Saturday, February 27, 2016

ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න ආවේ ඔන්න චෙනුර මලයා.ගොඩක් වටින නිසයි දාන්න හිතුවේ :) ගොඩක් අය ආසයි නේ ජාති Effect එකක් දාලා තමුන්ගේ සෙල්ෆිය ලස්සන කරගන්න :) මාත් ආසයි මෙන්න පොඩි බඩ්ඩක් ඒ වෙනුවෙන්ම :v හැබැයි ගොයියෝ මේකට ෆොටෝෂොප් Software එක ඕනේ මොකද මේක ෆොටෝෂොප් වලට එන Plugging එකක් :) පහල පින්තුරැ බලන්න ඒවගේ තමුන්ගේ 4ටො එක වෙනස් කරගන්න පුළුවන් මුලිනම් පහලින් ඕනේ කරන Plugging එක බාගන්නකො :)


Download කරා Setup එක Install කරා.ෆොටෝෂොප් ඔපෙන් කරා.වෙනස් කරගන්න ඕනේ Image එක Open කරගත්තා :) දැන් ෆොටෝෂොප් උඩ මෙනු එකේ Filter එකේ පහළම ඇති Topaz Clean කියලා එකක් එකේ Sub මෙනු Topaz Clean 3 එක Click කරන්නෝ :) හරි දැන් ඉතින් සල්ලි ගෙවලා ගන්න ඕනේ සින් එකක් එනවා Trial එකක් තෝරන්න අවුලක් නැහැ :) දැන් ඉතින් කැමති ලෙසකට එඩිට් කරගන්න පුළුවන් ඉතින් පහල 4ටො එකේ කහපාටින් Highලයිට් කරපු ඒවා වෙනස් කර කර ඔයාගේ 4ටො එක Cartoon කරගන්න පුළුවන් :)

එහෙනම් කැත නැතුව Like එකක් දාන්න යන්න ඈ :) මේ අඩවිය දිගටම ලියන්න ඕනේ කියලා හිතන අය මාව follow කරන්න https://www.facebook.com/crfhacker

0 comments:

Post a Comment

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඔයා හිතන්නේ Facebook වල තියන Game Spam කියලා විතරද?අදහස වෙනස් කරගන්න මෙන්න පට්ටම Game 6ක් On FB
    04.08.2014 - 1 Comments
    හලෝ ඔන්න චෙනුර අදත් ආවා පට්ට Post එකක් අරගෙන :D දැන් ලංකාවේ Gaming වලට ආස අය වැහි…
  • නැතිවුන Android Phone එක Map එකෙන් Locate කරමු,Ring/Lock/Erase කරමු
    05.11.2014 - 0 Comments
    මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතාකරන phone එකක් වන android phone එකක් යම් විදියකින් නැති වුවහොත් එය…
  • Windows 7වල විනිවිද පෙනෙන Window Border එක Windows 8 වලටත් දාමු
    24.11.2014 - 0 Comments
    එහෙනම් යාලුවනේ Windows 8 භාවිතා කරන අයට පොඩි වැඩ කෑල්ලක් අරන් එන්න හිතුවා.Windows 8 වලට තියෙන පාට පාට…
  • Hard එකත් Hack කරමු!
    29.12.2015 - 0 Comments
    ඔන්න යාලුවනේ චෙනුර අදත් පොඩි Computer Magic එකක් ගෙනාවා.. ;) මේකේ වෙන්නනේ මෙහෙමයි ඔයාගේ My Computer…
  • කැමති පාටකින් Facebook status / comment / Message දාන්නෙ මෙහෙමයි
    30.07.2015 - 0 Comments
    යාලුවනේ ඔයාලා කැමති ඕනෙම පාටකින් Facebook Status දාන්න Trick එකක් තමයි අද අරන් ආවෙ. වැඩි දෙයක් නෑ පොඩි…
  • Google වල හොයපු ඒවා සදාකාලයටම මකන හැටි!
    18.01.2014 - 3 Comments
    මේ ටිකෙන්ම අවුල් ජාලයයි ඒවාගේම දුකයි!.ඉතින් කොහොමත් මම වැටෙන්න වැටෙන්න නැගිටිනවා.එක නිසයි ඔයාලට මේ වාගේ…
  • සුපරි පරිගණක ගැන විශ්මිත තොරතුරු!
    12.01.2014 - 0 Comments
    සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක්…
  • Facebook Comment ෆොටෝ ලේසියෙන්ම හදමු!
    28.10.2013 - 1 Comments
    ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි…