Monday, June 9, 2014


මේ දවස්වල නම් Blog එක පට්ටේ යනවා.මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ ඉතින් ගොඩක් අය ඉල්ලුවා Windows 8 වලට එන Skin Pack ටිකක්.ඉතින් මම Windows 8වලට එන ලස්සනම Skin Pack ඒකක් ගෙනාවා.
පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.
අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමය Skin Pack එක Download කරගන්න පහළ ඇති Download Now යන්න click කරන්න.OS version එකට ගැළපෙන්න Download කරගන්න.
Windows 7 සදහා 
Windows 8 සදහා 

මෙච්චර වටිනා software දීලත් facebook like එකක් දාන්නේ නැතුව යන්නේ කොහොමද අනේ?වැදගත්! මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

කියවන්න මේවත්

  • Windows 7 Glass කරගමු! අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම පට්ට කරගන්න පුළුවන්.පහළ තියන රූප ටික බලන්න.පින්තූරය පොඩි නේද?පින්තූරය උඩ click කරලා හොදට බලාගන්න. … Read More
  • Angry Birds Star Wars Computer එකට දාලා ලස්සන කරගමු!අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි………….ඔයලා දන්නවද?Angry Birds game එක.එකේ අළුත්ම game එක තමා  Angry Birds Star Wars.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම Angry Birds Star Wars softw… Read More
  • අලුතින්ම ආව Blue Alien Ware Skin Pack මගෙන් ඔයාලට! ඔන්න යාලුවනේ අදත් මම ඔයාලගේ Machine ලස්සන කරගන්න පුළුවන් පට්ට ක්‍රමයක් අරන් ආවා.මම නෙට් එකේ ඉන්නකොට ලැබුණ පට්ට අලුතින්ම ආව Blue Alien Ware Skin Pack එක මම අද ඔයාලට දෙනවා.කැමති නේද පහල බලන්නකෝ   පහළ තියන රූප … Read More
  • උණු උණු බඩු Apple iOs 7 මගෙන් ඔයාලට!අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.Apple iPhone එකක් ළඟ තිබෙනවාද? නැද්ද?මෙන්න ක්‍රමය Apple iOs 7 Skin Pack එක මම ඔයාලට අද දෙනවා.මම කියන මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාගේ computer එකේ windows තියෙද්දීම පට්ට කරගන… Read More
  • Windows 8 තියන ඔබත් Try කරන්න! මේ දවස්වල නම් Blog එක පට්ටේ යනවා.මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ ඉතින් ගොඩක් අය ඉල්ලුවා Windows 8 වලට එන Skin Pack ටිකක්.ඉතින් මම Windows 8වලට එන ලස්සනම Skin Pack ඒකක් ගෙනාවා. පහළ තියන රූප ටික … Read More

2 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • PEN ඩ්‍රයව් එකේ තියන file රිකවරි කරගන බැරි විදියට Delete කරමු ද?
    16.08.2014 - 1 Comments
    ඔන්න අදත් ගෙනාවා පට්ට පොස්ට් එකක් මේක මගේ 6 වැනි පොස්ට් එක හරිය කතා ඇති.වැඩේ ගැන කතා කරමු නේ. :D PEN…
  • මකපු Data Recovery කරන්න පට්ටම Software එක!
    29.12.2015 - 2 Comments
      ඔන්න අදත් චෙනුර ආවා තවත් විගඩම් Software එකක් අරන්. Hikzz   ගොඩක් අයට ඕන කරන…
  • අනේ Chrome,FireFox විසිකරපල්ලා!සම්පුර්ණ ලිපිය
    26.09.2013 - 13 Comments
    ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online…
  • Windows Explorer එකේදි Tabs භාවිතා කරමු
    14.11.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අදත් වටිනා ලිපියක් ගෙනාවා.. Web browser එකේ වගෙ Windows Explorer එකටත් Tabs තිබ්බනම් ඒක…
  • Desktop එක පිළිවෙලකට තියාගමු!
    22.09.2013 - 1 Comments
    hello යාලුවනේ කොහෝමද ඉතින්?අද මම පොඩි Software කෑලක් ගෙනාවා.ඔයාලගේ Desktop එක පිස්සිගේ පාලා මල්ල…
  • ආදරේට යාලුවෙකුට මඩ පාරක් ගහමු- Face Off Max.
    13.09.2014 - 3 Comments
             හි..හි.. මගේ රත්තරන් යාලුවනේ කොහොමද ඉතිං.?? මම ඔයාලගේ යාලු සාරාණාත්…
  • ඔයාගේ බ්ලොග් Post වලටත් Emotions Codes දාගැනිල්ල!
    26.08.2014 - 5 Comments
    මම අද කියන්නේ ඔයාගේ බ්ලොග් පොස්ට් වලට ලස්සන ලස්සන Animated Emotions Codes බ්ලොග් එකට දාගන්නා…
  • Dx11 Game Dx10 සහා Dx9 Play කිරීම!
    09.01.2016 - 3 Comments
    /HiHi හල්ලෝ ඔන්න අදත් චෙනුර මලයා Low Budget Gameing ගහන අයට ටිකක් වටිනා Post එකක් ගෙනාවා :D මුලින්ම…