Thursday, July 30, 2015


යාලුවනේ ඔයාලා කැමති ඕනෙම පාටකින් Facebook Status දාන්න Trick එකක් තමයි අද අරන් ආවෙ. වැඩි දෙයක් නෑ පොඩි Code එකක් status එකේ මුලට Type කරන්න තියෙන්නෙ.
පහතින් තියෙන්නෙ ඒ වගේ දාන්න පුලුවන් වර්ණ කිහිපයක්.

<fg=b0ffd700> golden
<fg=b0000000> black
<fg=b0ff7f00> orange
<fg=b0ffff00> yellow
<fg=b0ff00ff> light pink

ඔයාට තියෙන්නෙ කැමති පාටට අදාල Code එකේ status එකේ මුලින් type කරන්න, මේ වගේ.

<fg=b06f00ff> Hello Friends, This is blog of Sadeepa

එතකොට ඒක පෙන්වන්නෙ,

Hello Friends, This is blog of Sadeepa

දැක්කනෙ, මෙන්න තවත් වර්ණ

<fg=b0ff007f> dark pink
<fg=b0ff0000> redish pink
<fg=b0800000> brown
<fg=b0ffc0cb> light purple
<fg=b06f00ff> dark blue
<fg=b0c0c0c0> grey
<fg=80ffffff> sky blue
<fg=b000ffff> light blue
<fg=b0bf00ff> purple
<fg=b08f00ff> dark purple
<fg=b0808000> mehandi green
<fg=b0ba55d3> light purple
<fg=b0f000f0> majenta
<fg=b00000ff> blue
<fg=b0b08080> steel grey
<fg=b0000080> movve
<fg=b0964b00> light brown
<fg=f0f00f0f> red
<fg=b000ff00> green
මේක හොඳටම බලාගන්න පුලුවන් Facebook Lite App එකේදි.
ඔය ටිකත් මදිද, එහෙනම් පහතින් හොඳ වර්ණයක් තෝරගෙන එහි HEX අංකය Code එකේ b0 හා > සලකුනත් මැදට යොදන්න.

මේ වගේ, Hex කේතය = 00000ff නම්, 
මෙහෙම දාන්න <fg=b000000ff> blue
මතක ඇතුව Share කරගෙනම යන්න.
සමහරවිට මෙය ඔබේ Web Browser එකේ නොප්න්වූවද ඔබේ මිතුරන් හට ඔවුන්ගේ Browser වල ඔබේ වර්ණවත් Status එක දැකගත හැක.
H E X
R
G
B
H
S
V
C
M
Y
K

කියවන්න මේවත්

  • ලේසියෙන් Image Convert කරමු.             අපි දෙන්නේ යමක් ඔයාලට ප්‍රෙයා්ජනයක් වීමටනේ. ඉතිං ඔයාලට වැදගත් වෙනයි කියලා සිනත තවත් දෙයක් තමා මේ දෙන්ඩ යන්නේ..  මේ දෙන බාන්ඩයෙන් ඔයාට තමන්නේ ඉමේජ , තමන්ට ඕනෙම ආකාරයකට Convert … Read More
  • YouTube එකෙන් ආතල් Fun එකක් ගමු!YouTube එකට බෝම්බ ගහමු!පට්ට නේද? මේක චුටි magic එකක්.ඒවාගේම මේක game එකක්. 1)මුලින්ම යන්න YouTube එකේ ඔයා බලන්න කැමති video එකක් ළගට.මෙතනින් යන්න Video එකකට   2)ගිහින් video Pause කරලා,1980 කියන අංකය keyboard එකේ normal type ක‍රන්න.දැන් බල… Read More
  • Boys Over Flowers Full එක Direct 250mb වල කොටස් වලට Sub එකක්! /hihi මම චෙනුර කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේක ඉතින් සිංහල Sub එකක් මම Direct දෙන්න හිතුවා.පහළින් ඕන විදිහට ගන්න පුළුවන්.Torrent වල Seed අඩු නිසයි Torrent දැම්මේ නැත්තේ.ගොඩක් අය මේකට කැමති … Read More
  • බන්දුල මාමා අපේ අච්චු පොත් ඔක්කොම Online දාලා! මේ බලන්න යාලුවනේ මේ ලින්ක් එකට ගියාම PDF විදිහට අච්චු පොත් හැම එකක් වාගේම Download කරගන්න තියවනවා.පාඩම් තියෙන්නේ හැබැයි එකත් හොදයි.මේ ලින්ක් එකට ගිහින් බලන්නකෝ Go To Site Click කරන්න කම්මැලිකමේ අච්චු පොත් පෙරළ පෙරළා ඕනෑව… Read More
  • ඕන Youtube Video එකක් Download කිරිල්ල!-2 මම ඔයාලට Youtube Download කරන හැටි එකක් කියලා දුන්නානේ,මෙන්න තවත් ක්‍රමයක් මේකෙනුත් ඕන Format එකක් බාගන්න පුළුවන්.මෙන්න ක්‍රමේ 1)යන්න Download කරගන්න ඕනේ Yotube Video එකට ගිහින් උඩ තියන Link එකේ Youtube කියන එක ලගට SS කියල… Read More

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඔයාගේම Computer එකක් හදාගන්න සුපිරි උපදෙස් අඩංගු video ටිකක්
    09.08.2013 - 4 Comments
    සමහරු Computer එකක් ගන්නවා නැත්නම් කෑලි දාලා හදාගන්නවා නේ,ඉතින් එහෙම හදාගන්න අපේ යාළුවන්ට උදව්වක් වෙන video…
  • Android Phone එකේ Ram එක මදීද?Game ගහනකොට හිර වෙනවද?මෙන්න විසදුම Root කරලා Android රජු වෙමු-4
    05.10.2014 - 3 Comments
    හල්ලෝ කොහොමද කට්ටිය ඔන්න චෙනුර අදත් ආවා :D Game ගහන්න Android කියන්නෙත් පට්ට Platform එකක් නේ :D එත්…
  • Windows 7/8/8.1 Pen එකකින් Install කරමු!
    26.10.2014 - 2 Comments
    ඔන්න අදත් චෙනුර මලයා Windows මෙහයුම් පද්තියට අදාල ලිපියක් ගෙනාවා ඈ.. හරි මොකක්ද මේ කරන්නේ යන්නේ? Normally…
  • Windows 8.1 Theme එක Windows 7 වලට දාමු
    14.11.2014 - 0 Comments
    Windows 8.1 වල තියෙන Themes , Effects දාලා සුපිරි Desktop එකක් හදාගන්න කැමතිනම් මෙන්න අවස්ථාව. මුලින Theme…
  • Core i 9 Processorඑකක් නොමිලේ මගෙන් ඔයාලට!
    02.10.2013 - 13 Comments
    චෙනුර :D අදත් පට්ට ජිල්මාර්ට් එකක් ගෙනාවා.ඔයා පරිගණකයේ තියෙන්නේ Processor එක මොකක්ද?මොක්ක…
  • Fb එකේ සේරටම එකවර Message යවමු
    11.11.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ තවත් සුපිරි භාන්ඩයක් අරන් ආවා.මේකෙ වටිනාකම තේරෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට බ්ලොග් වෙබ් වලට…
  • ජංගම දුරකථනයක් ගන්න කළින් මේ ගැනත් සිතන්න!
    14.11.2013 - 1 Comments
    මුලින්ම මේ සංවාදය බලන්නකෝ.ඔන්න Phone එකක් ගන්න මිනිහෙක් Phone කඩේකට ගියාලු.Phone එක ගන්නකෙනා -Phone එකක්…
  • බන්දුල මාමා අපේ අච්චු පොත් ඔක්කොම Online දාලා!
    13.08.2014 - 5 Comments
    මේ බලන්න යාලුවනේ මේ ලින්ක් එකට ගියාම PDF විදිහට අච්චු පොත් හැම එකක් වාගේම Download කරගන්න තියවනවා.පාඩම්…