Saturday, January 9, 2016


මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ ඉතින් එක ඔයාලට කියලා දෙනකොට මගේ වගේ දාන එක හරි නැහැ නේ එකයි පොඩි Credit එකක් දැම්මේ ;)
හරි හරි ඔන්න අදත් චෙනුර මලයා ආවා පට්ට වැඩක් අරගෙන ඈ :D අරගෙන අද කියන්නේ English වචන අස්සේ රහස් පණිවිඩ යවන හැටි ඈ ;) මේක කෙල්ලෝ කොල්ලන්ට ගොඩක් වටිනවා ඈ?SMS වගේ මට්ටු වෙන්නේ නැහැ ;)
වැඩේ යන්නේ මෙහෙමයි මුලිනම් පහළ බට්න් එක Click කරලා යන්න ඒ වැඩේට ඕන කරන Site එකට :D


හරි ගියාම මේ වගේ Web Page එකක් පෙනවා :D
දැන් ඔයාට රහස් පණිවිඩයක් කරන්න ඕනේ පණිවිඩය Encode කියන කියන එකට ගිහින් දෙන්න
දැන් එන්කොඩ් කියන බටන් එක ඔබන්න.එතකොට ඔයාට එයි පිස්සු හැදෙන English වාක්‍ය ටිකක් :p


දැන් ඒ වචන Set එක ඔයා රහස් පණිවිඩය දෙන කෙනාට දෙන්න :D දැන් එයාට පහලට තියෙනේ Link එකෙන් ගිහිල්ලා එකේ තේරුම බලන්න පුළුවන් ඈ :D ඒ ලින්ක් එකට පහල බට්න් එකෙන් යන්න පුළුවන් :D

මේවගේ වැඩ දාලත් Like එකක් නොදා යන්නේ කොහොමද අනේ?

/bye

5 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Auto Run හදන්න මෙන්න බාන්ඩේ!
    05.09.2013 - 1 Comments
    මුලින්ම මම කියන්නම් Auto Run එකක් කියන්නේ ඔය සමහර Game CD/ Software CD දැම්ම ගමන් install කරන්න එන ලස්සනට…
  • Software ලෝකයක්ම unlock කරමු!මගෙන් ඔයාලට Serial Key මිලියනයක්.
    20.08.2013 - 12 Comments
    Cyber Tricks Zone කියන්නේ අඩු කාලයකින් වැඩි දුරක් ආපු වයස අවුරුදු 15 කොල්ලෙක් කරගෙන යන සාර්ථකම බ්ලොග්…
  • ඔබේ දත්ත වලාකුළු වලට ඇතුලත් කරමු!
    25.09.2014 - 1 Comments
    ඔන්න Cyber Tricks Zone එකේ Admin චෙනුර මලයා අලුත් වගේම වටිනා Post එකක් ගෙනාවා ඈ..හ්ම්ම් දන්නවද Cloud…
  • Google එකේ නොදුටු පැත්ත ඔබ මවිත කරවයි
    30.07.2015 - 0 Comments
    හැමදාමත් දකින Google එක ඇති වෙලාද එහෙනම් පොඩ්ඩක් පිස්සු වැටෙන විදියෙ අත්දැකීමක් තමයි ඔයාලට අද අරන් එන්නෙ.…
  • GTA San Andreas 600 MB වලට බාගන්න එන්නෝ! Torrent තමයි ඇ...
    11.10.2013 - 1 Comments
    මම ඔන්න අදත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙච්ච Game එකක් ගෙනාවා.හැබයි මේක Torrent තමයි!පහළ…
  • Windows 8 තියන ඔබත් Try කරන්න!
    09.06.2014 - 2 Comments
    මේ දවස්වල නම් Blog එක පට්ටේ යනවා.මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ ඉතින් ගොඩක් අය…
  • PDF එක Word/JPG/HTML වලට පෙරලමු
    25.11.2014 - 0 Comments
    ගොඩ දෙනෙක්ට ඇති වන අවශ්‍යතවක් තමයි PDF File අපිට පුරුදු Word (.docx) වගේ Format එකකට හරවාගන්න එක. මේ…
  • Windows 7 වලදී Desktop එක ලස්සනට තියාගමු!Desktop Gadget තොගයක් මගෙන් ඔයලට!
    12.09.2014 - 8 Comments
    /hihi යාලුවනේ අද මම ඔයලට දෙනවා windows 7 වලට එන Desktop Gadget 40ක්ම.එහෙනම් ඉතින් පහළින් බාගන්න,තව එකක්…