Monday, February 8, 2016


හම්බෝ ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දන්නා චෙනුර මලයා Enter වුනේ O/L පස්සේ දාන පලවෙනි පොස්ටුව මේ.ගොඩක් ඒවා ඉස්සරහට දාන්න ඉන්නේ.හරි ගොඩක් අය Photoshop ගැන දන්නවානේ :D එත් ඕකෙන් නිර්මාණාත්මකව ලස්සන ලස්සන නිර්මාණ කරන්න දන්නේ ගොඩක් අඩු පිරිසක්.මම කියන්න ගෙදර ඉදන් හොද ෆොටෝෂොප් වැඩ්ඩෙක් වෙන්න විදිහක්.ගොඩක් අය මේ ෆොටෝෂොප් ටොප් Secret ගැන දන්නවා ඇති.ඇත්තටම මේක විශේෂ පාඩම් මාලාවක් පිළිවෙලකට හදපු මේකේ ගොඩක් පාඩම් තියෙනවා.ඒවගේම සුපිරි එඩිට් කරන හැටි ගොඩක් සරලව කියලා දෙනවා.ඒවගේම ඒවාට අදාල PSD file හිටං මේක ඇතුලත් කරලා තියෙනවා.මේවගේ එකක් පුරුදු වෙලා ෆිවර් වගේ වැඩ වලින් බර ගානක් හොයන අපේ අය ඕනේ තරම් ඉන්නවා.හරි වැඩි කතා ඕනේ නැහැ මේකේ DVD 5ක් තියෙනවා.පහල තියෙනවා ලින්ක් ටික ඔක්කොම ටොරන්ට් ලින්ක්.නෙට් එකේ ගොඩක් තියෙන ටොරන්ට් seeds අඩුයි එක නිසා download කරනවා කියන්නේ බොරුවක්.අවුලක් නැහැ මම සීඩ් තියන ටොරන්ට් ටිකක් හොයාගත්තා.එල පහලින් ගන්න පුළුවන් මේවා DVD එක දෙක කියල තියෙන්නේ.මුලින් එකක් බාගෙන බලන්න කොහොමද වැඩේ කියලා.download කරාම ලැබෙන ISO එක Mount කරගන්න එකේ ඇති Start Here කියලා Html file එකක් එක double click කරන්න.That's All :D

DVD 1
DVD 2
DVD 3
DVD 4
DVD 5


අවුලක් තිබ්බොත් PM එකක් දාන්න එල අපි ගියා Like එකක් දාලා අපේ Fan page එකට සෙට් වෙන්න පුළුවන් එලම :D


3 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • බ්ලොග් එකේ ඔයා දැම්ම පොස්ට් සදා සුරක්ෂිතයි!
    06.07.2013 - 9 Comments
    මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට…
  • Android වලට සිංහල Install කිරීම No Root
    06.11.2014 - 2 Comments
    Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල…
  • ගුගල් ක්‍රෝම් වල හැංගිච්ච Game! [Secret Games On Google Chrome] no internet
    10.04.2015 - 0 Comments
    හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :)…
  • Web එකේදී English අවුල්ද?මෙන්න විසදුම ටක් ගලා Try කරන්න!
    19.09.2014 - 0 Comments
    මේක නං ගොඩක් අයට වැදගත් වෙයි. අපි internet එකෙන් දෙයක් කියවද්දී විශේෂයෙන්ම Wikipidia වල එහෙම අපි…
  • 100% Hacking වලින් බේරෙමු!
    12.09.2013 - 3 Comments
    Hack කියන එකේ සරල අදහස වන්නේ තමාගේ ඕනෑම ගිණුමක් (Face Book / Tweeter / My Space....... Accounts)…
  • Microsoft Office 2013 Original එක keys එක්ක මගෙන් ඔයාලට!
    19.08.2013 - 2 Comments
    Microsoft Office 2013 කියන්නේ දැනට නිකුත් වුන නවතම හා වැඩකෑලි ගොඩක් තියන දියුණූම Office Version එක තමයි…
  • ඔබේ පරිගණකයේ ඇති සියලුම software එකවර update කරමු!
    23.07.2014 - 0 Comments
    ඔබේ පරිගණකයේ දැනට install කර ඇති driver software හා වෙනත් software එකවර update කළ හැකි software…
  • ජංගම දුරකථනයක් ගන්න කළින් මේ ගැනත් සිතන්න!
    14.11.2013 - 1 Comments
    මුලින්ම මේ සංවාදය බලන්නකෝ.ඔන්න Phone එකක් ගන්න මිනිහෙක් Phone කඩේකට ගියාලු.Phone එක ගන්නකෙනා -Phone එකක්…