Monday, February 8, 2016


හම්බෝ ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දන්නා චෙනුර මලයා Enter වුනේ O/L පස්සේ දාන පලවෙනි පොස්ටුව මේ.ගොඩක් ඒවා ඉස්සරහට දාන්න ඉන්නේ.හරි ගොඩක් අය Photoshop ගැන දන්නවානේ :D එත් ඕකෙන් නිර්මාණාත්මකව ලස්සන ලස්සන නිර්මාණ කරන්න දන්නේ ගොඩක් අඩු පිරිසක්.මම කියන්න ගෙදර ඉදන් හොද ෆොටෝෂොප් වැඩ්ඩෙක් වෙන්න විදිහක්.ගොඩක් අය මේ ෆොටෝෂොප් ටොප් Secret ගැන දන්නවා ඇති.ඇත්තටම මේක විශේෂ පාඩම් මාලාවක් පිළිවෙලකට හදපු මේකේ ගොඩක් පාඩම් තියෙනවා.ඒවගේම සුපිරි එඩිට් කරන හැටි ගොඩක් සරලව කියලා දෙනවා.ඒවගේම ඒවාට අදාල PSD file හිටං මේක ඇතුලත් කරලා තියෙනවා.මේවගේ එකක් පුරුදු වෙලා ෆිවර් වගේ වැඩ වලින් බර ගානක් හොයන අපේ අය ඕනේ තරම් ඉන්නවා.හරි වැඩි කතා ඕනේ නැහැ මේකේ DVD 5ක් තියෙනවා.පහල තියෙනවා ලින්ක් ටික ඔක්කොම ටොරන්ට් ලින්ක්.නෙට් එකේ ගොඩක් තියෙන ටොරන්ට් seeds අඩුයි එක නිසා download කරනවා කියන්නේ බොරුවක්.අවුලක් නැහැ මම සීඩ් තියන ටොරන්ට් ටිකක් හොයාගත්තා.එල පහලින් ගන්න පුළුවන් මේවා DVD එක දෙක කියල තියෙන්නේ.මුලින් එකක් බාගෙන බලන්න කොහොමද වැඩේ කියලා.download කරාම ලැබෙන ISO එක Mount කරගන්න එකේ ඇති Start Here කියලා Html file එකක් එක double click කරන්න.That's All :D

DVD 1
DVD 2
DVD 3
DVD 4
DVD 5


අවුලක් තිබ්බොත් PM එකක් දාන්න එල අපි ගියා Like එකක් දාලා අපේ Fan page එකට සෙට් වෙන්න පුළුවන් එලම :D


3 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • ඕන Android Game එකක් Hack කරමු!100% වැඩ Root කරලා Android රජු වෙමු-3
    01.10.2014 - 8 Comments
    කොහොමද කට්ටිය මම චෙනුර Cyber Tricks Zone Admin :D මම මේ ඔයාලට කියලා දෙන්නේ ලංකවේ First Time Blog…
  • YouTube Video එකක් ඕන Format එකකට Download කරන්න!
    09.07.2014 - 2 Comments
    හායි මම චෙනුර රන්දිමාල් CyberTricksZone.Blogspot.com එකේ මම අද කියන්නේ පට්ට වැඩක් ගැනයි. YouTube Video…
  • ඕන වචන Set එකක් උඩු යටිකුරු කරමු!
    20.09.2014 - 0 Comments
    ඔන්න අදත් චෙනුර ආවා :D කොහොමද කට්ටිට :D ඈ අපේ Site එකේ දැන් AD ගොඩ ගැහිලා නේද? එක එච්චර අවුල් ගන්න එපා…
  • ඔයාගේම Computer එකක් හදාගන්න සුපිරි උපදෙස් අඩංගු video ටිකක්
    09.08.2013 - 4 Comments
    සමහරු Computer එකක් ගන්නවා නැත්නම් කෑලි දාලා හදාගන්නවා නේ,ඉතින් එහෙම හදාගන්න අපේ යාළුවන්ට උදව්වක් වෙන video…
  • බ්ලොග් එකේ ටයිටල් බාර් එකේ තියන අකුරු නටවන හැටි!
    04.07.2013 - 4 Comments
     ඔයා ගේ Blog එකට browser එකකින් ගියාම ඔයාගේ බ්ලොග් එකේ title bar එක සමාන්‍ය…
  • 35MB වලට Operating System එකක් මෙන්න
    01.12.2014 - 2 Comments
    Floppy එකකින් දානවනම් 1.4MB Copy එකකුත් එක්ක එන මේ GUI OS එක PEN එකකින් උනත් Boot කරන්න පුලුවන්. මේ කියන්නෙ…
  • Computer එකේ හෝ Phone එකේ උප්පැන්නේ කොපියක් ගමු!
    24.09.2014 - 0 Comments
    ඔන්න අදත් චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D හම්ම් Machine එකේයි Phone එකෙයි උප්පැන්නේ කියුවම කට්ටිය…
  • ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් Download කරගනිමු!
    23.07.2014 - 0 Comments
    මා අද ඔබට කියාදෙන්නේ ලෝකයේ  ඇති  ඕනෑම ගිත හා මියුසික් වීඩියෝ පහසුවෙන් ඩවුන්ලොඅඩ් කරගත හැකි…