 0 Comments
    ඔබේ පරිගණකයේ දැනට install කර ඇති driver software හා වෙනත් software එකවර update කළ හැකි software…
  • Hack කිරීම Hackerවරු ගැන සිංහලනේ දැනගමු!
    24.10.2014 - 5 Comments
    හල්ලොව් කොහොමද කට්ටිය ඈ ඔන්න අදත් චෙනුර මලයා පරිගණක වල නරක පැත්ත ගැන ලිපියක් ගෙනාවා :D මුලින්ම අපි එකෙන්…
  • Criminal Cases PC Game!
    04.09.2014 - 1 Comments
    /hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම…