Thursday, July 30, 2015

හැමදාමත් දකින Google එක ඇති වෙලාද එහෙනම් පොඩ්ඩක් පිස්සු වැටෙන විදියෙ අත්දැකීමක් තමයි ඔයාලට අද අරන් එන්නෙ. පුලුවන් නම් ගෙදර තිඑය්න කණ්නාඩියකුත් අතට අරගෙන වැඩේ පටන් ගන්න.
මම මොකුත් කියන්නෙ නැහැ යාලුවනේ ඔයාලම ගිහින් බලන්න 
elgoog.im
තව මෙව්වත් බලන්න 
Click to see this

Click to see this

Click to see this
Click to see this

තව පහත තියෙන වචන Google වල Search කරන්න මොකද වෙන්නෙ බලන්න.
  • zerg rush
  • do a barrel roll
  • tilt

අන්තිම එක කරන්න නම් Google Chrome තියෙන්න ඕනා.
මුලින්ම internet connection එක disconnect කරලා මෙ link එකට යන්න හදන්න http://sadeepa01.blogspot.com/ එතකොට එයි No internet connection කියලා. දැන් Keyboard එකේ උඩ අතට තියෙන Up Arrow Key එක ඔබන්න. ඔය ආපු ඩයිනෝසරයව පතොක් ගස් වල වද්දගන්නෙ නැතුව පරෙසමින් අරන් යන්න යාලුවනේ. එහෙනම් හැමෝටම සුභ දවසක්.

කියවන්න මේවත්

  • Blog එකට නත්තල් අසිරිය ගෙන එන නත්තල් සැරසිලි! නත්තලත් ලඟ ලඟම එනවා.ඉතින් මම අද කියන්නේ ඔයාගේ Blog එකත් නත්තල් සැරසිලි දාන විදිහ.Blog කරන යාලුවන්ට මේක ලස්සන නත්තල් තෑග්ගක් වේවි!ඔයාලත් ආසද මගෙ බ්ලොග් එකේ වගේ හිම වට්ටවන්නයි සීනු දෙකක් දාගන්නයි?අනිවා මම දන්නවා ඔයාල… Read More
  • Call / Wifi / HiCloud එක්ක මෙන්න Mobile Partner අලුත්ම Version එක බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක් තමයි මේ Mobile Partner කියන්නෙ. ඒත් මේකෙ පරණ Version වල Call ගන්න වගේ පහසුකම් තිබුනෙ නෑ, ඉතින් අද අරගෙන ආවෙ SMS … Read More
  • ඕනෙම CD/DVD එකක් Hard එකට Copy කර දෙනු ලැබේ! කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ මදිවට ඕක හීරිලාවත් තිනුනොත් මොන දෙයියන්ට කියන්නද.. ඔන්න ඕකට හොඳම විසඳුම තමා ඒවගෙ Backup එකක් PC එකේ තියාගන්න එක. ඉතින්… Read More
  • PDF එක Word/JPG/HTML වලට පෙරලමු ගොඩ දෙනෙක්ට ඇති වන අවශ්‍යතවක් තමයි PDF File අපිට පුරුදු Word (.docx) වගේ Format එකකට හරවාගන්න එක. මේ වැඩේට Online Tools කෙතරම් තිබුණත් අපිට එහෙ මෙහෙ රස්තියාදු නොවී Internet නැතුවම මේ වැඩේ කරගන්න පුලුවන් software එකක් … Read More
  • Game ගහන අයට නැතුවම බැරි Game Booster එක මෙන්න Game ගහන යාලුවො දන්නවානෙ Game එකක උපරිම Quality එකට ගහන්න නම් එයට සුදුසු පරිසරය ඔබේ පරිගණකය තුළ තිබිය යුතු වන වග. නමුත් පරිගණකය තුළ එවැනි පරිසරයක් ඇති කිරීමට සුදුසු Tool එකක් තෝරාගත යුතුය , එසේ නොවුනහොත් ඔබ බලාපොරොත්තු වන ආ… Read More

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Facebook Comment ෆොටෝ ලේසියෙන්ම හදමු!
    28.10.2013 - 1 Comments
    ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි…
  • නැතිවුන Android Phone එක Map එකෙන් Locate කරමු,Ring/Lock/Erase කරමු
    05.11.2014 - 0 Comments
    මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතාකරන phone එකක් වන android phone එකක් යම් විදියකින් නැති වුවහොත් එය…
  • Android Phone එකෙන් Machine එකට Net ගමු! No Root / No PC Suit!
    22.09.2014 - 7 Comments
    කට්ටිය කොහොමද?හොදයි නේද? හම්ම් ඔන්න අදත් චෙනුර ආවා Android වැඩ කෑලක් අරන් :D No Root Phone එකකින් කරන්න…
  • Type නොකර Camera එකෙන් Google Search කරමු
    01.12.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අද අරන් ආවෙ Android වලට App එකක්. අපි කවුරුත් දන්න දෙයක් තමයි Google Voice Search නමුත්,…
  • කොම්පියුටරේ වේගය මනිමු!
    23.07.2014 - 0 Comments
    චෙනුර හොයා ගත්ත තවත් Software එකක් මේ :D ඔබේ කොම්පියුටරේ වේගය ගැන ඔබ දන්නවද?දැනගන්න ඕනද?මම දෙන…
  • ඉතා අඩු GB ප්‍රමාණයකින් වැඩි ඉඩක් යන Games download කිරීමේ රහස!Top Secret
    01.12.2018 - 0 Comments
  • Windows 7/8/8.1 Pen එකකින් Install කරමු!
    26.10.2014 - 2 Comments
    ඔන්න අදත් චෙනුර මලයා Windows මෙහයුම් පද්තියට අදාල ලිපියක් ගෙනාවා ඈ.. හරි මොකක්ද මේ කරන්නේ යන්නේ? Normally…
  • Burning වැඩ වලට හොදම Software එක Nero මොනවද? :p
    19.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය කොහොමද? ඔන්න අදත් චෙනුර Post එකක් ගෙනාවා :D හම්ම් ගොඩක් කට්ටිය තමුන්ගේ Machine එකේ මොකක් හරි…