Cyber Tricks Zone
සයිබ අවකාශයේ දක්ෂයෙක් වීමට
Toggle navigation
ප්‍රධාන මෙනුව
මුල් පිටුව
Software's
වැඩ කිඩ
Games
Android වැඩ
Serial Keys
සිරා Hacking
අපි ගැන
Thursday, September 5, 2013
4:05 PM
Chenura Randimal Fernando [චෙනුරා]
softwares-මෘදුකාංග
,
Video පාඩම්
1 comment
Auto Run හදන්න මෙන්න බාන්ඩේ!
මුලින්ම මම කියන්නම් Auto Run එකක් කියන්නේ ඔය සමහර Game CD/ Software CD දැම්ම ගමන් install කරන්න එන ලස්සනට දකින්න ලැබෙන Window එකතමා auto run එක කියන්නේ.එත් එකක් හදගන්න සමාන්‍යයෙන් අමාරු Software use කරන්න වෙනවා.ඉතින් මම දෙන මේ Software එකෙන් පට ගලා Auto Run එකක් හදාගන්න පුළුවන්.ටක් ගලා පහළින් බාගන්න.
ඉතිං ඔයාටත් මේ සොෆ්ටෙයා එකේ Keys මේ එකක්ම ගන්න වෙනවා එකට මෙන්න
මෙතැනින් යන්න
හදන හැටි ඉගෙනගන්න බලන්න මේ video ටික.ඔන්න මම කැපුනා.Like පාරක් දාගෙනම යන්නකෝ අනේ..... :)
Create project (create new project, preview and burn CD/DVD with the built-in CD/DVD burner)
බලන්න යන්න ඊතලය Click කරන්න.
Link files (add objects, set properties and link files for opening documents and running executable programs)
බලන්න යන්න ඊතලය Click කරන්න.
Object templates (choose from a variety of ready-to-use objects and using the drag-and-drop interface to link files)
බලන්න යන්න ඊතලය Click කරන්න.
Page templates (choose from a variety of ready-to-use pages and using the drag-and-drop interface to link files)
බලන්න යන්න ඊතලය Click කරන්න.
SplashScreen (add SplashScreen page for your project)
බලන්න යන්න ඊතලය Click කරන්න.
Full screen background (add full screen background page)
බලන්න යන්න ඊතලය Click කරන්න.
IfThenElse action (if the platform is 64-bit Windows then install the 64-bit software else install the 32-bit software)
බලන්න යන්න ඊතලය Click කරන්න.
Align and text Alignment properties of objects (Determines how the object aligns within its container (parent object))
බලන්න යන්න ඊතලය Click කරන්න.
Parent (Container) and Splitter objects (ScrollBox and auto scroll bar, TabNotebook and TabSheet, GroupBox)
බලන්න යන්න ඊතලය Click කරන්න.
Email This
BlogThis!
Share to X
Share to Facebook
← Newer Post
Older Post →
Home
1 comment:
Anonymous
October 26, 2013 at 4:25 PM
THANKS.REALLY HELPFUL.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Subscribe to:
Post Comments (Atom)
ජනප්‍රිය ලිපි
Dx11 Game Dx10 සහා Dx9 Play කිරීම!
/HiHi හල්ලෝ ඔන්න අදත් චෙනුර මලයා Low Budget Gameing ගහන අයට ටිකක් වටිනා Post එකක් ගෙනාවා :D මුලින්ම කියන්නම් මේක හැම Machine එකකටම වැඩ කර...
ඔයාගේ නමේ තේරුම දැනගන්න එන්නෝ!
ඔන්න ඉතින් චෙනුර අදත් ලිපියක් දාන්න හිතුවා ඈ.ඇත්තටම බ්ලොග් එකේ ලිපියක දන්නා හිතා හිතා ඉන්න කොට මගේ FB Wall එකෙ ගිය දෙයක් දැකලා මට හිතුනා ප...
ගුගල් ක්‍රෝම් වල හැංගිච්ච Game! [Secret Games On Google Chrome] no internet
හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :) ඔයලා නිකමට හරි දැකලා තියෙනවද ගු...
ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු
අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි අවබෝධයක් ගන්නත් බැරිවෙනවා. ඉතින් මම අර...
මකපු Data Recovery කරන්න පට්ටම Software එක!
ඔන්න අදත් චෙනුර ආවා තවත් විගඩම් Software එකක් අරන්. Hikzz ගොඩක් අයට ඕන කරන දෙයක් මේක මොකද ගොඩක් මකපු Data මැකිච්ච Data ගන්න පුළුවන් හ...
නොමිළේ VPS පරිගණකයක් ලබාගන්න
නිකන් දෙනවානම් ඉතින් තව මොන කතාද, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ VPS පරිගණකයක් නොමිළේ ලබාගන්න විදිය. මුලින්ම බලමු VPS එකක් කියන්නෙ මොකක්ද...
ලෝකේ හොදම Black Hat Hacker වරු 6දෙනා!
මුලින්ම කියන්නම් මේක අපේ Root_x ගේ ලිපියක් ඈ ඒ කියුවේ තරිඳු ගේ එත් #CyberTricksZone එකට ගෙන්න චෙනුර ඈ... හරි ඉස්සෙල්ලා කියුවේ White Hat ග...
ග්ලාස්වයර් මෘදූකාංගය
/hihi කාලෙකට පස්සේ අයෙත් මේ EMIrROKZ ගේමට ENTER උනා . එල නේ මම ඔයාලට ගෙනාපු මෘදූකාංගය තමා GlassWire's Free Firewall Software පේ...
Android වල Screen එක Record කරන්න සල්ලි වලට ගන්න ඕනේ App එක Free!
/hihi චෙනුර ඔයාලට Android ගැන ගොඩක් වැඩ ගෙනාවනේ :D මේකත් එහෙම එකක්.ඔයාලා දන්නවද Root කරාම එන ලොකුම වාසියක් තමයි Phone එකේ Screen එක Rec...
ලෝකේ හොදම හිත හොද Hacker වරු පස් දෙනා :D White Hat
ඔන්න ඉතින් අදත් #චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D මේක Hacker වරු ගැන ලියන්නේ ඈ :D පොඩි පැහදිලි කිරීමක් විතරයි කරන්නේ මොකද ලංකවේ Hackin...
Like එකක් දාමුද යාලුවනේ
Chenura Fernando
තියෙන එව්වා
softwares-මෘදුකාංග
tricks-වැඩ කෑලි
Android
Facebook
PC games-පරිගණක ක්‍රීඩා
Skin Packs
Hacking
Phone Tricks
blogger tricks-බ්ලොග් වැඩ කෑලි
සිංහල දේවල්
Video පාඩම්
Youtube
PC Tricks
PDF
Pen Drive Tricks
Serial Keys
Tv Series
vlc රහස්
web browser
E-money
Key Board
ඔයාලා FB ඉන්න කාලය ගණනය කරමු.
23.06.2014 - 2 Comments
යාලුවනේ කොහොමද තිං..? අපි හැමදාම ඔයාලට වැදගත් වෙන ඔයාලා දැවගන්න ආස කරන දේවල්නේ ලබාදෙන්නේ. අදත් අපි ඔයාලට…
Android වල Screen එක Record කරන්න සල්ලි වලට ගන්න ඕනේ App එක Free!
18.12.2015 - 0 Comments
/hihi චෙනුර ඔයාලට Android ගැන ගොඩක් වැඩ ගෙනාවනේ :D මේකත් එහෙම එකක්.ඔයාලා දන්නවද Root කරාම එන ලොකුම…
Burning වැඩ වලට හොදම Software එක Nero මොනවද? :p
19.09.2014 - 0 Comments
හල්ලෝ කට්ටිය කොහොමද? ඔන්න අදත් චෙනුර Post එකක් ගෙනාවා :D හම්ම් ගොඩක් කට්ටිය තමුන්ගේ Machine එකේ මොකක් හරි…
Nokia ආදී කාලේ Phone වලට ආපු Space Impact Game එක Android වලට :)
21.06.2015 - 0 Comments
/Hihi හල්ලෝ කොහොමද මගේ යාලුවෝ ටික අදත් ඔන්න චෙනුර මලයා පට්ට ම පට්ට වැඩක් ගෙනාවා ඈ :) ගොඩක් අයට මතකද? Nokia…
2015දී ඔබ වෙතට එන්නට නියමිත ජංගම දුරකථන දැන්ම බලාගන්න
05.01.2015 - 0 Comments
දැනට හෙළි වී තිබෙන මෙම පින්තූර වලින් පෙන්වන්නේ 2015දී ඔබ වෙතට එන්නට නියමිත Smart Phone කිහිපයක Designs…
සුපරි පරිගණක ගැන විශ්මිත තොරතුරු!
12.01.2014 - 0 Comments
සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක්…
Data කපාගන්නෙ නැතුව TV බලමුද? PC / Phone / Tab සඳහා
12.12.2014 - 0 Comments
මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ. Computer එකෙන් TV බලනවානම්…
Fb එකේ සේරටම එකවර Message යවමු
11.11.2014 - 0 Comments
ඔන්න යාලුවනේ තවත් සුපිරි භාන්ඩයක් අරන් ආවා.මේකෙ වටිනාකම තේරෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට බ්ලොග් වෙබ් වලට…
THANKS.REALLY HELPFUL.
ReplyDelete