Monday, February 8, 2016


හම්බෝ ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දන්නා චෙනුර මලයා Enter වුනේ O/L පස්සේ දාන පලවෙනි පොස්ටුව මේ.ගොඩක් ඒවා ඉස්සරහට දාන්න ඉන්නේ.හරි ගොඩක් අය Photoshop ගැන දන්නවානේ :D එත් ඕකෙන් නිර්මාණාත්මකව ලස්සන ලස්සන නිර්මාණ කරන්න දන්නේ ගොඩක් අඩු පිරිසක්.මම කියන්න ගෙදර ඉදන් හොද ෆොටෝෂොප් වැඩ්ඩෙක් වෙන්න විදිහක්.ගොඩක් අය මේ ෆොටෝෂොප් ටොප් Secret ගැන දන්නවා ඇති.ඇත්තටම මේක විශේෂ පාඩම් මාලාවක් පිළිවෙලකට හදපු මේකේ ගොඩක් පාඩම් තියෙනවා.ඒවගේම සුපිරි එඩිට් කරන හැටි ගොඩක් සරලව කියලා දෙනවා.ඒවගේම ඒවාට අදාල PSD file හිටං මේක ඇතුලත් කරලා තියෙනවා.මේවගේ එකක් පුරුදු වෙලා ෆිවර් වගේ වැඩ වලින් බර ගානක් හොයන අපේ අය ඕනේ තරම් ඉන්නවා.හරි වැඩි කතා ඕනේ නැහැ මේකේ DVD 5ක් තියෙනවා.පහල තියෙනවා ලින්ක් ටික ඔක්කොම ටොරන්ට් ලින්ක්.නෙට් එකේ ගොඩක් තියෙන ටොරන්ට් seeds අඩුයි එක නිසා download කරනවා කියන්නේ බොරුවක්.අවුලක් නැහැ මම සීඩ් තියන ටොරන්ට් ටිකක් හොයාගත්තා.එල පහලින් ගන්න පුළුවන් මේවා DVD එක දෙක කියල තියෙන්නේ.මුලින් එකක් බාගෙන බලන්න කොහොමද වැඩේ කියලා.download කරාම ලැබෙන ISO එක Mount කරගන්න එකේ ඇති Start Here කියලා Html file එකක් එක double click කරන්න.That's All :D

DVD 1
DVD 2
DVD 3
DVD 4
DVD 5


අවුලක් තිබ්බොත් PM එකක් දාන්න එල අපි ගියා Like එකක් දාලා අපේ Fan page එකට සෙට් වෙන්න පුළුවන් එලම :D


3 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • බන්දුල මාමා අපේ අච්චු පොත් ඔක්කොම Online දාලා!
    13.08.2014 - 5 Comments
    මේ බලන්න යාලුවනේ මේ ලින්ක් එකට ගියාම PDF විදිහට අච්චු පොත් හැම එකක් වාගේම Download කරගන්න තියවනවා.පාඩම්…
  • අප අඩවියට පැමිණෙන ඔබේ අවධානය පිණිසයි !
    17.09.2013 - 0 Comments
    Cyber Tricks Zone බ්ලොග්  අඩවිය ආරම්භ කර අදට මාසයක් වැනි සුළු කාලයකි.සුළු කාලයක් තුල ඔබට සමීප…
  • ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ
    12.12.2014 - 1 Comments
    අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ,…
  • සල්ලි වලට ඉගෙන ගන්න ඕනේ Ethical Hacking පාඩම් ටිකක් Free මෙන්න!
    27.08.2014 - 5 Comments
    /hihi ඔන්න චෙනුර මලයා අදත් ඔයාලට වටිනා පොස්ට් එකක් ලියුවා වැඩ ගොඩ ගහාගෙනම.වටිනා දෙයක් Cyber Tricks Zone වල…
  • කැමති පාටකින් Facebook status / comment / Message දාන්නෙ මෙහෙමයි
    30.07.2015 - 0 Comments
    යාලුවනේ ඔයාලා කැමති ඕනෙම පාටකින් Facebook Status දාන්න Trick එකක් තමයි අද අරන් ආවෙ. වැඩි දෙයක් නෑ පොඩි…
  • පිස්සු හැදෙන Google වැඩ කෑලී!
    01.07.2013 - 5 Comments
    Hallow යාලුවනේ මම Google වල තියන වැඩ කෑලි ගොඩක් ඔයාලට ගෙනාවනේ.මම අදත් ගේනාවා ඒවගේ රහස් කීපයක්,ඇත්තට ම…
  • ගින්නක් නැතුව ඔයාගේ Image එක ලස්සන Cartoon Vector එකක් කරමු!
    27.02.2016 - 0 Comments
    ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න ආවේ ඔන්න චෙනුර මලයා.ගොඩක් වටින නිසයි දාන්න හිතුවේ :) ගොඩක් අය ආසයි නේ ජාති…
  • Criminal Cases PC Game!
    04.09.2014 - 1 Comments
    /hihi ඔන්න තවත් අලුත් ලිපියක් අරන් චෙනුර ආවෝ.මම කාලෙකින් Game ගැන Post එකක් දැම්මේ නැහැ නේ :/ ඉතින් මම…