Saturday, January 9, 2016


මේක මම දැක්කේ අපේ රුවන් අයියාගේ http://nohikmunuasa.blogspot.com එකේ ඉතින් මම ඉගෙන ගත්තේ එකෙන් නේ ඉතින් එක ඔයාලට කියලා දෙනකොට මගේ වගේ දාන එක හරි නැහැ නේ එකයි පොඩි Credit එකක් දැම්මේ ;)
හරි හරි ඔන්න අදත් චෙනුර මලයා ආවා පට්ට වැඩක් අරගෙන ඈ :D අරගෙන අද කියන්නේ English වචන අස්සේ රහස් පණිවිඩ යවන හැටි ඈ ;) මේක කෙල්ලෝ කොල්ලන්ට ගොඩක් වටිනවා ඈ?SMS වගේ මට්ටු වෙන්නේ නැහැ ;)
වැඩේ යන්නේ මෙහෙමයි මුලිනම් පහළ බට්න් එක Click කරලා යන්න ඒ වැඩේට ඕන කරන Site එකට :D


හරි ගියාම මේ වගේ Web Page එකක් පෙනවා :D
දැන් ඔයාට රහස් පණිවිඩයක් කරන්න ඕනේ පණිවිඩය Encode කියන කියන එකට ගිහින් දෙන්න
දැන් එන්කොඩ් කියන බටන් එක ඔබන්න.එතකොට ඔයාට එයි පිස්සු හැදෙන English වාක්‍ය ටිකක් :p


දැන් ඒ වචන Set එක ඔයා රහස් පණිවිඩය දෙන කෙනාට දෙන්න :D දැන් එයාට පහලට තියෙනේ Link එකෙන් ගිහිල්ලා එකේ තේරුම බලන්න පුළුවන් ඈ :D ඒ ලින්ක් එකට පහල බට්න් එකෙන් යන්න පුළුවන් :D

මේවගේ වැඩ දාලත් Like එකක් නොදා යන්නේ කොහොමද අනේ?

/bye

5 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • සිගිති ආතල් නැතුව Real Hacker කෙනෙකේ වෙමුද?
    10.08.2013 - 40 Comments
    ලෝකෙ ඉන්න ගොඩක් hacker වරු පාවිච්චි කර Os එක තාමා Backtrack.ඒ මොකද එම Os එකෙන් පුළුවන් hacking…
  • ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු
    16.01.2016 - 1 Comments
    අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි…
  • Hack කිරීම Hackerවරු ගැන සිංහලනේ දැනගමු!
    24.10.2014 - 5 Comments
    හල්ලොව් කොහොමද කට්ටිය ඈ ඔන්න අදත් චෙනුර මලයා පරිගණක වල නරක පැත්ත ගැන ලිපියක් ගෙනාවා :D මුලින්ම අපි එකෙන්…
  • Google වල හොයපු ඒවා සදාකාලයටම මකන හැටි!
    18.01.2014 - 3 Comments
    මේ ටිකෙන්ම අවුල් ජාලයයි ඒවාගේම දුකයි!.ඉතින් කොහොමත් මම වැටෙන්න වැටෙන්න නැගිටිනවා.එක නිසයි ඔයාලට මේ වාගේ…
  • Windows 7 වලදී Desktop එක ලස්සනට තියාගමු!Desktop Gadget තොගයක් මගෙන් ඔයලට!
    12.09.2014 - 8 Comments
    /hihi යාලුවනේ අද මම ඔයලට දෙනවා windows 7 වලට එන Desktop Gadget 40ක්ම.එහෙනම් ඉතින් පහළින් බාගන්න,තව එකක්…
  • Game ගහන අයට නැතුවම බැරි Game Booster එක මෙන්න
    26.11.2014 - 0 Comments
    Game ගහන යාලුවො දන්නවානෙ Game එකක උපරිම Quality එකට ගහන්න නම් එයට සුදුසු පරිසරය ඔබේ පරිගණකය තුළ තිබිය යුතු…
  • Android Phone එක DJ Console එකක් කරමු?
    01.12.2014 - 0 Comments
    යාලුවනේ ඔන්න ගෙනාවා පට්ට පට පට භාන්ඩයක්, ලොකු ගානක් දීලා ගන්න තියෙන DJ Console එක Phone එකට දාගෙන…
  • සිංහල අපට වටිනා සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ටිකක්.
    07.09.2013 - 1 Comments
    සිංහල අපට සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ගොඩක් වටිනවා.එ නිසාම මම අද මම කියලා දෙනවා වටිනාම සිංහල ශබ්ද කෝෂ කිපයක්…